..*..ANURAPURAYATA AYETH POSON AWITH..*..

sampath312

Member
Mar 2, 2007
3,543
0
0
SL
florealworld said:
aththatama thawa dawas 2kin uda wena poson eka ikmanatama awith wage danenawa..........!

oops ඔයාගෙ avaator එකත් change wela.....හම් මටත් එහෙම හිතුන එදා එතනදි:yes:
 
sampath312

Member
Mar 2, 2007
3,543
0
0
SL
CoolCartoon said:
mata mathak une 2004 anurada pure giya gamana......gihilla ree ruwanweli saaya gawa bima waadi wela man hugaak wela hitiya..api okkoma.....puduma hageemak enne hithata...senagath ne....hitha niwenawa puduma widiyata......

lassana nirmanayak bro

ඔවි මචෝ කියල වැඩක් නැහැ mind relaxing නම් ඉතින් කියාපු තැන....මම හවස 5.30ට 6ට ගියාම නැගිටිද්දි 8යි ....මාර සැහැල්ලුවක් දැනෙන්නෙ...ඕකෙ හැම කෝනෙකින්ම වගේ මම දැකල තියෙනව මොකෝ මම දැනට continously 20weeks විතර ගිහිල්ල තියෙනව:D top ම තමා

ඔතනින එළියට ආපුවම වමට හැරිල වැව පැත්ත ට ගිහිල්ල ඔය ඒ වැව් බන්ට් එකේ ඉදන් බලාපුවාම *මර ලස්සනයි....set වෙමුකො කවද හරි මම පෙන්නන්න
 
sampath312

Member
Mar 2, 2007
3,543
0
0
SL
pamithK said:
api me paara awuruddata hitiye ruwanweli seya langa haansi wela..puduma samaseemak..kawuruth ne..harima niskalankai..

eth poson dawasata nam ehema ne(believe me!)..edaata hari hadissiyi..eth e guna suwanda thiyenawa..ayyage poem eken eka mathak kalaata bohoma sthuthiyi:)

අප්පට සිරි මේ අවුරුද්දටද ...හම් මම 12 වැනිද ගියා ඊට පස්සෙ නුවර එළියෙ හිටියෙ එෟ ටිතේම...වැඩක් නැහැ කියාල මට හොද කැමරවක් නෑනෙ නැත්තම් මම max පින්තූර ටිකකුත් දානව
 
pamithK

Active member
  • Jul 21, 2007
    5,974
    5
    38
    37
    Nawala
    sampath312 said:
    අප්පට සිරි මේ අවුරුද්දටද ...හම් මම 12 වැනිද ගියා ඊට පස්සෙ නුවර එළියෙ හිටියෙ එෟ ටිතේම...වැඩක් නැහැ කියාල මට හොද කැමරවක් නෑනෙ නැත්තම් මම max පින්තූර ටිකකුත් දානව

    kohoma dan sinhalaÜhane ? e kiyanne dan 'ayíth damma..fonts uth damma tAÉ mokada k¾nne?
     
    sampath312

    Member
    Mar 2, 2007
    3,543
    0
    0
    SL
    pamithK said:
    kohoma dan sinhalaÜhane ? e kiyanne dan 'ayíth damma..fonts uth damma tAÉ mokada k¾nne?

    mokak ....may malli oya kiyanne unicode ganada:rofl: man hithuwe nikan typin kiyala mala....

    may english type karaddi araken ain wenna ekai oya anam mang:yes:

    oyata one sinhlalen net ekey type karannada...happa wait wait
     
    sampath312

    Member
    Mar 2, 2007
    3,543
    0
    0
    SL
    ඔන්න ලක් වාසි විදේශ වාසී ඔක්කම බොදු බැතිමතුන්ගේ පොසොන් උත්සවය උදා උණා....අනුරාධපුර දැනටත් බොහාම කාර්යබහුලයි:) අද වගේ දවසක තමා මිහින් තලා පුද බිමට මිහිදු මහ රහතන් වහන්සෙ වැඩම කලේ ඉතින් අර්ථාන්විතව සැමරීම ඔබ සතුයි..ආමිසයට වඩා (ප්ර)තිපත්තියට මුල් තැන දීල කට යුතු කරන්න..පරස්සමින් ගමන් බිමන් වල යෙදෙන්න ...කාලය එතරම් ආරක්ෂාකාරී නැහැ.ඒ නිසා විමසිල්ලෙන් පසු වන්න....අනුරාධපුරයේ වැවු වලින් දිය නෑමේදී අදාල නම්කල ස්ථානම යොද ගන්න:)
     
    Last edited:

    sampath312

    Member
    Mar 2, 2007
    3,543
    0
    0
    SL
    කෝ කට්ටියට පොසොන් නැද්ද???:)

    මමනම් යනව තව ටිකකින් වට වන්දනාවෙ
     
    maleemsg

    Member
    ෂා.... නියමයි..... අද මල් වැඩියි මගේ මල් ආඩම්බර නැතුවා.....!

    ම*ගේ ලෙඩේ සම්පතාටත් තියනවද මන්දා...:shocked:

    කවිය ගැන නම් කෙටියෙන්ම කියන්න තියෙන්නේ හරිම කාලෙක ලියවුනු සැබැ සිද්ධියක් කියලා තමා....ඒ වගේම....සම්පත් අයියගේ රටාවත් ටිකක් වෙකස්වෙලා....:) *

    sampath312

    Member
    Mar 2, 2007
    3,543
    0
    0
    SL
    maleemsg said:
    ෂා.... නියමයි..... අද මල් වැඩියි මගේ මල් ආඩම්බර නැතුවා.....!

    මගේ ලෙඩේ සම්පතාටත් තියනවද මන්දා...:shocked:

    කවිය ගැන නම් කෙටියෙන්ම කියන්න තියෙන්නේ හරිම කාලෙක ලියවුනු සැබැ සිද්ධියක් කියලා තමා....ඒ වගේම....සම්පත් අයියගේ රටාවත් ටිකක් වෙකස්වෙලා....:) *

    මොකද්ද ඒ කීව ලෙඩේ:rolleyes:

    මමනම් මේනයි ඔක කීවෙ ..වෙනදට මම මල් තියන්නෙ කවුරුත් මල් වැඩිය නොතියන ආසනයක ඉතින් බොහොවිට මගේ මල් ටික විතරයි ආසනේටම SO හරිම තේජ වන්තව නැගීසිටිනව ඒ ටික බුදුන්ට :)
    නමුත් එදා මල් වැහි වැහැල ....මල් ගොඩක් අතරෙ කීපයක් විතරයි
     
    sampath312

    Member
    Mar 2, 2007
    3,543
    0
    0
    SL
    maleemsg said:
    අනේ සාධු...! ඒ උනාට අද සෙනග වැඩී සහෝදරයා....!

    ඒක නිසාම තමා යන්නෙ අතරමං වෙන අයට පාර කියල දෙන්න:lol:
     
    maleemsg

    Member
    sampath312 said:

    මොකද්ද ඒ කීව ලෙඩේ:rolleyes:

    මමනම් මේනයි ඔක කීවෙ ..වෙනදට මම මල් තියන්නෙ කවුරුත් මල් වැඩිය නොතියන ආසනයක ඉතින් බොහොවිට මගේ මල් ටික විතරයි ආසනේටම SO හරිම තේජ වන්තව නැගීසිටිනව ඒ ටික බුදුන්ට :)
    නමුත් එදා මල් වැහි වැහැල ....මල් ගොඩක් අතරෙ කීපයක් විතරයි

    :rolleyes: :rolleyes: මේකයි....මම මල් පූඡ කරන්නේ අඩුවෙන්ම මල් තියෙන පූඡාසනය හොයලා....සමහර ආසන මල් බිම*ට වැටෙන තරම් මල්....නැති තැන් වල නෑම තමයි. එහෙම තැනකට පූඡ කලාම හිතට හරි සතුටුයි....කරලා බලන්න....!:)
     
