any vegans? එලකිරිත් නැති නිර්මාංශ අය මේකෙ ඉන්නවද?

sachith19920726

Well-known member
  • Jan 20, 2011
    35,673
    11,513
    113
    34
    Crynet Solutions
    source denna puluwan ban loku videos thiyenne.
    youtube eke ambaanak thiyeno. umba balanna kamathinam witharak kiyanna, mama link dennam.

    ඇයි ලොකු වීඩියෝ දැම්මාම මේකෙ පොස්ට් වෙන්නෙ නැද්ද.. දාල ඔප්පු කරපන් බලන්න.. හැබැයි කව්රුත් කියන කෙහෙල් මල් වැඩක් නැහැ.. බුදු රජාණන් වහන්සේ දේශනා කරපු ධර්මය විය යුතුය source සමග..

    වෙන වෙන මගුල් වැඩක් නැහැ.. අනික මොකෝ බන් උබ මේ යනෝ එනෝ කරනෝ ගාන්නෙ
    "නෝ" එක උබේ පැත්තෙ use වෙන වචනයක් ද.. නිකන් දැන ගහන්න ඇහුවෙ.. නැත්තම් ඒකටත් තව මොකක් හරි කියයි..
     
    giggee

    Well-known member
  • Jan 26, 2008
    10,681
    2,125
    113
    මට උදේට කිරි බොන්න ඕනේ නෑ බන්.
    ඇයි යකෝ බීපං තේ,:yes:
    සොයා කිරි ඕනේ නෑනේ:baffled:
    ඔය කෙරුවාව උබට දිගටම කොරන්න ලැබෙන එකක් නෑ පුතෝ:baffled:

    Puluwan ubath join weyan api mulu ratama vegan karawamu:D
     
    giggee

    Well-known member
  • Jan 26, 2008
    10,681
    2,125
    113
    :dull::dull::dull::dull:
    වැඩක නෑ බන් කතා කරල,මේ විදියට ඉතින් ඉන්නේ කොහොමද.
    වෙජිටේරියන්නම් අව්ලක් නෑ කියමුකෝ.මෙහෙම ඉන්න පුලුවන්න්යෑ
    මොනවා කිව්වත් ඉතින් මේ කියන විදියට ඉන්නන කාටවත් බැරි වෙයි.:P
    මම උම්බලකඩ හදන්න ගන්නවා එහෙනම්,මරණ තර්ජන එයිද දන්නේ නෑ:baffled:

    Puluwan inna marenakam inna puluwan:D habai marenna kohomada kiyala nam ahana epa eka awasanawantha kathawak:(
     
    sachith19920726

    Well-known member
  • Jan 20, 2011
    35,673
    11,513
    113
    34
    Crynet Solutions
    E issara dan umbalakada na dan 1 kg 1800 k da koheda tax gewwama:P dan kama vegi nam vegi. Marunath kanak na vegan hatiyata marenna kanna Nam epa:D ube oluwe thadi innawanam nikan hari sara shampoo danna epa:D gedara kubi innawabam lysol dala mope karannath epa:yes:

    නිඝන්ට නාගපුත්ත all over again

    :lol::lol:
     
    coefficient

    Well-known member
  • Jan 11, 2012
    1,818
    467
    83
    ඔබේ බඳ පටියට හෝ අත් බෑගයට හෝ බෙරයට හම් ලබා ගැනීමටත් ඔබ පාවිච්චි කරන සබන් සඳහා තෙල් ලබා ගැනීමටත් මේ හැරුණු විට තවත් දහසකුත් එකක් නිෂ්පාදන සඳහා දළ ද්‍රව්‍යය ලබා ගැනීමටත් සතුන් මැරීමට සිදුවේ.
    ----

    vegan බඳ පටි vegan අත් බෑග vegan බෙර vegan සබන් vegan දහසකුත් එකක් නිෂ්පාදන සඳහා දළ ද්‍රව්‍යය ලබා ගැනීමටත් සතුන් මැරීමට සිදුනොවේ...
    මේ වනවිට ඔය සමහර හාමුදුරුවොන්ට වඩා මිනිස්සු දියුනු වෙලා ඇති බව මෙම products vegan බවට හරවා වෙළඳපොළට නිකුත් කිරීමෙන් අපට පෙනේ...

    නිර්මාංශ ආහාර ගැනීමේ පුරුද්දක් දැඩි ලෙසම අනුගමනය කරන මනුෂ්‍යයෙකු සිටිතැයි සිතමු. ඔහු ගති ගුණ වශයෙන් ආත්මාර්ථකාමී වංක පහත් පැවැතුම් ඇති තැනැත්තෙකි.

    බලහන් අපිට කියන ඒවා :(
     
    gangst3r.93

    Member
    Sep 24, 2010
    11,663
    655
    0
    ගම්පහ

    ඇයි ලොකු වීඩියෝ දැම්මාම මේකෙ පොස්ට් වෙන්නෙ නැද්ද.. දාල ඔප්පු කරපන් බලන්න.. හැබැයි කව්රුත් කියන කෙහෙල් මල් වැඩක් නැහැ.. බුදු රජාණන් වහන්සේ දේශනා කරපු ධර්මය විය යුතුය source සමග..

    වෙන වෙන මගුල් වැඩක් නැහැ.. අනික මොකෝ බන් උබ මේ යනෝ එනෝ කරනෝ ගාන්නෙ
    "නෝ" එක උබේ පැත්තෙ use වෙන වචනයක් ද.. නිකන් දැන ගහන්න ඇහුවෙ.. නැත්තම් ඒකටත් තව මොකක් හරි කියයි..

    අර නෝ එක මාත් දැක්ක බන්
    හැබැයි පොඩි ලල් එකක් තියෙනවා එකෙත්
     
    gangst3r.93

    Member
    Sep 24, 2010
    11,663
    655
    0
    ගම්පහ
    Puluwan ubath join weyan api mulu ratama vegan karawamu:D

    ඕ යෑස්:yes::yes:

    Puluwan inna marenakam inna puluwan:D habai marenna kohomada kiyala nam ahana epa eka awasanawantha kathawak:(

    අවසානේ එපා එතකොට එපා වෙයි
    මේක ටිකක් නග්ගල ගමු
    අයෙ එහෙම ඔය කුණු කතා එපා හරී:dull:
     
    sachith19920726

    Well-known member
  • Jan 20, 2011
    35,673
    11,513
    113
    34
    Crynet Solutions

    vegan බඳ පටි vegan අත් බෑග vegan බෙර vegan සබන් vegan දහසකුත් එකක් නිෂ්පාදන සඳහා දළ ද්‍රව්‍යය ලබා ගැනීමටත් සතුන් මැරීමට සිදුනොවේ...
    මේ වනවිට ඔය සමහර හාමුදුරුවොන්ට වඩා මිනිස්සු දියුනු වෙලා ඇති බව මෙම products vegan බවට හරවා වෙළඳපොළට නිකුත් කිරීමෙන් අපට පෙනේ...

    හාමුදුරු ගොල්ලන්ගෙ අදහස් නෙවේ යකෝ.. උබ vegan නම් vegan වෙයන්.. ඒක අපිට ප්‍රශ්නයක් නැහැ.. හාමුදුරු ගොල්ලන්ට විද්වතුන්ට ඕන විදියට බුදු දහම වෙනස් කරනව කියන ගොන් තර්කය විතරක් ඉදිරිපත් කරන්න එපා..

    උබ නම් මාර දිවුනුයි බන්.. නිඝන්ට නාගපුත්තත් උබලට වඩා දිවුනුයි.. හෙළුවෙන් මයි හිටියෙ

    :baffled::baffled:

    :rofl::rofl:

    මේ උබ පණු බේත් එහෙම බොන්න එපා හොදේ.. පුකෙන් නහයෙන් එලියට එනකන් හිටපන්..

    එළවලු කන්න එපා.. ඒවාට කෘමිනාශක දාල සත්තු මරල හදන්නෙ..
    ගෙදර හදන් කාපන්

    :rofl::rofl:
     
    sachith19920726

    Well-known member
  • Jan 20, 2011
    35,673
    11,513
    113
    34
    Crynet Solutions

    බලහන් අපිට කියන ඒවා :(

    ආයෙ හරියට කියෝපන්.. දෙයක් කියවල තේරුම් ගන්න ඇති හැකියාව නම් බොහොම දුර්වලයි උබේ ඒක තමයි එකම හේතුව.. නිර්මාංශ උන් වන්කයි කියල නෙවේ කියල තියෙන්නෙ..
    අනේ මන්ද මුන් උඩින් පළලින් චුට්ටක් බලල ඔහේ repeat ගහනව
     
    giggee

    Well-known member
  • Jan 26, 2008
    10,681
    2,125
    113
    ඕ යෑස්:yes::yes:

    අවසානේ එපා එතකොට එපා වෙයි
    මේක ටිකක් නග්ගල ගමු
    අයෙ එහෙම ඔය කුණු කතා එපා හරී:dull:

    Hari banzK:D api me rat vegan karanna plan ekak hadana one:D ubath patan ganna trip ejak yaddi . Balapu nathi than godak ahu wenawa vegan category ekata watena kadayak hoyan yanakota:D kanbath one na etakota habai parissamen anith un ubawa kanna hadai ath vegan prathpathiya ain karana epa:D
     
    coefficient

    Well-known member
  • Jan 11, 2012
    1,818
    467
    83

    ඇයි ලොකු වීඩියෝ දැම්මාම මේකෙ පොස්ට් වෙන්නෙ නැද්ද.. දාල ඔප්පු කරපන් බලන්න.. හැබැයි කව්රුත් කියන කෙහෙල් මල් වැඩක් නැහැ.. බුදු රජාණන් වහන්සේ දේශනා කරපු ධර්මය විය යුතුය source සමග..

    බුදුහාමුදුරුවොන්ගේ ධර්ම source එකක් ගැන අයෙ කියනවා.
    බන්, මන් ගාව ඒවා නැහැ.
    මම කිව්වේ "vegan වෙන්න හේතු" ගැන vidoes තියෙනවා.
    ethical (සදාචාරාත්මක පැත්තෙන් ) සහ health පැත්තෙන්.

    කෙනෙක්ට vegan වෙන්නේ එක්කෝ ethicle පැත්තෙන්, නැත්තම් තමන්ගේ health එක පැත්තෙන්....

    බුදුදහම මේකට මම අදාළ කරගන්නේ නැත්තේ, එකෙන් බලන්න ගියොත් කෙළවරක් නැහැ මේක තර්ක ලෝකයක්.

    උදාහරණ ගත්තොත්,
    ප්‍රසිද්ද හාමුදුරුවරු ගමු,

    කිරිබත්ගොඩ ඥාණානන්ද හාමුදුරුවෝ කියනවා කෑවට කමක් නැහැ කියල.
    බණ්ඩාරවෙල අමිතානන්ද හාමුදුරුවෝ, ගලිගමුවේ ඥානදීප හාමුදුරුවෝ කියනවා නොකා ඉන්න කියල..

    ඉතින් ඒ නිසා මම ධර්මය පැත්තෙන් කරුණු හොයන එක තාව කාලිකව නතර කරල තියෙන්නේ.
    ගොඩක් කාලෙකට කලින් දර්මය පැත්තෙන් හෙව්වේ.

    ධර්මය නෙවෙයි අඩුගානේ තමන්ගේ health එක ගැන හිතල හරි vegan වෙනවනම් එච්චරයි.
    ධර්මය එක එක විදියට වෙනක් කරලා තියෙන්නේ...
    sorry එහෙමයි මම හිතන්නේ.
     
    sachith19920726

    Well-known member
  • Jan 20, 2011
    35,673
    11,513
    113
    34
    Crynet Solutions

    ධර්මය නෙවෙයි අඩුගානේ තමන්ගේ health එක ගැන හිතල හරි vegan වෙනවනම් එච්චරයි.
    ධර්මය එක එක විදියට වෙනක් කරලා තියෙන්නේ...
    sorry එහෙමයි මම හිතන්නේ.

    උබට හිතුනට අපිට කරන්න දෙයක් නැහැ.. උබට කිසිම දේක නිසි අවභෝදයක් නැති බව තමයි පේන්නේ.. උබ දැන් ඒ videos බලල vegan උනා නම් කමක් නැහැ.. ධර්මය ගැන විස්වාසයක් නැහැ නෙ.. උබට කියන්න ගියොත් එහෙම ප්‍රථම ධර්ම සංගායනාවෙ ඉදල පටන් ගන්න වෙනව ධර්ම සංගායනාවක් කියන්නෙ මොකද්ද කියන ඒකෙ ඉදල.. තේරුමක් නැහැ.. කලින් කිව්ව වගේ ගොන් කතා කියන්න එපා පුතේ දෙයක් දන්නෙ නැත්තම්.. උබට වේගන් වෙන්න ඕන කමට මුක්කු ගහන්න හදන්න එපා.. හික්..

    උබට වේගන් උනා කියල බැන්නෙ නැහැ.. ගොඩක් හොදයි චේතනාවත් හොදයි..
    ඕනාවට වැඩිය ගොන් වෙන්න එපා කියල කිව්වෙ.. මොනා කරන්නද ඉතින් ලිද..

    :baffled::baffled:

    coefficient

    Well-known member
  • Jan 11, 2012
    1,818
    467
    83
    Wathurneth podi saththu inawane . Wathurath marennama awoth tikak bonna:D

    මේ, මම සිරාවට දන්නේ නැති නිසා අහන්නේ,
    අර, මේ, හාමුදුරුවෝ වතුර බොනකොට පෙරහන් කඩකින් පෙරලා බොන්න කියල බුදුහාමුදුරුවෝ දේශනා කරලා තියෙන්නේ . අයි ඒ?
     
    sachith19920726

    Well-known member
  • Jan 20, 2011
    35,673
    11,513
    113
    34
    Crynet Solutions
    Wathurneth podi saththu inawane . Wathurath marennama awoth tikak bonna:D

    තේ එකක් ලිපේ තියන්න වතුර ටිකක් උණු කලොත් විනාසයි.. ඇයි හුස්ම ගත්තත් විනාසයි බන්.. ක්ෂුද්‍ර ජීවීන් මැරෙනව නෙ.. පොළවෙ ඇවිද්දත් ඉවරයි කුබියෙක් එහෙම පෑගුනොත් අපොයි

    :rofl::rofl:
     
    coefficient

    Well-known member
  • Jan 11, 2012
    1,818
    467
    83

    උබට හිතුනට අපිට කරන්න දෙයක් නැහැ..
    :baffled::baffled:

    කිරිබත්ගොඩ ඥාණානන්ද හාමුදුරුවෝ කියනවා කෑවට කමක් නැහැ කියල.
    බණ්ඩාරවෙල අමිතානන්ද හාමුදුරුවෝ, ගලිගමුවේ ඥානදීප හාමුදුරුවෝ කියනවා නොකා ඉන්න කියල..

    ithin haamuduru gollo 2k kiyanakota api asarana welaa :P
     
    coefficient

    Well-known member
  • Jan 11, 2012
    1,818
    467
    83
    තේ එකක් ලිපේ තියන්න වතුර ටිකක් උණු කලොත් විනාසයි.. ඇයි හුස්ම ගත්තත් විනාසයි බන්.. ක්ෂුද්‍ර ජීවීන් මැරෙනව නෙ.. පොළවෙ ඇවිද්දත් ඉවරයි කුබියෙක් එහෙම පෑගුනොත් අපොයි

    :rofl::rofl:

    :rolleyes:
    mamanam ochchara dura giye naha :rolleyes: