After watching this I still believe that, one of the Rajapaksha's will be the President in 2024
After watching this I still believe that, one of the Rajapaksha's will be the President in 2024
Go and read the comments.explain plz
Biker did rythingGo and read the comments.
Most are blaming the boy.
He is against breaching road rules and no one is with him.
So how can we expect a system change.

Hmmm. True. Bus picco inneජෙනරල් පොපියුලේශන් එකෙ ඔපීනීයන් එක ඔතනින් ගන්න බෑ
මේ ඉලව් රටෙ, සොසල් මීඩියා user බේස් එක හෙනම ටොක්සික්
Yes. But he is alone.Biker did rything![]()
Most are blaming bancomments වල කොල්ලට නේ බන් හොද කියල තියෙන්නෙ.
ගවයො දෙතුන් දෙනෙක් නම් ඉන්නව බස් කාරයගේ සේවය ගැනයි පරක්කුව ගැනයි කියන්න ඇවිත් දායක සභාවෙ.
එල කොල්ලෙක් මූ.
Kohomada danna awawada karanne?පොර කරන දෙ හරි හෑබෑයි බුද්දිමත්ම ක්‍රමය නෙවෙයි. ඔහොම කෙස් එකකදි තමන්ගෙ වාහනෙන් බෑහෑලා බස් එකට නෑගල ඩ්‍රයිවර් එක්ක වාද කරන්න ගිය කොල්ලෙක්ව බස් එකෙන් තල්ලු කරලා කකුල් දෙක උඩින් බස් එක ගෙනෙහින් ඊ කොල්ලා මාස ගානක් කොලබ ඈක්සිඩන්ට් සර්විස් එකෙ අයිසියු එකෙ හිටියා. එහෙම දෙයක්වුනාම ආපහු ඉතුරු ජිවිතකාලෙම එකෙ ප්‍රශ්නත් එක්ක ජිවත් වෙන්න ඔනෙ. අන්තර් පලාත් ප්‍රයිවට් බස් කරන වෙරදි නම් 1955ට පෑමිනිලි කරන්න පුලුවන්. එතකොට එකෙන් එ වෙලාවෙම බස් එකට කොල් කරලා අවවාද කරනවා. සිටිබි වලට නම් ඈක්ශන් එකක් ගන්න විඩියට පෑමිනිලි කරන්න පුලුවන් තෑනක් තියෙනවද කියන එක දන්නෙ නෑ.

mama ehema bas dhekak gaena wage paminili karalaa thiyenawa. e dhesarema mama kol kalata passe bas eka nawathwala driver call ekaka idala itapasse hariama sanwara widiyata drive karanawa deakala thiyenawa.Kohomada danna awawada karanne?![]()