    මම නම් පෝයට පන්සල් යන්නෛ නෑ බෙහෙතකටවත්. නැතත් පන්සල් නම් මම යන්නෙ වැඩකට තමයි. පෝයට කලින් දා මම ගනේගොඩ අයියා සහ චූටි අක්කා එක්ක ධර්ම සාකඡ්චාවක් කලා රෑ 12 වෙනකල්. පෝය දා දවල් 10 විතර වෙනකල් නිදාගත්තා. ඊට පස්සෙ සමන් එක්ක එයාගෙ ගෙදර ගිහින් The Forbidden Kingdom සහ The spiderwick Chronicles බැලුවා. ආයෙත් නිදාගත්තා. අද හිටු කියලා වැඩ.
     
    sampath312

    Member
    Mar 2, 2007
    3,543
    0
    0
    SL
    freednbeing said:

    මාත් freed පේයටනම් පන්සල් යන්නෙ නැහැ නමුත් ඉරිදට යනව ඒ ඉතින් මගේ ස්වාධීන කැමැත්තෙන්.ඒකෙන් මං වින්දනයක් ලබනව මානසික වශයෙන්:)
     
    sampath312 said:
    මාත් freed පේයටනම් පන්සල් යන්නෙ නැහැ නමුත් ඉරිදට යනව ඒ ඉතින් මගේ ස්වාධීන කැමැත්තෙන්.ඒකෙන් මං වින්දනයක් ලබනව මානසික වශයෙන්:)
    හොඳයි හොඳයි... ඒක ඔයාගෙ කැමැත්තනේ මට අප්සෙට් නෑ ;). තමන් නිවැරදියි නම් මොනව කලාම මොකෝ. මම ඇත්තටම පන්සලට යනව ගමේ ගියාම යාළුවො සෙට් එකත් එක්ක. බෝගහ යට වැලි මළුවෙ ඉඳගෙන පැය කීපයක් අතීතය වර්තමානය සහ අනාගතය දොඩව දොඩව ඉඳල හරිම කූල් පිට ගෙදර යනව.
     
    Last edited:

    sampath312

    Member
    Mar 2, 2007
    3,543
    0
    0
    SL
    freednbeing said:
    හොඳයි හොඳයි... ඒක ඔයාගෙ කැමැත්තනේ මට අප්සෙට් නෑ ;). තමන් නිවැරදියි නම් මොනව කලාම මොකෝ. මම ඇත්තටම පන්සලට යනව ගමේ ගියාම යාළුවො සෙට් එකත් එක්ක. බෝගහ යට වැලි මළුවෙ ඉඳගෙන පැය කීපයක් අතීතය වර්තමානය සහ අනාගතය දොඩව දොඩව ඉඳල හරිම කූල් පිට ගෙදර යනව.

    ඔව් ඒක නම් ඇත්ත මටත් ගොඩක් වෙලාවට යන්න වෙන්නෙ තව යාළුවෙක් එක්ක තමා..එතකොට නම් ඉතින් ඔය ටික තමා මාත් තරන්නෙ....තනියෙම්මනම් ඉතින අතීතය හිතනවට වඩා පරිසරය නිස්කලංක බව රසවිදල සැහැල්ලුවෙන් ගෙදර එනව:) මේ මම අර ස්වාධීන කථාව කිසිම ලොකු කමකින් හරි තරහකින් හරි නෙමෙයි කීවෙ හොදේ:lol:
     
    sampath312

    Member
    Mar 2, 2007
    3,543
    0
    0
    SL
    maleemsg said:
    :rolleyes: :rolleyes: මේකයි....මම මල් පූඡ කරන්නේ අඩුවෙන්ම මල් තියෙන පූඡාසනය හොයලා....සමහර ආසන මල් බිම*ට වැටෙන තරම් මල්....නැති තැන් වල නෑම තමයි. එහෙම තැනකට පූඡ කලාම හිතට හරි සතුටුයි....කරලා බලන්න....!:)

    හම් මට ඒ හැගීම දැනිල තියෙනව...හැබයි පොසොන් එකට එහෙම තැන් හොයනව බොරු:lol: