Anurata Depression වගේ

tharakaf

Well-known member
  • Oct 19, 2020
    36,005
    73,975
    113
    මොන පිස්සුවක් කෙලීද දන්නෑ
    උන් කොහොමත් තව නානවා, දැනටම විහිලුවක් වෙලා තියෙන්නෙ. ලුනු සීන් එකෙත් එක එකා එක එක් පච ගහනවා. මිනිසුන්ටත් උන්ව විහිලුවක් වෙලා තියෙන්නෙ.

    අනික මුන්ගෙ එක ඩ්‍රාමා එකක්වත් මිනිස්සු ගනන් ගන්නෙ නෑ.
     

    shamil45

    Well-known member
  • Aug 23, 2016
    3,199
    2,099
    113
    උන් කොහොමත් තව නානවා, දැනටම විහිලුවක් වෙලා තියෙන්නෙ. ලුනු සීන් එකෙත් එක එකා එක එක් පච ගහනවා. මිනිසුන්ටත් උන්ව විහිලුවක් වෙලා තියෙන්නෙ.

    අනික මුන්ගෙ එක ඩ්‍රාමා එකක්වත් මිනිස්සු ගනන් ගන්නෙ නෑ.
    සීය පාස්පො ර් ට් ප්‍රශ්නේ එක දවස් 30න් විසදුව. මුන්ට පුලුවන්ද ඒ වගේ. :D
     
    • Haha
    Reactions: Smartm

    weer 11

    Well-known member
  • Jan 14, 2018
    4,259
    5,687
    113
    ජෝකර්ල සෙට් එකට බලය ලැබුන එක හොදයි විපක්ශේ ඉන්නකං රට ගොඩදාන්න සුපිරි වීරයෝ දැන් ලුනු ටික දීගන්නත් 😂 😂 බැහැ ගූවෙලා චොර වෙලා නිකමු සෙට් එක රටටම විහිලුවක් වෙලා.
    දැන් මයික් පැලුවට වැඩක් නෑ මිනිස්සු හිනාවෙනවා පිම්පියෝ සෙට් එකට.
     

    Bam

    Well-known member
  • Apr 6, 2025
    4,931
    11
    3,439
    113
    ඩිලාන් කියලා තිබ්බා අනා වැකියක් ඒක යතාර්තයක් වෙයි වගේ.
     
    • Wow
    Reactions: Candid-B

    TheShadow

    Well-known member
  • May 19, 2019
    173
    339
    63
    Malabe
    හරියට වැඩ කරන ATM මැෂින් එකක වටිනාකම තේරෙන්න කැඩිච්ච අබලන් ATM මැෂින් එකක් හම්බෙනකන්ම ඉන්න උනා ලංකාවේ මිනිස්සුන්ට.