thanks මචන්ලා support එකට...
මට හෙනම සතුටුයි අපේ vegetariansල ටික thread එකට දුවගෙන ආවට...
පට්ටම happy.
අර අවිහිංසාවාදී සංගමය පිහිටුවට පස්සේ මේ රටේ අයෙත් නිර්මාංශ පිබිදීමක් ඇති වුනා කියල මට හිතෙනෝ...
ඒගොල්ලොන්ගේ සංගමේ මේ වෙනකොට නිර්මාංශ ලෙස ලියාපදිංචි වෙච්ච අය ලක්ෂ4කට වැඩී ලු..
අර කොලපාට බොලේ ලංකාවේ product වල packet වලට හරියට add කරන්න ගත්තෙත් මේ ලඟදි ඉඳන්....
ඒ, නිර්මාංශ ප්‍රබෝදයක් මේ රටේ හටගත් නිසා.....
මම පස්සේ වෙලාවක් තිබ්බම thread එකක් දාන්නම් vegan වෙන්න ඕනේ මොකද කියල...
එතකොට ආසාවෙන්ම vegan වෙන්න පුළුවන්.....
මම දැන් ආයෙ යනෝ කොළඹ. (තොටළඟට)
ගිහින් වටයක් දාල කඩයක් හොයාගන්න ඕනේ.
ගෙදර ඇවිත් දවක් 4k විතර උනා. මාව training එකෙන් එලවලද දන්නෙත් නැහැ....
බුදුසරණයි...

පස්සේ හමුවෙමු....

Last edited:
හරියට උත්තරයක් දීගන්න බෑ, තර්කයක් කරන්න බෑ නැට්ට පුකේ ගහගෙන අඩාගෙන දුවන්න විතරයි දන්නේ. 