Anurata 80% ?

redux

Well-known member
  • Feb 19, 2017
    10,615
    17,504
    113
    Yep, but UNP was the oldest and strongest party in the history that had toxic family-based voting system. If they could turn their back to their party for the sake of puthano, nothing is impossible dude.

    All we have to do is, vote on the election and try to be a part of it to make it possible.

    Don't forget their were 25 % whom. Refrained from voting and out of total voters 32% were young generation.

    I am pretty sure that, out of 32 % at least 30 % voted for Gota with the hope of a better country. Also by 2025 it will be risen up to 40%.

    It's not impossible bro. It's possible and all of us have to do our part. As I voted for Gota in 2019 I'll vote for AKD in 2024.
    lol when are you people going to realize that voting doesn't change anything?
     
    Sandy_Fdo

    Well-known member
  • Sep 12, 2021
    20,086
    23,279

    263016982_766442818091041_4958098988636443453_n.jpg
     
    dayt0na

    Well-known member
  • Jan 2, 2012
    29,700
    28,629
    113
    ow ekath aththa, samaharunta election eka dinannama oni nattam kick ekak naha 😁
    2019 wela godak unge argument eke une dinana paththeta demu kiyela :P
    ඔව් ඔව් අනිවා 2/3 ට වැඩි චන්ද පදනමක් ගන්නවා .🖖
    රට සුකිත මුදිත කරන අපේ ලප දියසෙන් කුමරා …. අපේ චන්දය හැමදාම ඔබටයි…🖖🖖
    Umba enekal hitiye 😬
     
    sherek

    Well-known member
  • Sep 4, 2017
    1,389
    2,771
    113
    ගම්වල ගොඩක් මිනිස්සුන්ට නම් මොන අමාරුකම් කොහොම තිබුනත්, චන්ද කාලෙට ආන්ඩුවෙන් සහන දුන්නත් නැතත් හාම්පුතාට තමා ගිහින් ගහන්නේ. ගොඩක් මිනිස්සුන්ට එතනින් එහා කල්පනා කරන්ඩ තරම් ශක්තියක්වත් අඩු ගානේ නෑ. මොනා කීවත් ගම්වල පොහොට්ටු නියෝජිතයෝ වැඩී. ඒක නිසා ඒ පැත්තෙන් වාසියක් තියෙනවා.
     
    Ehenan Sajith dinai 😬
     
    redux

    Well-known member
  • Feb 19, 2017
    10,615
    17,504
    113
    IMO , JVP deserves a chance. One and only a chance to prove them. Probably, they'll fail too. But, what if they'll succeed?
    I think you're going to be highly disappointed. It's not I'm against socialism.

    1. If they come into power its because the rich and powerful wanted them to
    2. Even if that's not the case they have to operate within the bounds of the same constitution, parliament
    3. JVP's policies are unpragmatic and outdated, even communist countries like China supports privatization and private education, JVP doesn't and this will destroy our economy even further.
    4. At this point staying allied with China is the wisest thing to do because they are about to become the next global superpower, the JVP however will disrupt their infrastructure projects and sever the relationship we have with them.
     
    • Sad
    Reactions: Sandy_Fdo

    sherek

    Well-known member
  • Sep 4, 2017
    1,389
    2,771
    113
    Ehenan Sajith dinai 😬
    ටොයියන්ගේ වෝට් එක ගැලවෙයි කියලා හිතෙන්නේ. ජවිපේ තත්වෙම තමා ගම්වල උන්ට ලීඩර්ශිප් එකක් දෙන්ඩ ලොකුවට කව්රුත් නෑ. උඩ මට්ටමට ගියත් එහෙම එකක් පේන්ඩ නෑනේ. ජවිපේ ජාතික තලයේ හොද පණ තියෙන ඩයල් ටිකක් ඉන්නවනේ මොනා උනත්.
     
    dayt0na

    Well-known member
  • Jan 2, 2012
    29,700
    28,629
    113
    ටොයියන්ගේ වෝට් එක ගැලවෙයි කියලා හිතෙන්නේ. ජවිපේ තත්වෙම තමා ගම්වල උන්ට ලීඩර්ශිප් එකක් දෙන්ඩ ලොකුවට කව්රුත් නෑ. උඩ මට්ටමට ගියත් එහෙම එකක් පේන්ඩ නෑනේ. ජවිපේ ජාතික තලයේ හොද පණ තියෙන ඩයල් ටිකක් ඉන්නවනේ මොනා උනත්.
    Pohottuwa mechchara goo weddi toyyonge vote eke witherak galewenne kohomeda?

    2019 di Unp eka dinenewa wage kathawak tamai oka..
     
    • Like
    Reactions: Sandy_Fdo

    sherek

    Well-known member
  • Sep 4, 2017
    1,389
    2,771
    113
    I think you're going to be highly disappointed. It's not I'm against socialism.

    1. If they come into power its because the rich and powerful wanted them to
    2. Even if that's not the case they have to operate within the bounds of the same constitution, parliament
    3. JVP's policies are unpragmatic and outdated, even communist countries like China supports privatization and private education, JVP doesn't and this will destroy our economy even further.
    4. At this point staying allied with China is the wisest thing to do because they are about to become the next global superpower, the JVP however will disrupt their infrastructure projects and sever the relationship we have with them.
    දැනට රොක් බොටම් එකේ ඉන්න නිසා උන්ට චාන්ස් එකක් දුන්නට කමක් නෑනේ. දීලා නෑනේ මේ වෙනකල්. උපකල්පනය කර කර හිටියා මිසක්. රාජ්‍ය පාලනයක් තියා මෙලවම දැනුමක් නැති හොරු ටිකකට ඔය බලේ දුන්නේ කිසි ප්‍රශ්නයක් නැතිව.

