any number data dansela. ..

diwarathne

Well-known member
  • Oct 21, 2015
    2,991
    1,007
    113
    13239122_1016630201718719_8452529278872405261_n.png.jpg

    Link https://m.facebook.com/rhythmfm/photos/a.201094756605605.44317.117783948270020/1016630201718719/?type=3&fs=5&ref=content_filter

    ඉක්මන් කරොත් හොදයි එලකිරි කොල්ලනේ.රිදම් fm එකෙන් කරන්නේ
     
    • Like
    Reactions: Prime HD

    kolavari

    Well-known member
  • Aug 11, 2012
    33,746
    1
    25,653
    113
    කැළෑ පොජ්ජේ
    මේ මොකද මේ වෙසක්කූඩු මැද්දට ෆේස්බුක් ට්විටර් වට්සැප් රූප ගහල? :confused: මේවා පෙන්නේ නැද්ද උබලට? :eek:

    නැත්තම් ඩේටා දෙනවා කිව්වා නිසා එක දැක්කේ නැද්ද? :lol:
     
    KasunKDP

    Well-known member
  • Oct 29, 2013
    35,872
    1,652
    113
    hell
    මේ මොකද මේ වෙසක්කූඩු මැද්දට ෆේස්බුක් ට්විටර් වට්සැප් රූප ගහල? :confused: මේවා පෙන්නේ නැද්ද උබලට? :eek:

    නැත්තම් ඩේටා දෙනවා කිව්වා නිසා එක දැක්කේ නැද්ද? :lol:

    :lol:

    රිදෙයි.... සමයං කියවයි.... :(
     
    kolavari

    Well-known member
  • Aug 11, 2012
    33,746
    1
    25,653
    113
    කැළෑ පොජ්ජේ

    ලංකාවට මෙතරම් විපතක් වෙලා තියෙද්දී ෆේස්බුක් එකට වෙලා ලැගගෙන අනිත් උන්ට ගිහින් උදව් කරපිය, සල්ලි දීපිය කියන එක කොතරම් සදාචාරාත්මකද? :rofl: උන්ට ඕනෙනම් ගිහින් උන් උදව් කරානම් ඉවරනේ...:lol:

    ලංකාවේ ඉන්නේ ඔය වගේ උන් තමා....අනිත් උන්ටම කරපන් කියන උන්...තමන් කරානම් සද්ද නැතුව ඉන්නේ නැහැ......අනික කවුද දන්නේ රිදම් එකෙන් අරුන්ට උදව් කරලා වැඩිපුර සල්ලි වලින් මේ වැඩේ කරනවද කියල? අපිට පුළුවන් ද කියන්න උන්ගේ සල්ලි වලින් උන් මොකක් ද කරන්න ඕනේ කියල උන්ට කියන්න? :lol::lol::lol:
     
    Ysa Karu

    Well-known member
  • May 29, 2014
    20,416
    1
    10,658

    එකෙක් බැන්නම ඔතෙන්ට ඩේටා ගන්ඩ ආපු උනුත් බැන බැන යනවා බොරුවට...:lol::rofl:
     
    :lol::lol::yes::yes::yes: ඔක්කොම උන් ෆේක් වලින් බැන බැන අනිත් පැත්තෙන් ගිහින් වෙන අකවුන්ට් එකකින් රෙජිස්ටර් වෙනවා ඇති...:lol:
     
    Sub Zer0

    Well-known member
  • Aug 11, 2015
    6,542
    2,363
    113
    ලංකාවට මෙතරම් විපතක් වෙලා තියෙද්දී ෆේස්බුක් එකට වෙලා ලැගගෙන අනිත් උන්ට ගිහින් උදව් කරපිය, සල්ලි දීපිය කියන එක කොතරම් සදාචාරාත්මකද? :rofl: උන්ට ඕනෙනම් ගිහින් උන් උදව් කරානම් ඉවරනේ...:lol:

    ලංකාවේ ඉන්නේ ඔය වගේ උන් තමා....අනිත් උන්ටම කරපන් කියන උන්...තමන් කරානම් සද්ද නැතුව ඉන්නේ නැහැ......අනික කවුද දන්නේ රිදම් එකෙන් අරුන්ට උදව් කරලා වැඩිපුර සල්ලි වලින් මේ වැඩේ කරනවද කියල? අපිට පුළුවන් ද කියන්න උන්ගේ සල්ලි වලින් උන් මොකක් ද කරන්න ඕනේ කියල උන්ට කියන්න? :lol::lol::lol:

    OBfk4Jd.jpg
     
    Amila RaTz

    Well-known member
  • Apr 4, 2010
    1,131
    138
    63
    Kandy
    මේ මොකද මේ වෙසක්කූඩු මැද්දට ෆේස්බුක් ට්විටර් වට්සැප් රූප ගහල? :confused: මේවා පෙන්නේ නැද්ද උබලට? :eek:

    නැත්තම් ඩේටා දෙනවා කිව්වා නිසා එක දැක්කේ නැද්ද? :lol:

    Mekane machan .. Oya sinhala bauddha keyan inna godak unta. thamanta wasi wena widihe deyak hamba wenava nam agama unath market karata awulak na.
     
    Ysa Karu

    Well-known member
  • May 29, 2014
    20,416
    1
    10,658
    113
    :lol::lol::yes::yes::yes: ඔක්කොම උන් ෆේක් වලින් බැන බැන අනිත් පැත්තෙන් ගිහින් වෙන අකවුන්ට් එකකින් රෙජිස්ටර් වෙනවා ඇති...:lol:

    :yes::yes::yes: