Anurata 80% ?

Sathira529

Well-known member
  • Apr 8, 2019
    3,679
    1
    8,832
    113
    දැන් අනිත් උන් හොරා කාලා කියලා ඔප්පු වෙලාද චෝදනා කරන්නේ 😹😹
    ඔව්. දැන් නිරූපමා රාජපක්ෂ හොරකම් කරනව කියල කිව්වේ 2017. ඒක ඇත්ත වෙලානේ. මහින්ද 2015 ජනාධිපතිවරණෙදි චීනෙන් සල්ලි ගත්තා කියල කිව්වේ චෙක් අංකත් එක්ක. එයාබස් ගනුදෙනුවෙන් ගහපුවා කිව්වේ අකවුන්ට් නම්බර්ස් එක්ක. මේවා පාර්ලිමේන්තුව ඇතුලෙ විතරක් වරප්‍රසාද වලට මුවාවෙලා කියපුවා නෙවෙයි. එලියෙත් කිව්වා. නඩුත් දැම්මා. වසන්ත සමරසිංහ විතරක් පැමිණිලි 120ක් දාල තියෙනවා. මොනවද ජේවීපී එක ගැන තියෙන චෝදනා? බිලියන අටක් අකවුන්ට් එකේ තියෙනවලු,ටොයිලට් එකක සල්ලි ගත්තලු,මලික්ගෙන් සල්ලි ගත්තලු, එන්ජීඕ සල්ලිලු, ඔන්න ඕවනෙ. අඩුම තරමෙ පොලීසියක වත් පැමිණිල්ලක් තියෙනවද?නෑ.නිකම්ම මඩ විතරයි.
     
    • Like
    Reactions: Jack_Sparrow

    Sandy_Fdo

    Well-known member
  • Sep 12, 2021
    20,086
    23,279
    113
    ඔව්. දැන් නිරූපමා රාජපක්ෂ හොරකම් කරනව කියල කිව්වේ 2017. ඒක ඇත්ත වෙලානේ. මහින්ද 2015 ජනාධිපතිවරණෙදි චීනෙන් සල්ලි ගත්තා කියල කිව්වේ චෙක් අංකත් එක්ක. එයාබස් ගනුදෙනුවෙන් ගහපුවා කිව්වේ අකවුන්ට් නම්බර්ස් එක්ක. මේවා පාර්ලිමේන්තුව ඇතුලෙ විතරක් වරප්‍රසාද වලට මුවාවෙලා කියපුවා නෙවෙයි. එලියෙත් කිව්වා. නඩුත් දැම්මා. වසන්ත සමරසිංහ විතරක් පැමිණිලි 120ක් දාල තියෙනවා. මොනවද ජේවීපී එක ගැන තියෙන චෝදනා? බිලියන අටක් අකවුන්ට් එකේ තියෙනවලු,ටොයිලට් එකක සල්ලි ගත්තලු,මලික්ගෙන් සල්ලි ගත්තලු, එන්ජීඕ සල්ලිලු, ඔන්න ඕවනෙ. අඩුම තරමෙ පොලීසියක වත් පැමිණිල්ලක් තියෙනවද?නෑ.නිකම්ම මඩ විතරයි.
    May I tell you one basic principle ?

    Never ever argue with a die-hard bayiya. They are paid for it. So, you are doing a useless thing.
     
    • Dislike
    Reactions: Im.Just.a.Fool