AnuradhaRa ට මොකද උනේ?

banda065

Well-known member
  • Apr 20, 2007
    4,511
    6,201
    113
    අවදාන ගනිකාව ගෙ Acc එක silent උනාට පස්සෙ Join වුනු Acc එකක්
    අරු join වෙච්චි දවසෙ ඉදන් උගෙ ජී්විතෙ විස්තරත් කියල මේ Thread එකෙ ඌට බැනල තිබ්බම
     

    BLACKLIST_MEMBER

    Well-known member
  • Feb 9, 2008
    37,854
    14,813
    113
    127.0.0.1
    ප්‍රශ්නෙ කිවුව ඒක මෙතැන කියන්න බැහැ. Chemist-Anuradha Confidentiality. කිවුවත් එකත් මෙතන නිකං විහිළුවක් වෙයි. මෙන්ටල් කේස් තේරුම් ගන්න මිනිස්සුන්ට බැහැ. එළකිරි එකේ උන් කාට හරි Acrophobia තියෙනවා කිවුවොත් Grand Canyon එක්ක යන්න හදන මෝඩ මොළ තියෙන්නෙ.
    Mental case තේරුම් ගන්න අමාරුයි කියන fact එක use කරල මිනිස්සුන් ව අන්දන එක ගැන මොකද හිතන්නේ? ඇත්තටම Mental case එකකුත් තියාගෙන?