any vegans? එලකිරිත් නැති නිර්මාංශ අය මේකෙ ඉන්නවද?

gangst3r.93

Member
Sep 24, 2010
11,663
655
0
ගම්පහ
Eke inne paba akki;) eya masmai kanne. Udeta kada bipan:D

අප්පා ඒ *ත්තිනේ ඉන්නේ,අමතක උනා:baffled:
අපේ මහින්ද මාතියත් දැන් උදේට කැදලුනේ බොන්නේ:dull:
කැද අප්සෙට් දොයි මත හැදෙනව:sorry:
මම බොනවා දැන් හරක් හුජ්ජ:baffled::baffled:
 
giggee

Well-known member
  • Jan 26, 2008
    10,681
    2,125
    113
    palayan yanna, umba owage ewa kiyala munwa nomaga yawanna epa :dull:
    ohoma baluwoth mukuth karanna baha.

    anika oka umba matanam kiyanne,
    chamariye un magen hambakarapu salliyak neweyi, e salli mas walata wen karapu salli. dennath kalinma wen karano. eka therum ganna nikam moda hint gahanna wage hadanne nathuwa :P

    Man mokatada ban ubata hint gahane?:eek: Man uta kiwe hekp ekak wenawa kiyala . Uta salli hambunama ekek ciga gahanawanam api uta wadak aragena salli dunnath api uta ciga gahana udaw karala tiyenawa. Ehemai mata hithene .ube wade hodai un ekka kohomath uba inna narakai :D
     
    giggee

    Well-known member
  • Jan 26, 2008
    10,681
    2,125
    113
    අප්පා ඒ *ත්තිනේ ඉන්නේ,අමතක උනා:baffled:
    අපේ මහින්ද මාතියත් දැන් උදේට කැදලුනේ බොන්නේ:dull:
    කැද අප්සෙට් දොයි මත හැදෙනව:sorry:
    මම බොනවා දැන් හරක් හුජ්ජ:baffled::baffled:

    Doi matha enawanam veg mudali kenek gen amu miris aran karalak hapapan rs5 k yai onenam karalatama:D
     
    smother

    Well-known member
  • Jan 27, 2009
    19,902
    1,484
    113
    36
    Six Feet Under
    නෑ බං මට vegan කොල්ලෝ set එකක් එකතු කරගන්න ඕනේ බං,
    මේ ලංකාවේ vegans ලට ඉන්න අමාරුයි. මට දැන් එපාවෙලා ඉන්නේ.
    අපේ ප්‍රශ්නවලට උත්තර හොයාගන්නහරි ක්‍රියාකාරී කොල්ලෝ set එකක් ඉන්න ඕනේ..
    කෙටි උත්තරේ ඕක...
    then don't be a vegan
     
    coefficient

    Well-known member
  • Jan 11, 2012
    1,818
    467
    83
    Etin api nokawata unta kanna udaw kirimak wenawane:confused: dan mach vegan nam leather shoes leather seat car ehema use karana hoda nadda? Body spray godak ewa test karanema animals lagen ne :(

    animal testing ganath umba dannawa neda... umba me subject eka gana tikak dannawa wage.

    mama eka paarak face cream wagayak ganna gihin 'not tested on animals' kiyala gahala thiyena ewa gaththa....

    mehemayi, mata puluwan tharam durata mama yano.
    mewa wenas karannath minissuma inna one.

    me wenakota pitaratanam hama deyakama wage animal friendly ewa thiyenawa. vegan products thiyenawa. vegan andum, vegan leather etc....
    e minissunge illuma nisa. e wage thamai api me wenuwen penee innakota thamayi ewa hadenne.
    kohe hari 'vegetarian food center' kiyala ekak kawuru hari daanne vegetarians la innawa kiyala therenakota. ekata demand ekak thiyenawa kiyala therenakota.
    ehema nathuwa nikam daane nahane.
    eth mehe thaama vegan food center naththe mehe me vegan wachane wath ahala nathi nisa...
    lankawe me dewal ibe wenas wenne naha, wenas karanna one.
     
    coefficient

    Well-known member
  • Jan 11, 2012
    1,818
    467
    83
    අප්පා ඒ *ත්තිනේ ඉන්නේ,අමතක උනා:baffled:
    අපේ මහින්ද මාතියත් දැන් උදේට කැදලුනේ බොන්නේ:dull:
    කැද අප්සෙට් දොයි මත හැදෙනව:sorry:
    මම බොනවා දැන් හරක් හුජ්ජ:baffled::baffled:

    ah dan me umbala denna fun ekatada post daanne?
    oh mata therune nahane kalin.

    me hena serious dewal asse umbath eno magul karanna.

    umba vegan neweyi ne, umba nestamoltta beepan.

    vegan nam soya kiri beepan.
    mama nam udeta bonne wathura.

    "udeta kiri bonna one" kiyala umbalawa purudu karawalaa thiyenne.
    ekayi o prashne.
     
    giggee

    Well-known member
  • Jan 26, 2008
    10,681
    2,125
    113
    animal testing ganath umba dannawa neda... umba me subject eka gana tikak dannawa wage.

    mama eka paarak face cream wagayak ganna gihin 'not tested on animals' kiyala gahala thiyena ewa gaththa....

    mehemayi, mata puluwan tharam durata mama yano.
    mewa wenas karannath minissuma inna one.

    me wenakota pitaratanam hama deyakama wage animal friendly ewa thiyenawa. vegan products thiyenawa. vegan andum, vegan leather etc....
    e minissunge illuma nisa. e wage thamai api me wenuwen penee innakota thamayi ewa hadenne.
    kohe hari 'vegetarian food center' kiyala ekak kawuru hari daanne vegetarians la innawa kiyala therenakota. ekata demand ekak thiyenawa kiyala therenakota.
    ehema nathuwa nikam daane nahane.
    eth mehe thaama vegan food center naththe mehe me vegan wachane wath ahala nathi nisa...
    lankawe me dewal ibe wenas wenne naha, wenas karanna one.
    Thatha ekka ba banz hama magulama leather e madiwata whiskey walath genne horse pana pitin dana brands :( ape vegan food dammata wadak na okkoma sell karane saththu marenna chemical gahapu veg n fruits:(. Uba gedara makuku dal moko ban karan e?:sorry:
     
    gangst3r.93

    Member
    Sep 24, 2010
    11,663
    655
    0
    ගම්පහ
    Doi matha enawanam veg mudali kenek gen amu miris aran karalak hapapan rs5 k yai onenam karalatama:D

    කරල 5ට නෙවෙයි 10ක් 12ක් උනානම් සලකල බලන්න තිබුන:sorry:
    මීට වැඩ හොදා මැරිලා යනවා:angry:
    මෙහෙම ජීවත් වෙන්න පුලුවන්ද බන්:baffled:
    හැම කෑමෙම උම්බලකඩ කෑල්ලක් හරි තියෙනවනේ:P
     
    sachith19920726

    Well-known member
  • Jan 20, 2011
    35,673
    11,513
    113
    34
    Crynet Solutions
    කෑප්ටන් Jack Sparrow;16919793 said:
    උබ ඔවාහිතන්න එපා බන්, මස් වල රසට පෙරේත එවුන් දිව හැරුන පැත්තට කතා කරණවා. මටත් විගන් වෙන්න ආසයි, එත් අමාරුයි මචං, එත් වෙජි උනා කියල මස් වලට පෙරේත නැහැ, අනික මස් මාංශ මට නම් අප්‍රියයි.
    ජය වේවා සහෝ.

    ඔය දවස් දෙක තුනට පොඩ්ඩක් පෑලියගොඩ, වගේ පැත්තක ඉදන් යන්න ගියා නම් හරි, කැළණි පන්සල කිට්ටු නිසා උබට කෑම හොයාගන්න ලේසි වේවි.

    ඇත්ත කියද්දී රිදෙනව තමයි මොනා කරන්නද ඉතින්.. දිව හැරුන හැරුන අතට කතා කරල පොර වෙන්න නම් පුකේ අමාරුවක් නැහැ source එක්ක දාල කිව්වෙ.. මගෙ අදහස් නෙවේ..
     
    coefficient

    Well-known member
  • Jan 11, 2012
    1,818
    467
    83
    Thatha ekka ba banz hama magulama leather e madiwata whiskey walath genne horse pana pitin dana brands :( ape vegan food dammata wadak na okkoma sell karane saththu marenna chemical gahapu veg n fruits:(. Uba gedara makuku dal moko ban karan e?:sorry:

    veg fruit wala thiyenawa Organic kiyala jaathiyak. mehe nathuwa athi :rofl: mama danne naha.

    wisky? mama owa bonne naha ban.

    makunu dal? makunu dal bandinna bariwenna hadala thiyenne. mage kaamareta mokekwath enne naha, AC karala thiyenne.

    man gana ahanna epa ban, therumak naha kaatawath.

    umbe o prashnawalata uththara damma denne kohomada thaama elakiriwah nathi kaama hoyaaganna amaaru me rate indan.

    dan athine....
     
    coefficient

    Well-known member
  • Jan 11, 2012
    1,818
    467
    83

    ඇත්ත කියද්දී රිදෙනව තමයි මොනා කරන්නද ඉතින්.. දිව හැරුන හැරුන අතට කතා කරල පොර වෙන්න නම් පුකේ අමාරුවක් නැහැ source එක්ක දාල කිව්වෙ.. මගෙ අදහස් නෙවේ..

    source denna puluwan ban loku videos thiyenne.
    youtube eke ambaanak thiyeno. umba balanna kamathinam witharak kiyanna, mama link dennam.
     
    gangst3r.93

    Member
    Sep 24, 2010
    11,663
    655
    0
    ගම්පහ
    ah dan me umbala denna fun ekatada post daanne?
    oh mata therune nahane kalin.

    me hena serious dewal asse umbath eno magul karanna.

    umba vegan neweyi ne, umba nestamoltta beepan.

    vegan nam soya kiri beepan.
    mama nam udeta bonne wathura.

    "udeta kiri bonna one" kiyala umbalawa purudu karawalaa thiyenne.
    ekayi o prashne.
    මට උදේට කිරි බොන්න ඕනේ නෑ බන්.
    ඇයි යකෝ බීපං තේ,:yes:
    සොයා කිරි ඕනේ නෑනේ:baffled:
    ඔය කෙරුවාව උබට දිගටම කොරන්න ලැබෙන එකක් නෑ පුතෝ:baffled:
     
    giggee

    Well-known member
  • Jan 26, 2008
    10,681
    2,125
    113
    කරල 5ට නෙවෙයි 10ක් 12ක් උනානම් සලකල බලන්න තිබුන:sorry:
    මීට වැඩ හොදා මැරිලා යනවා:angry:
    මෙහෙම ජීවත් වෙන්න පුලුවන්ද බන්:baffled:
    හැම කෑමෙම උම්බලකඩ කෑල්ලක් හරි තියෙනවනේ:P

    E issara dan umbalakada na dan 1 kg 1800 k da koheda tax gewwama:P dan kama vegi nam vegi. Marunath kanak na vegan hatiyata marenna kanna Nam epa:D ube oluwe thadi innawanam nikan hari sara shampoo danna epa:D gedara kubi innawabam lysol dala mope karannath epa:yes:
     
    sachith19920726

    Well-known member
  • Jan 20, 2011
    35,673
    11,513
    113
    34
    Crynet Solutions
    ඕස්ට්‍රේලියානු ජාතික ශ්‍රාවස්ති ධම්මික හිමි (කැළණි විශ්ව විද්‍යාලයේ පාලි හා බෞද්ධ අධ්‍යයන පශ්චාත් උපාධි ආයතනයෙහි ශාස්ත්‍රපති උපාධිධාරී) විසින් ලියන ලද “Good Questions, Good Answers” නම් ඉංග්‍රීසි ග්‍රන්ථයේ සිංහල පරිවර්තනය වූ “දහම් ගැටළු” නම් පොතේ 66-67 වැනි පිටු වලින් උපුටා ගත් තොරතුරු පහතින් දක්වා ඇත්තෙමු. (පරිවර්තක: ශාස්ත්‍ර විශාරද විමලසේන විතාන පතිරණ).

    ප්‍රශ්නය: බෞද්ධයන් අවශ්‍යයෙන්ම නිර්මාංශ ආහාර බුදින්නන් විය යුතු නොවන්නේද?

