Any one Knows PMC-Malabe........?

muditha9123

Member
Sep 9, 2010
13
0
0
Hiiiiiiiiiiiiiiiiiii Guyzzzzz.....,
Malabe Private Medical College eka gena dannawanam.... Eke MD eka complete karaganna keeyak withara yanawada.............?:nerd::nerd::nerd::nerd::nerd::nerd:

Please PMC gena monawa hari comments daaaana....Plz:dull::dull::dull::dull:

 

waparc

Well-known member
  • Jan 12, 2008
    1,963
    1,253
    113
    මගේ කාමරේ
    ලක්ෂ 55. අවු 5යි.ඩිග්‍රිය සම්පුර්න කරන්න අන්තිම අවුරුද්දෙ රුසියාවට යන්න ඔනේ. ණය පහසුකම් සකසාගත හැකියි. බස් පාරෙන් කිලොමිටර් 2ක් ඇතින් කැම්පස් එක තියෙන්නෙ.(ප්‍රවහන පහසුකම් සැපයේ)කෝස් එක පටන්ගත්තු දවසෙ ඉදන්ම දොස්තරලා අදින කෝට් එක දාගෙන තමයි ලෙක්චර් යන්න වෙන්නේ(කෝට් එක එයලා දෙන්වද කියලා නම් දන්නෙ නැ). ඉගැන්නිල්ල කොහොමද කියන්න දන්නෙ නැ.ඔක්කොම පහසුකම් නම් තිබේ.

    ගිය අවුරුද්දෙ මං ඔකට වැස්සකට වගේ ගොඩ වෙච්ච හින්ද ඔය ටික දන්නේ.