Any One Know How to Copy Garmin GPS SD Card .......

Al Baik

Well-known member
  • Jan 5, 2011
    15,035
    11,988
    113
    Ohio, USA
    ඩිවයිස් සීරියල් නම්බර් එකයි කාර්ඩ් එකේ අයිඩී එකයි දෙකම එකට සම්බන්ධ කරලා තියෙන නිසා කාර්ඩ් එක කොපිකරන්න බැහැ. එහෙම කොපිකරත් අලුත් එස්ඩී එකක් (වෙන අයිඩී එකක් නිසා) ඩිවයිස් එකත් එක්ක වැඩ කරන්නේ නැහැ.
     

    Al Baik

    Well-known member
  • Jan 5, 2011
    15,035
    11,988
    113
    Ohio, USA
    මෙන්න මෙතන තියෙනවා හැක් එකක් පොඩ්ඩක් බලන්න..

    Code:
    http://forums.wireless.att.com/t5/Samsung/Using-Garmin-Mobile-XT-on-your-own-BIGGER-microSD-card/m-p/1435720