Official විදිහට BR එකක් දාලා කරන්න බැරිද බං මෙක?
Bus දාලා සේවකයෝ දාලා padi ගෙවලා කඩාකප්පල් troopers deploy කරලා professional විදිහට stratergy use කරන, lawyers ලා වෙනම අරගෙන, bucket අඳින එවුන්ට වෙනම team එකක් දාලා. Campus handle කරන්න වෙනම ගෙවල facebook page team එකක් qenama හදල social media කඩාකප්පල් කාරයෝ හදල. Packages කීපයක් දාලා.
ඕන නම් tactics වලට වෙනම resources hire කරන්න දීලා strategies නෑ strategies හදන උන්ට hire කරන්න resources
අදාළ පක්ෂෙ එවුන්ට වෙනම ආයේ ඕන නම් Andu පක්ෂෙ ට hire කරන්න වෙනම company එකක් දාලා dekama shape එකේ run කරන්න. හොඳ investment එකක් dala කරන්න බැරිද
Andu විරෝධි campaing කරන company එකක් පටන් ගන්න හිතෙනව.
මොන ආණ්ඩුව ආවත් business තියනව