    Pohottuwa mechchara goo weddi toyyonge vote eke witherak galewenne kohomeda?

    2019 di Unp eka dinenewa wage kathawak tamai oka..
    අම්මපා මට නම් ඔය ගම්වලින් වැටෙන චන්ද ගැන ශුවර්ම නෑ. ආයේ ඉතින් බයියෝ කියන වචනේ හොද වැඩී. දැන් රෙද්දේ බඩ ගිහින් ඉන්නවා. ආයේ ඉතින් චූටි දෙයක් ඇති උන් ෆෝම් වෙන්ඩ.
    ------ Post added on Feb 17, 2022 at 2:07 PM
     
    Sathira529

    Well-known member
  • Apr 8, 2019
    3,679
    1
    8,832
    113
    අපිත් ජෙප්පෝ තමා. හැබැයි ඕවා නම් අතිශයෝක්ති. 2024 ජෙප්පන්ට දිනන්න බෑ. සෝෂල් මීඩියා වලින්, දේශපාලන සාකච්ඡා වල වීව්ස් වලින්, ඕවා මනින්න බෑ. කොහොමත් ජෙප්පෝ දේශපාලන සාකච්ඡා බලනවා. ගම්වල ඉන්න ජෙප්පා උනත් ඌට බයියෙක්ට ටොයියෙක්ට වඩා දේශපාලනය ගැන අයිඩියා එකක් හැඟීමක් තියෙනව. ඒ නිසා උන් ඒව බලනවා. හැබැයි ඒව දිහා බලල මුන් දිනයි කියල හිතන එක විහිලුවක්. ඔය බයියො මේ දවස් වල මුලුගැන්විලා හිටියට ඡන්දෙ දවසට එලි බහිනවා.අර අනුරාධපුර රැස්වීමෙ ආච්චි කෙනෙක් පර්ස් එකේ මහින්දගෙ ෆොටෝ එකක් දාගෙන හිටියේ.ඒ වගේ උන් සෑහෙන ගානක් ඉන්නවා.මේ දවස් වල උන්ගෙ අමුඩෙත් ගැලවිලා හිටියට උන්ගෙ බයිකම අබමල් රේණුවකින් අඩු වෙලා නෑ.යූඑන්පී/ටෙලිෆෝන් ඡන්ද ගැන නම් කතා කරන එකෙත් තේරුමක් නෑ.ඒව ගලවනව බොරු.ජෙප්පන්ට උපරිම 25%ක් එයි 2024දි. හැබැයි උන් 2024 ඔය ගාන ගත්තොත් 2029 ලොකු චාන්ස් එකක් තියෙනවා.
     
    Sandy_Fdo

    Well-known member
  • Sep 12, 2021
    20,086
    23,279
    113
    I think you're going to be highly disappointed. It's not I'm against socialism.

    1. If they come into power its because the rich and powerful wanted them to
    2. Even if that's not the case they have to operate within the bounds of the same constitution, parliament
    3. JVP's policies are unpragmatic and outdated, even communist countries like China supports privatization and private education, JVP doesn't and this will destroy our economy even further.
    4. At this point staying allied with China is the wisest thing to do because they are about to become the next global superpower, the JVP however will disrupt their infrastructure projects and sever the relationship we have with them.
    People kept faith a lot on GR and were highly disappointed. So, I'd like to take the risk than assuming the future.
     
    • Dislike
    Reactions: Im.Just.a.Fool

    Sandy_Fdo

    Well-known member
  • Sep 12, 2021
    20,086
    23,279
    113
    අපිත් ජෙප්පෝ තමා. හැබැයි ඕවා නම් අතිශයෝක්ති. 2024 ජෙප්පන්ට දිනන්න බෑ. සෝෂල් මීඩියා වලින්, දේශපාලන සාකච්ඡා වල වීව්ස් වලින්, ඕවා මනින්න බෑ. කොහොමත් ජෙප්පෝ දේශපාලන සාකච්ඡා බලනවා. ගම්වල ඉන්න ජෙප්පා උනත් ඌට බයියෙක්ට ටොයියෙක්ට වඩා දේශපාලනය ගැන අයිඩියා එකක් හැඟීමක් තියෙනව. ඒ නිසා උන් ඒව බලනවා. හැබැයි ඒව දිහා බලල මුන් දිනයි කියල හිතන එක විහිලුවක්. ඔය බයියො මේ දවස් වල මුලුගැන්විලා හිටියට ඡන්දෙ දවසට එලි බහිනවා.අර අනුරාධපුර රැස්වීමෙ ආච්චි කෙනෙක් පර්ස් එකේ මහින්දගෙ ෆොටෝ එකක් දාගෙන හිටියේ.ඒ වගේ උන් සෑහෙන ගානක් ඉන්නවා.මේ දවස් වල උන්ගෙ අමුඩෙත් ගැලවිලා හිටියට උන්ගෙ බයිකම අබමල් රේණුවකින් අඩු වෙලා නෑ.යූඑන්පී/ටෙලිෆෝන් ඡන්ද ගැන නම් කතා කරන එකෙත් තේරුමක් නෑ.ඒව ගලවනව බොරු.ජෙප්පන්ට උපරිම 25%ක් එයි 2024දි. හැබැයි උන් 2024 ඔය ගාන ගත්තොත් 2029 ලොකු චාන්ස් එකක් තියෙනවා.
    I am not a Jeppa but I believe there's a high chance this time. If Puthano and SJB win , NR will be the president in 2029
     
    • Dislike
    Reactions: Im.Just.a.Fool