    පිළිතුර:- බෞද්ධයන් අවශ්‍යයෙන්ම ශාක භක්ෂකයන් නොහොත් නිර්මාංශ ආහාර බුදින්නන් විය යුතු නැත. බුදුන් වහන්සේ නිර්මාංශ ආහාර පමණක් වැළඳු අයෙකු නොවූ සේක. උන්වහන්සේ තමන් වහන්සේගේ ශ්‍රාවකයන්ටද ශාක භක්ෂක ආහාරයක්‌ පමණක් වළඳන්න යැයි දේශනා නොකළ සේක. යහපත් බෞද්ධයන් බොහෝ දෙනෙක් අද පවා මස් මාළු සහිත ආහාර බුදිති.

    ප්‍රශ්නය: ඔබ මස් ආහාරයට ගන්නේ නම් එමගින් සතෙකුගේ මරණයට අනියම් වශයෙන් වගකිව යුතුවේ. එය පළමු ශික්ෂා පදය කඩ කිරීමක් නොවන්නේද?

    පිළිතුර:- ඔබ මාංශ ආහාරයක්‌ ගත්විට, සත්වයෙකුගේ මරණය ගැන ඔබ අනියම් හා අල්ප වශයෙන් වගකිව යුතු බව සත්‍යයකි. එහෙත් ඔබ එළවළු ආහාරයට ගන්නා විටද තත්වය මෙබඳුය. ඔබේ ආහාරයට ගන්නා එළවළු කෘමි සතුන්ගෙන් බේරා ගැනීම සඳහා ඒවාට කෘමි නාශක සහ විෂ යෙදීමට ගොවියාට සිදු වේ. ඒවා ඔබේ ආහාරයට නිසි වන අයුරු බේරා ගන්නේ ඒ අන්දමින් කෘමිනාශක යෙදීමෙනි. ඔබේ බඳ පටියට හෝ අත් බෑගයට හෝ බෙරයට හම් ලබා ගැනීමටත් ඔබ පාවිච්චි කරන සබන් සඳහා තෙල් ලබා ගැනීමටත් මේ හැරුණු විට තවත් දහසකුත් එකක් නිෂ්පාදන සඳහා දළ ද්‍රව්‍යය ලබා ගැනීමටත් සතුන් මැරීමට සිදුවේ. වෙනත් ප්‍රාණියෙකුගේ මරණය සඳහා අනියම් වශයෙන් හේතු කාරක නොවී ජීවිතය ගෙන යාමට අපහසුය. ඔබ පළමු වැනි ශික්ෂා පදය සමාදන් වීමෙන් ප්‍රතිඥා දෙන්නේ කෙලින්ම ප්‍රාණ ඝාතය කිරීමේ වගකීමෙන් ඔබ මිදෙන බවටය.

    ප්‍රශ්නය: මහායාන බෞද්ධයන් ආහාර පිණිස මස් ගන්නේ නැහැ නොවේද?

    පිළිතුර:- එය නිවැරදි තත්වය නොවේ. චීනයෙහි පවතින මහායාන බුද්ධාගම නිර්මාංශ ආහාරය පිළිබඳව වැඩි වැදගත් කමක් දක්වයි. එහෙත් ජපානයෙහි හා තිබ්බතයෙහි මහායාන භික්ෂුන් මෙන්ම ගිහියෝද සාමාන්‍යයෙන් මාංශ ආහාරයට ගනිති.

    ප්‍රශ්නය: එහෙත් බෞද්ධයා නිර්මාංශ ආහාරයට ගැනීම යෝග්‍යයයි මම කල්පනා කරමි.

    පිළිතුර:- නිර්මාංශ ආහාර ගැනීමේ පුරුද්දක් දැඩි ලෙසම අනුගමනය කරන මනුෂ්‍යයෙකු සිටිතැයි සිතමු. ඔහු ගති ගුණ වශයෙන් ආත්මාර්ථකාමී වංක පහත් පැවැතුම් ඇති තැනැත්තෙකි. එසේම නිර්මාංශ ආහාර නොගන්නා එහෙත් පරාර්ථකාමී අවංක ත්‍යාගශීලී ගති ඇති කරුණාවන්ත මනුෂ්‍යයෙකු සිටිතැයි සිතමු. මේ දෙදනා අතරින් වඩා යහපත් බෞද්ධයා කවරෙක්ද? අවංක හා කරුණාවන්ත පුද්ගලයාම වඩා යහපත් බෞද්ධයා වේ. ඇයි? මක්නිසාද යත් ඔහු හිතක් ඇති මනුෂ්‍යයෙකු හෙයිනි. නිර්මාංශ ආහාරයට පුරුදුව සිටින තැනැත්තෙකු අපිරිසිදු හදවතක් ඇත්තෙකු විය හැකි සේම, මාංශ ආහාරයට ගන්නා තැනැත්තෙකු පිරිසිදු හදවත් ඇත්තෙකු විය හැකිය. බුදුන් වහන්සේගේ ධර්මය අනුව වැදගත් වන්නේ, ඔබේ සිතිවිල්ලෙහි පාරිශුද්ධ භාවය විනා ඔබේ ආහාරයෙහි අඩංගු දේ නොවේ. බොහෝ බෞද්ධයෝ මත්ස්‍ය මාංශ ආහාර කොට නොගැනීමට බොහෝ සෙයින් පරීක්ෂාකාරී වෙති. එහෙත් ඔවුහු ආත්මාර්ථකාමය, වංක බව, කෘරත්වය හෝ ද්වේෂය මැඩ පැවැත්වීමට ඒ අන්දමින් පරීක්ෂාකාරී නොවෙති. පහසු කටයුත්තක් වන ආහාරය වෙනස් කිරීමට ඔවුහු පෙළඹෙතත්, අපහසු කටයුත්තක් වන ඔවුන්ගේ සිත වෙනස් කර ගැනීමට ඔවුහු උත්සාහ නොකරති.

    ----------------------------------------------------------

    මස් කන්නෙ නැති උන්ට මම මස් කාපිය කියල කිව්ව් කතාවක් එහෙම නෙවේ මෙච්චර වෙලා කිව්වෙ හොදේ.. මස් කන්නෙ නැත්තම් හොදයි ඉතින්.. රිදිල වේදනාවෙන් කෑ ගහන්න ඕන නැහැ ඕකට

    giggee

    Well-known member
  • Jan 26, 2008
    10,681
    2,125
    113
    veg fruit wala thiyenawa Organic kiyala jaathiyak. mehe nathuwa athi :rofl: mama danne naha.

    wisky? mama owa bonne naha ban.

    makunu dal? makunu dal bandinna bariwenna hadala thiyenne. mage kaamareta mokekwath enne naha, AC karala thiyenne.

    man gana ahanna epa ban, therumak naha kaatawath.

    umbe o prashnawalata uththara damma denne kohomada thaama elakiriwah nathi kaama hoyaaganna amaaru me rate indan.

    dan athine....

    Madi banz:D api me rate un thanikara vegan karanna one:cool: me organic kiyala tiyena ewa godak boru mata eka place ekak hambuna man etanin ganna kiyla tiyene sambodhi viharaye tiyenawa polak sunday tama hodatama tiyene the buddhist channel eka tiyena pansala anna eke. :D tikak ganan bt sure un check karanawa. :D uba gana wadak na mach concept ejai wadagath.
     
    gangst3r.93

    Member
    Sep 24, 2010
    11,663
    655
    0
    ගම්පහ
    E issara dan umbalakada na dan 1 kg 1800 k da koheda tax gewwama:P dan kama vegi nam vegi. Marunath kanak na vegan hatiyata marenna kanna Nam epa:D ube oluwe thadi innawanam nikan hari sara shampoo danna epa:D gedara kubi innawabam lysol dala mope karannath epa:yes:

    :dull::dull::dull::dull:
    වැඩක නෑ බන් කතා කරල,මේ විදියට ඉතින් ඉන්නේ කොහොමද.
    වෙජිටේරියන්නම් අව්ලක් නෑ කියමුකෝ.මෙහෙම ඉන්න පුලුවන්න්යෑ
    මොනවා කිව්වත් ඉතින් මේ කියන විදියට ඉන්නන කාටවත් බැරි වෙයි.:P
    මම උම්බලකඩ හදන්න ගන්නවා එහෙනම්,මරණ තර්ජන එයිද දන්නේ නෑ:baffled: