Citypack
Domex
Pronto
Prompt
ඔය සේරම මේ පැත්තෙ (මාතර දිස්ත්‍රික්කෙ) ඔපරේට් වෙනවා, ඔය සේරම සර්විස් යූස් කරලත් තියනවා එහෙම අවුලක් නැහැ
ගනන් උනත් ගොඩක් දුරට එක වගේ
නෝමලි මම Citypack එක යූස් කරනවා, එහෙම කරන්න විශේශ හේතුවක් නැහැ, phone එකේ නම්බරේ සේචු කරන් ඉන්න නිසා ලේසියට උන්ටම දෙනවා