anxiety + කම්මැලි කම + පස්සෙ මිටර් විම.
උබලටත් මෙ පරශ්නෙ තියනවද?
මට ගොඩක් වෙලාවට තිරනයක් ගන්න ඔන උනාම anxious වෙනව, එ වගෙම හිත මහන්සි කරල නිවැරදි තිරණේ ගන්නත් කම්මලි, ඉතින් ගොඩක් වෙලාවට මුලින්ම හිතට එන තිරනේ ගන්නව, ටික වෙලාවකින් , දවසකින් තමයි තෙරෙන්නෙ හරි මෝඩ තිරණයක්නෙ ගත්තෙ තව ටිකක් හිතන්න තිබුන නේද කියල...
එත් මම දන්න ගොඩක් උන් ඉන්නව උන් අවශ්ය වෙලවට නිවැරදිම තිරණේ ගන්නව.. තිරණ ගැන පසුතැවිම් වෙන්නෙම නෑ,,

thoge body eka idle tibila tibila heart rate dull wela muscle loose wela energy behala.palayan gym dawas3m hariyanawa oya hithena magul okoma.

life