Jhon Wick

Member
Aug 20, 2018
67
52
0
අනුෂා කියල වැල කතා සෙට් එකක් තිබ්බ නේද ? කොටස් ටික තියන එකෙක් දාපල්ලකෝ pdf ටික
 
Last edited:

Dishta Didin

Well-known member
  • Dec 4, 2015
    4,416
    1,411
    113
    අනුෂා කියල වල කතා සෙට් එකක් තිබ්බ නේද ? කොටස් ටික තියන එකෙක් දාපල්ලකෝ pdf ටික

    ඔව් තිබ්බා. ඒකේ පටුන විතරක් තියේ මා ළඟ... :yes: ඉතිරි ටික මීයෝ කාලා... :angry:

    අනූෂා වල කතා පටුන
    1. වලක් යනු කුමක්ද?
    2. වලක් කැපීමට පෙර අනුගමනය කළ යුතු මූලික කරුණු
    3. නැකත් බැලීම.
    4. වල කැපීමට ප්‍රථම වත්ත මායිමට වද්දා නොගත යුතු අය
    5. නිවැරදිව වලක් කපන්නේ කෙසේද?
    6. වලේ ප්‍රමාණය ඔබේ හඳහන අනුව සකසා ගන්නේ කෙසේද?
    7. වැසිකිලි වල යනු ඔබේ වටිනාම තැන්පතු වලයි.
    8. වලක පළමු පස් පිඩැල්ල ආරක්ෂාකාරීව තබා ගන්නා අයුරු
    9. වල කතා එකතුව
    i. වල හැදුන අයුරු
    ii. වලෙන් උපන් කුමරිය
    iii. වලට පෙම් කළ කුමරා
    iv. වල හා මම
    v. වල හා මරණය​
     
    D.shan

    Well-known member
  • Oct 31, 2011
    9,610
    1,461
    113
    වයබ පාලාතේ
    ඔව් තිබ්බා. ඒකේ පටුන විතරක් තියේ මා ළඟ... :yes: ඉතිරි ටික මීයෝ කාලා... :angry:

    අනූෂා වල කතා පටුන
    1. වලක් යනු කුමක්ද?
    2. වලක් කැපීමට පෙර අනුගමනය කළ යුතු මූලික කරුණු
    3. නැකත් බැලීම.
    4. වල කැපීමට ප්‍රථම වත්ත මායිමට වද්දා නොගත යුතු අය
    5. නිවැරදිව වලක් කපන්නේ කෙසේද?
    6. වලේ ප්‍රමාණය ඔබේ හඳහන අනුව සකසා ගන්නේ කෙසේද?
    7. වැසිකිලි වල යනු ඔබේ වටිනාම තැන්පතු වලයි.
    8. වලක පළමු පස් පිඩැල්ල ආරක්ෂාකාරීව තබා ගන්නා අයුරු
    9. වල කතා එකතුව
    i. වල හැදුන අයුරු
    ii. වලෙන් උපන් කුමරිය
    iii. වලට පෙම් කළ කුමරා
    iv. වල හා මම
    v. වල හා මරණය​

    :rofl
    :​
     
    නොදකින් විතරක්