anxiety + කම්මැලි කම + පස්සෙ මිටර් විම.

KasunKDP

Well-known member
  • Oct 29, 2013
    35,872
    1,653
    113
    hell
    anxiety + කම්මැලි කම + පස්සෙ මිටර් විම.

    උබලටත් මෙ පරශ්නෙ තියනවද?

    මට ගොඩක් වෙලාවට තිරනයක් ගන්න ඔන උනාම anxious වෙනව, එ වගෙම හිත මහන්සි කරල නිවැරදි තිරණේ ගන්නත් කම්මලි, ඉතින් ගොඩක් වෙලාවට මුලින්ම හිතට එන තිරනේ ගන්නව, ටික වෙලාවකින් , දවසකින් තමයි තෙරෙන්නෙ හරි මෝඩ තිරණයක්නෙ ගත්තෙ තව ටිකක් හිතන්න තිබුන නේද කියල...

    එත් මම දන්න ගොඩක් උන් ඉන්නව උන් අවශ්ය වෙලවට නිවැරදිම තිරණේ ගන්නව.. තිරණ ගැන පසුතැවිම් වෙන්නෙම නෑ,,
     
    Emios

    Well-known member
  • Dec 10, 2009
    75,641
    67,993
    113
    gym palayan utto oka hariyanawa.ki seryak kiyannada:angry: thoge body eka idle tibila tibila heart rate dull wela muscle loose wela energy behala.palayan gym dawas3m hariyanawa oya hithena magul okoma.
     
    Don GasCan

    Well-known member
  • Nov 3, 2010
    43,654
    50,022
    113
    සේදවත්ත
    Law of Attraction Coaching

    MotivationHub

    Motiversity

    Follow these youtube channels

    ගොඩ යන්න ඕනේ නම් බන වගේ අහපන් අඩුම දවසට පැය 2ක්වත් හෙඩ් සෙට් එකක් අරන් අහපන් . දවසක් වත් අත අරින්න එපා. ෆුල් ඩෙඩිකේෂන් දුන්නොත් උබ සති 4 යනකොට නවතින තැන උබ දන්නෙත් නෑ. හැබැයි මැද හරියේ එපා වෙනවා වගේ වෙනවා , ඒ වෙලාවට බලෙන් වගේ අහපන් . විඩියෝස් වෙනස් කර කර බලහන් . සති 4 ඕනවට වැඩිය තියන්වා අනික අලුත් ඒවා දානවා. මම නම් සුපිරිම ප්‍රරෝග්‍රස් එකක් ගත්තා. කුඩු ගහල වගේ අහන්නේ නැතුව ඉන්න බෑ. උන් විඩියෝ වල කියන දේවල් කරන්න බලන්න
     
    • Like
    Reactions: KasunKDP

    KasunKDP

    Well-known member
  • Oct 29, 2013
    35,872
    1,653
    113
    hell
    gym palayan utto oka hariyanawa.ki seryak kiyannada:angry: thoge body eka idle tibila tibila heart rate dull wela muscle loose wela energy behala.palayan gym dawas3m hariyanawa oya hithena magul okoma.

    gedara heavy lifting karanawa ban idala hitala.. eth consistently kenrenne na..
    issara math ekka karapu kollek hitiya bn, u padinchiya maru kara dan mata thaniyama karanna kammali,,,
     
    KasunKDP

    Well-known member
  • Oct 29, 2013
    35,872
    1,653
    113
    hell
    Law of Attraction Coaching

    MotivationHub

    Motiversity

    Follow these youtube channels

    ගොඩ යන්න ඕනේ නම් බන වගේ අහපන් අඩුම දවසට පැය 2ක්වත් හෙඩ් සෙට් එකක් අරන් අහපන් . දවසක් වත් අත අරින්න එපා. ෆුල් ඩෙඩිකේෂන් දුන්නොත් උබ සති 4 යනකොට නවතින තැන උබ දන්නෙත් නෑ. හැබැයි මැද හරියේ එපා වෙනවා වගේ වෙනවා , ඒ වෙලාවට බලෙන් වගේ අහපන් . විඩියෝස් වෙනස් කර කර බලහන් . සති 4 ඕනවට වැඩිය තියන්වා අනික අලුත් ඒවා දානවා. මම නම් සුපිරිම ප්‍රරෝග්‍රස් එකක් ගත්තා. කුඩු ගහල වගේ අහන්නේ නැතුව ඉන්න බෑ. උන් විඩියෝ වල කියන දේවල් කරන්න බලන්න

    karala balannam, thanks
     
    Emios

    Well-known member
  • Dec 10, 2009
    75,641
    67,993
    113
    gedara heavy lifting karanawa ban idala hitala.. eth consistently kenrenne na..
    issara math ekka karapu kollek hitiya bn, u padinchiya maru kara dan mata thaniyama karanna kammali,,,

    :angry:
    gedara karala hariyanne ne bn.palayanko laga tiyena gym ekakata.taniyen thamai okoma yanne.
     
    KasunKDP

    Well-known member
  • Oct 29, 2013
    35,872
    1,653
    113
    hell
    :angry:
    gedara karala hariyanne ne bn.palayanko laga tiyena gym ekakata.taniyen thamai okoma yanne.

    ubata sure da bn,, gym eken ochchara effect ekak thiyanawa kiyala,,,
    exp walinda kiyanne..?
    anith okkoma effects nowenas wa thiyeddi gym yana eka witharak wenas karala ubata positive results awada.?
     
    Emios

    Well-known member
  • Dec 10, 2009
    75,641
    67,993
    113
    ubata sure da bn,, gym eken ochchara effect ekak thiyanawa kiyala,,,
    exp walinda kiyanne..?
    anith okkoma effects nowenas wa thiyeddi gym yana eka witharak wenas karala ubata positive results awada.?

    yako man 2010 idanda koheda thota yanna kiyala kiyanne:angry: ow ban mara effect ekak tiyenawa.kivvama ahapan.god gen ahapan onenan.oya okoma manas gatha oluwen yanawa.
     
    KasunKDP

    Well-known member
  • Oct 29, 2013
    35,872
    1,653
    113
    hell

    yako man 2010 idanda koheda thota yanna kiyala kiyanne:angry: ow ban mara effect ekak tiyenawa.kivvama ahapan.god gen ahapan onenan.oya okoma manas gatha oluwen yanawa.

    :rofl:

    mama awe 2013 ban... :baffled:

    uba oka mata mulinma kiyanna athhe meguesta account eken wenna athi neda? :love:

    uba ochara kiyana eke gihilla balnannam ko..
     
    May 19, 2018
    612
    42
    0
    Hodata metal ahala gym palayan. athal ekata sapak ganna kallakuth karapan. sex nathi unamath ohoma wenawa. hoda blowjob ekak ehema hambenakota oluwe thiyena le galanna gannawa danunama owa arila yanawa
     
    Pessimist

    Well-known member
  • Mar 6, 2018
    20,665
    1,562
    113
    🌎
    ubata sure da bn,, gym eken ochchara effect ekak thiyanawa kiyala,,,
    exp walinda kiyanne..?
    anith okkoma effects nowenas wa thiyeddi gym yana eka witharak wenas karala ubata positive results awada.?

    gym වල උන්ට සල්ලි දෙන්නැතුව ඇවිදපං දුවපං. අපි ගොඩක් දුර හිමිං දුවන්න හැදුන සත්තු ජාතියක්. ඒ පුරුද්දට එහෙම දිව්වාම මාර සැැහල්ලුවක් දැනෙනව :love: