any vegans? එලකිරිත් නැති නිර්මාංශ අය මේකෙ ඉන්නවද?

giggee

Well-known member
  • Jan 26, 2008
    10,681
    2,125
    113
    මේ, මම සිරාවට දන්නේ නැති නිසා අහන්නේ,
    අර, මේ, හාමුදුරුවෝ වතුර බොනකොට පෙරහන් කඩකින් පෙරලා බොන්න කියල බුදුහාමුදුරුවෝ දේශනා කරලා තියෙන්නේ . අයි ඒ?

    E kiyala tiyene saththu inna nisane:D ekane man mutath kiwe wathura aduwen bonna kiyla man nam filter ekak genawa man ngen ahuwa meke saththu narenne na neda kiyla u ethana manager gen ahuwa u kiwa na kiyla etin man aran awa:D man wathura unu karala newe plaintea bonne saththu marena nisa al wathuren:D ubath hot n cool water bonne nane:D
     
    sachith19920726

    Well-known member
  • Jan 20, 2011
    35,673
    11,513
    113
    34
    Crynet Solutions
    :rolleyes:
    mamanam ochchara dura giye naha :rolleyes:

    අන්න හිතන්න ගත්ත.. තව චුට්ට චුට්ට හිතපන්..

    :rofl::rofl:

    ඔතනටම පලයන් බන්.. හම් කෑල්ලක් තියන සපත්තුවක් දාන්න බෑග් එකක් ගන්නෙ නැතුව ඉන්න හිතෙනව කියන්නෙ ඕව ගැන ඊට වඩා හිතන්න එපෑ.. කොහෙවත් ගියාට නල ජලය පානය කොරන්ටත් එපා.. ක්ලෝරීන් දානව ඒවාට ක්ෂුද්‍ර ජීවීන් මැරෙනව..

    :baffled::baffled:
     
    giggee

    Well-known member
  • Jan 26, 2008
    10,681
    2,125
    113
    තේ එකක් ලිපේ තියන්න වතුර ටිකක් උණු කලොත් විනාසයි.. ඇයි හුස්ම ගත්තත් විනාසයි බන්.. ක්ෂුද්‍ර ජීවීන් මැරෙනව නෙ.. පොළවෙ ඇවිද්දත් ඉවරයි කුබියෙක් එහෙම පෑගුනොත් අපොයි

    :rofl::rofl:

    Man al wathuren plain tea bonne:D fruit juice boddi cool karaneth na.adum hodanna washing piwder dane na ohe rings eke gihin enawa:D
     
    giggee

    Well-known member
  • Jan 26, 2008
    10,681
    2,125
    113
    අන්න හිතන්න ගත්ත.. තව චුට්ට චුට්ට හිතපන්..

    :rofl::rofl:

    ඔතනටම පලයන් බන්.. හම් කෑල්ලක් තියන සපත්තුවක් දාන්න බෑග් එකක් ගන්නෙ නැතුව ඉන්න හිතෙනව කියන්නෙ ඕව ගැන ඊට වඩා හිතන්න එපෑ.. කොහෙවත් ගියාට නල ජලය පානය කොරන්ටත් එපා.. ක්ලෝරීන් දානව ඒවාට ක්ෂුද්‍ර ජීවීන් මැරෙනව..

    :baffled::baffled:

    Man nam patta wasse themunath leather seat tiena car eheka yane na.thathala car eje wedding walada yaddi man threewheel eke giye issara:D
     
    sachith19920726

    Well-known member
  • Jan 20, 2011
    35,673
    11,513
    113
    34
    Crynet Solutions
    කිරිබත්ගොඩ ඥාණානන්ද හාමුදුරුවෝ කියනවා කෑවට කමක් නැහැ කියල.
    බණ්ඩාරවෙල අමිතානන්ද හාමුදුරුවෝ, ගලිගමුවේ ඥානදීප හාමුදුරුවෝ කියනවා නොකා ඉන්න කියල..

    ithin haamuduru gollo 2k kiyanakota api asarana welaa :P

    හාමුදුරු ගොල්ලො කියන ඒව අහගෙන අසරණ වෙන්න ඕන නැහැ නෙ ත්‍රිපිටක ධර්මය අපිටම කියවන්න පුළුවන් කම තියෙද්දී.. අමිතානන්ද හාමුදුරුවො එහෙම කියන තැනක් පෙන්නපන් බලන්න.. පවුද්ගලික අදහසක් නම් ඒ හාමුදුරුවන්ගෙ ඒක අපිට වැඩක් නැහැ..

    උබ වේගන් උනේ කව්රුත් කියපු එකක් අහල නෙවේ නෙ උබම research කරල නෙ නේද..

    එක්ස්කියුසස් නම් දහසයි..

    :rofl:

    olu bakka

    Well-known member
  • Aug 18, 2011
    22,817
    23,505
    113
    මමනම් Vegan නෙමේ.මම Vegetarian.Vegetarian උනාට මම farm බිත්තරයක් විතර කනවා සති 2 කට සැරයක්.මොකද මම vegi නිසා මට ලැබෙන්නෙ බොහොම අඩු protien .මටනම් ඇත්තටම හැකියාවක් නෑ Vegan වලට යන්න. :(

    මටනම් Vegi වෙලා ඉන්නකොට තියෙන ලොකුම අභියෝගය තමා අනිත් අයගෙ සමච්චලය.ගොඩක් උන් අපි දිහා බලන්නෙ මහ අමුතු විදියට.ගෙදරකට කෑමට ගිය වෙලාවට මස් මාලු කන්නෙ නෑ කිවුවම අමුතු හින්ට් ගහනවා.ඉතින් මටත් අමතන්න හිතෙනවා.මොනව කරන්නද මිනිස්සු තරහ කරගන්න බැහැනෙ.

    අනික තමා ලංකාවෙ හරියට vegi/vegan සීන් එක නැති එක.තාම හරියට කෑම ගන්න තැනක් නෑ.මෙන්න මෙයාලා විතරයි මම ලංකාවෙ දැකලා තියෙන්නෙ vegi foods ගහනවා. http://www.vegefooddelights.info/

    මේ තියෙන්නෙ meats විදිහට හදපු එව්වා :- http://www.vegefooddelights.info/meat.html

    මෙයාලා ගොඩක් දේවල් vegi විදිහට හදනවා.Vegi friendly ජෙලි පවා තියෙනවා.(ගොඩක් උන් හිතන්නෙ සාමාන්‍ය ජෙලි නිර්මාංශිකයි කියලා.). Food City වලින් ගන්න පුලුවන් මේවා.

    Vegi කෑම ටිකක් ගනන්. ඒකයි සීන් එක.(උබල දන්න ඒවා මොනවද තියෙන්නෙ අඩුවට?)

    ඉස්සෙල්ල මේ යාලුවා කිරි ගැන දාලා තිබිච්ච සීන් එක 100% ඇත්ත.හරක් දුක්විදිනවා තමා.ඒත් මටනම් ඒවායින් අයින් වෙන එක ටිකක් අමාරුයි.සෝයා මිල්ක් ගන්න බැලුවට මට හම්බුනේ නෑ.ෆාම් කුකුලොත් එහෙමයි.උන්ව හොටවල් කපලා කූඩුවල දාලා තියෙන්නෙ. :(

    මම ටිකක් බැලුවා Vegi Restaurants ගැන මට ටිකක් හම්බුනා.මම ගිහිල්ලනම් නෑ.
    http://www.tasty.lk/restaurants/cuisine/vegetarian
    http://www.zomato.com/colombo/paradise-sri-lankan-vegetarian-food-havelock-town
    http://www.yamu.lk/vegetarian-restaurants-in-colombo.html

    උබල දන්නවද දන්නෙ නෑ ඔය සිගරට් ගහන හැම එකෙක්ම පවකට අනියම් වශයෙන් දායක් වෙනවා.ඔය සිගරට් හැදුවම ඒවා චෙක් කරන්නෙ කොහොමද කියල උබල දන්නවද?
    බල්ලො වගේ සත්තුන්ගෙ නහයට ඔය දුම්වැටි දුම එන පයිප්ප හයි කරනවා.ඌට ඒ දුම විතරයි ආශ්වාස කරන්න පුලුවන්.දවස් ගානක් ඔහොම යද්දි උන් ඒකෙන්ම මැරිලා යනවා.පස්සෙ උන්ගෙ lungs (පෙනහලු) check කරනවා.ඒකෙන් තමයි බලන්නෙ දුම්වැටි වල තත්වය කොහොමද කියලා.ඕකෙන් සත්තු දහස් ගානක් මැරෙනවා. :(

    animalTesting-dogs.png

    animalTesting-monkey.png

    smoking-rats-in-lab.jpg

    6122581_orig.jpg

    මමනම් කියන්නෙ තමන්ටම පුලුවන් විදියට Vegi/Vegan වෙන්න බලන්න ඕන. අනිත් අයගෙ කෑම කනකොට උම්බලකඩ එහෙම සෙට් වෙනවා.එතකොට ඉතින් කරන්න දෙයක් නෑ.ඒක හදිස්සියෙ සිද්ද වෙච්ච දෙයක්නෙ.
    දැන් මම දකින් නරකම දේ තමා හාමුදුරුවරු මස් මාලු කන එක.ලගදි අපේ පැත්තෙ දානයක් තිබ්බ.කුකුලු මස් බැදලා,මාලු පෙති බැදලා,මස් උයලා,සොසේජස්, ඉස්සො,මස් ඩෙවල් හිටන් තිබ්බ.හැම එකක්ම හැම හාමුදුරු කෙනෙක්ම ගත්තා.උයල තිබ්බ බෝංචි එක , එක හාමුදුරු කෙනෙක්වත් අරන් තිබ්බෙ නෑ.තව කුමන කතාද.ශාසනයත් පිරිහිලා.

    ත්‍රිකෝටි පාරිශුද්ද ශීලය ගැනනම් කියන්න එපා.මොකද ඒකට අනුවත් මේක පවක් තමා.
     
    Diya Rakus

    Well-known member
  • Jan 15, 2013
    2,229
    629
    113
    මස් මාලු නොකෑමෙන් නෙමෙයි බන් පින් පව් ලැබෙන්නේ.මස් මාලු නොකෑමයි දර්ම මාර්ගය කියන අය වැරදි අන්තයක් අල්ලා ගත් අයයි එයම ඇති අපාය ගාමී වෙන්න වුනත්. කෑම ශරීරයේ පැවැත්ම සදහා පමනක් ලෙස සිතමින් ගැනීමයි කරන්න ඕනෙ.නැතුව රස තෘශ්නාව පිරිමහන්න කරන්න කනවා නම් කොහොමත් කෙලෙස් වැඩෙනවා මස් මාලු නෙමෙයි පොලොස් දෙල් වුනත් එච්චරයි.
    හැබයි භික්ශූන්ට විනය නීති ටිකක් තියෙනවා අකැප මස් වර්ග 10 ක් හා තිකොටික පාරිශුද්ද මාන්ශ වගේ දෙවල් ටිකක්. හිතන්න පින්ඩපාතෙ යන භික්ශුවකට යමෙක් මස් පිලිගන්වනව මේ මසුත් කොස් දෙල් වගේම සතර මහා ධාතූන් ගෙන් හැදිච්ච වස්තුවක් විතරයි.ආය එකෙ පව් කිසිම අභූත බල්වෙගයක් නෑ පව් පුරවන්න.
    හැබයි මේ තර්ක කර කර හිත හදාගන්නේඅ මස්ම ගිල ගිල රස තුර්ශ්නාව වඩා ගන්න නම් එයත් අන්ත්ගාමී තමයි. මස් පස්සෙ එලවන්න එපා, මස් එපා කිය කියා දුවන්නත් එපා ලැබුනොත් කනව නොලැබුනත් අවුලක් නෑ.
     
    Jul 14, 2014
    237
    32
    0
    ඕස්ට්‍රේලියානු ජාතික ශ්‍රාවස්ති ධම්මික හිමි (කැළණි විශ්ව විද්‍යාලයේ පාලි හා බෞද්ධ අධ්‍යයන පශ්චාත් උපාධි ආයතනයෙහි ශාස්ත්‍රපති උපාධිධාරී) විසින් ලියන ලද “Good Questions, Good Answers” නම් ඉංග්‍රීසි ග්‍රන්ථයේ සිංහල පරිවර්තනය වූ “දහම් ගැටළු” නම් පොතේ 66-67 වැනි පිටු වලින් උපුටා ගත් තොරතුරු පහතින් දක්වා ඇත්තෙමු. (පරිවර්තක: ශාස්ත්‍ර විශාරද විමලසේන විතාන පතිරණ).

    ප්‍රශ්නය: බෞද්ධයන් අවශ්‍යයෙන්ම නිර්මාංශ ආහාර බුදින්නන් විය යුතු නොවන්නේද?

    පිළිතුර:- බෞද්ධයන් අවශ්‍යයෙන්ම ශාක භක්ෂකයන් නොහොත් නිර්මාංශ ආහාර බුදින්නන් විය යුතු නැත. බුදුන් වහන්සේ නිර්මාංශ ආහාර පමණක් වැළඳු අයෙකු නොවූ සේක. උන්වහන්සේ තමන් වහන්සේගේ ශ්‍රාවකයන්ටද ශාක භක්ෂක ආහාරයක්‌ පමණක් වළඳන්න යැයි දේශනා නොකළ සේක. යහපත් බෞද්ධයන් බොහෝ දෙනෙක් අද පවා මස් මාළු සහිත ආහාර බුදිති.

    ප්‍රශ්නය: ඔබ මස් ආහාරයට ගන්නේ නම් එමගින් සතෙකුගේ මරණයට අනියම් වශයෙන් වගකිව යුතුවේ. එය පළමු ශික්ෂා පදය කඩ කිරීමක් නොවන්නේද?

    පිළිතුර:- ඔබ මාංශ ආහාරයක්‌ ගත්විට, සත්වයෙකුගේ මරණය ගැන ඔබ අනියම් හා අල්ප වශයෙන් වගකිව යුතු බව සත්‍යයකි. එහෙත් ඔබ එළවළු ආහාරයට ගන්නා විටද තත්වය මෙබඳුය. ඔබේ ආහාරයට ගන්නා එළවළු කෘමි සතුන්ගෙන් බේරා ගැනීම සඳහා ඒවාට කෘමි නාශක සහ විෂ යෙදීමට ගොවියාට සිදු වේ. ඒවා ඔබේ ආහාරයට නිසි වන අයුරු බේරා ගන්නේ ඒ අන්දමින් කෘමිනාශක යෙදීමෙනි. ඔබේ බඳ පටියට හෝ අත් බෑගයට හෝ බෙරයට හම් ලබා ගැනීමටත් ඔබ පාවිච්චි කරන සබන් සඳහා තෙල් ලබා ගැනීමටත් මේ හැරුණු විට තවත් දහසකුත් එකක් නිෂ්පාදන සඳහා දළ ද්‍රව්‍යය ලබා ගැනීමටත් සතුන් මැරීමට සිදුවේ. වෙනත් ප්‍රාණියෙකුගේ මරණය සඳහා අනියම් වශයෙන් හේතු කාරක නොවී ජීවිතය ගෙන යාමට අපහසුය. ඔබ පළමු වැනි ශික්ෂා පදය සමාදන් වීමෙන් ප්‍රතිඥා දෙන්නේ කෙලින්ම ප්‍රාණ ඝාතය කිරීමේ වගකීමෙන් ඔබ මිදෙන බවටය.

    ප්‍රශ්නය: මහායාන බෞද්ධයන් ආහාර පිණිස මස් ගන්නේ නැහැ නොවේද?

    පිළිතුර:- එය නිවැරදි තත්වය නොවේ. චීනයෙහි පවතින මහායාන බුද්ධාගම නිර්මාංශ ආහාරය පිළිබඳව වැඩි වැදගත් කමක් දක්වයි. එහෙත් ජපානයෙහි හා තිබ්බතයෙහි මහායාන භික්ෂුන් මෙන්ම ගිහියෝද සාමාන්‍යයෙන් මාංශ ආහාරයට ගනිති.

    ප්‍රශ්නය: එහෙත් බෞද්ධයා නිර්මාංශ ආහාරයට ගැනීම යෝග්‍යයයි මම කල්පනා කරමි.

    පිළිතුර:- නිර්මාංශ ආහාර ගැනීමේ පුරුද්දක් දැඩි ලෙසම අනුගමනය කරන මනුෂ්‍යයෙකු සිටිතැයි සිතමු. ඔහු ගති ගුණ වශයෙන් ආත්මාර්ථකාමී වංක පහත් පැවැතුම් ඇති තැනැත්තෙකි. එසේම නිර්මාංශ ආහාර නොගන්නා එහෙත් පරාර්ථකාමී අවංක ත්‍යාගශීලී ගති ඇති කරුණාවන්ත මනුෂ්‍යයෙකු සිටිතැයි සිතමු. මේ දෙදනා අතරින් වඩා යහපත් බෞද්ධයා කවරෙක්ද? අවංක හා කරුණාවන්ත පුද්ගලයාම වඩා යහපත් බෞද්ධයා වේ. ඇයි? මක්නිසාද යත් ඔහු හිතක් ඇති මනුෂ්‍යයෙකු හෙයිනි. නිර්මාංශ ආහාරයට පුරුදුව සිටින තැනැත්තෙකු අපිරිසිදු හදවතක් ඇත්තෙකු විය හැකි සේම, මාංශ ආහාරයට ගන්නා තැනැත්තෙකු පිරිසිදු හදවත් ඇත්තෙකු විය හැකිය. බුදුන් වහන්සේගේ ධර්මය අනුව වැදගත් වන්නේ, ඔබේ සිතිවිල්ලෙහි පාරිශුද්ධ භාවය විනා ඔබේ ආහාරයෙහි අඩංගු දේ නොවේ. බොහෝ බෞද්ධයෝ මත්ස්‍ය මාංශ ආහාර කොට නොගැනීමට බොහෝ සෙයින් පරීක්ෂාකාරී වෙති. එහෙත් ඔවුහු ආත්මාර්ථකාමය, වංක බව, කෘරත්වය හෝ ද්වේෂය මැඩ පැවැත්වීමට ඒ අන්දමින් පරීක්ෂාකාරී නොවෙති. පහසු කටයුත්තක් වන ආහාරය වෙනස් කිරීමට ඔවුහු පෙළඹෙතත්, අපහසු කටයුත්තක් වන ඔවුන්ගේ සිත වෙනස් කර ගැනීමට ඔවුහු උත්සාහ නොකරති.

    ----------------------------------------------------------

    මස් කන්නෙ නැති උන්ට මම මස් කාපිය කියල කිව්ව් කතාවක් එහෙම නෙවේ මෙච්චර වෙලා කිව්වෙ හොදේ.. මස් කන්නෙ නැත්තම් හොදයි ඉතින්.. රිදිල වේදනාවෙන් කෑ ගහන්න ඕන නැහැ ඕකට

    දහම් ගැටළු-පොත පුළුවන් නම් pdf කරලා දාන්න.ලොකු පිනක් කර ගත්ත වෙයි.පාළි භාෂාවෙන් තියෙන ඒවා තමන්ට තේරෙන විදියට අර්ථ කථනය කරලයි ගොඩක් තියෙන්නේ.මේ ස්වාමින් වහන්සේගේ දේශනා නම් හුගක් තරුණ අයට වැදගත් වගෙයි.:yes::yes::yes::yes::yes::yes::yes::yes::yes::yes::yes::yes:

    Diya Rakus

    Well-known member
  • Jan 15, 2013
    2,229
    629
    113

    මම ටිකක් බැලුවා Vegi Restaurants ගැන මට ටිකක් හම්බුනා.මම ගිහිල්ලනම් නෑ.
    http://www.tasty.lk/restaurants/cuisine/vegetarian
    http://www.zomato.com/colombo/paradise-sri-lankan-vegetarian-food-havelock-town
    http://www.yamu.lk/vegetarian-restaurants-in-colombo.html

    උබල දන්නවද දන්නෙ නෑ ඔය සිගරට් ගහන හැම එකෙක්ම පවකට අනියම් වශයෙන් දායක් වෙනවා.ඔය සිගරට් හැදුවම ඒවා චෙක් කරන්නෙ කොහොමද කියල උබල දන්නවද?
    බල්ලො වගේ සත්තුන්ගෙ නහයට ඔය දුම්වැටි දුම එන පයිප්ප හයි කරනවා.ඌට ඒ දුම විතරයි ආශ්වාස කරන්න පුලුවන්.දවස් ගානක් ඔහොම යද්දි උන් ඒකෙන්ම මැරිලා යනවා.පස්සෙ උන්ගෙ lungs (පෙනහලු) check කරනවා.ඒකෙන් තමයි බලන්නෙ දුම්වැටි වල තත්වය කොහොමද කියලා.ඕකෙන් සත්තු දහස් ගානක් මැරෙනවා. :(

    animalTesting-dogs.png

    animalTesting-monkey.png

    smoking-rats-in-lab.jpg

    6122581_orig.jpg

    මමනම් කියන්නෙ තමන්ටම පුලුවන් විදියට Vegi/Vegan වෙන්න බලන්න ඕන. අනිත් අයගෙ කෑම කනකොට උම්බලකඩ එහෙම සෙට් වෙනවා.එතකොට ඉතින් කරන්න දෙයක් නෑ.ඒක හදිස්සියෙ සිද්ද වෙච්ච දෙයක්නෙ.
    දැන් මම දකින් නරකම දේ තමා හාමුදුරුවරු මස් මාලු කන එක.ලගදි අපේ පැත්තෙ දානයක් තිබ්බ.කුකුලු මස් බැදලා,මාලු පෙති බැදලා,මස් උයලා,සොසේජස්, ඉස්සො,මස් ඩෙවල් හිටන් තිබ්බ.හැම එකක්ම හැම හාමුදුරු කෙනෙක්ම ගත්තා.උයල තිබ්බ බෝංචි එක , එක හාමුදුරු කෙනෙක්වත් අරන් තිබ්බෙ නෑ.තව කුමන කතාද.ශාසනයත් පිරිහිලා.

    ත්‍රිකෝටි පාරිශුද්ද ශීලය ගැනනම් කියන්න එපා.මොකද ඒකට අනුවත් මේක පවක් තමා.

    මචන් හාමුදුරුවො වුනත් කෑදර කමට මස් බෙදාගත්ත නම් වැරදියි, හැබැයි කෑදර කමට පොලොස් මාලුවක් බෙදාගත්තත් එමම තමයි වෙනසක් නෑ.
    දැන් උඹ සිගරට් බොන්න එපා කියන්නේ සිගරට් බිව්වොත් ප්‍රාණඝාත අකුසලය වෙනවා කියලද කියන්නේ..
    ..?
     
    sachith19920726

    Well-known member
  • Jan 20, 2011
    35,673
    11,513
    113
    34
    Crynet Solutions
    මස් මාලු නොකෑමෙන් නෙමෙයි බන් පින් පව් ලැබෙන්නේ.මස් මාලු නොකෑමයි දර්ම මාර්ගය කියන අය වැරදි අන්තයක් අල්ලා ගත් අයයි එයම ඇති අපාය ගාමී වෙන්න වුනත්. කෑම ශරීරයේ පැවැත්ම සදහා පමනක් ලෙස සිතමින් ගැනීමයි කරන්න ඕනෙ.නැතුව රස තෘශ්නාව පිරිමහන්න කරන්න කනවා නම් කොහොමත් කෙලෙස් වැඩෙනවා මස් මාලු නෙමෙයි පොලොස් දෙල් වුනත් එච්චරයි.
    හැබයි භික්ශූන්ට විනය නීති ටිකක් තියෙනවා අකැප මස් වර්ග 10 ක් හා තිකොටික පාරිශුද්ද මාන්ශ වගේ දෙවල් ටිකක්. හිතන්න පින්ඩපාතෙ යන භික්ශුවකට යමෙක් මස් පිලිගන්වනව මේ මසුත් කොස් දෙල් වගේම සතර මහා ධාතූන් ගෙන් හැදිච්ච වස්තුවක් විතරයි.ආය එකෙ පව් කිසිම අභූත බල්වෙගයක් නෑ පව් පුරවන්න.
    හැබයි මේ තර්ක කර කර හිත හදාගන්නේඅ මස්ම ගිල ගිල රස තුර්ශ්නාව වඩා ගන්න නම් එයත් අන්ත්ගාමී තමයි. මස් පස්සෙ එලවන්න එපා, මස් එපා කිය කියා දුවන්නත් එපා ලැබුනොත් කනව නොලැබුනත් අවුලක් නෑ.

    අනිවා..
    අනික ඒ මස් වර්ග දහයත් දීල තියෙන්නෙ.. එක එක සිද්දීන් නිසා නැත්තම් වෙනම විශේෂයක් නැහැ..
    සමහර උන් තේරුම් ගන්නෙ නැතුව හරියට නිකන් මේ අපි වැල යන අතට මස් පෙරේත කමේ මැස්ස ගහන්න යනව කියල හිතනව..
    ඒක ඉතින් උන්ගෙ නොදැනුවත් කම අපිට කරන්න දෙයක් නැහැ..

    coefficient

    Well-known member
  • Jan 11, 2012
    1,818
    467
    83

    උබ වේගන් උනේ කව්රුත් කියපු එකක් අහල නෙවේ නෙ උබම research කරල නෙ නේද..

    ow... :D

    menna ekak. balanawanam balahan. oke saththu marana ewa naha.
    ehema ewa umbala dakala thiyenone.
    ehema ekak balanna onenam 'earthlings' kiyana video eka balanna.

    me video eke thiyenne ethicle paththen tikayi health paththen tikayi.
    paw pin seen ekak neweyi...
    pawak unath naththath vegan wena eke waasi thamayi oke thiyenne..

    daapan kiyapu nisa damme.
    mama kawada hari okkoma karunuth ekathukarala honda thread ekak daanna hitiye, but ekata welaawak naha.
    enisa vegans la adugaane innawada kiyala balanna thread eka damma.

    mama hithanne 4k 5k innawa kiyala kattiya kiwwa.

    oka thamayi result eka. 4i 5i.

    e 4,5 denath vegan wenne heathuwak athuwayi.
    nathuwa pissuwakata neweyi.

    vegan walin passe innawa 'fruitarian' kiyala. thawa innawa 'bretherian' kiyala.

    fruitarian = kanne palathuru witharayi.
    bretherian = husma ganno witharada koheda + ira eliyen angata awashsha dewal gannawada onna mkakda magulak thiyeno mama hoyala naha.

    anyway umbalage kumbi paagena magul tharka walata factory farming samaana karanawanam ithin mata neweyi pissu.

    mata puluwan tharam dura mama yano....
    echcharayi.

    Jul 14, 2014
    237
    32
    0
    මස් මාලු නොකෑමෙන් නෙමෙයි බන් පින් පව් ලැබෙන්නේ.මස් මාලු නොකෑමයි දර්ම මාර්ගය කියන අය වැරදි අන්තයක් අල්ලා ගත් අයයි එයම ඇති අපාය ගාමී වෙන්න වුනත්. කෑම ශරීරයේ පැවැත්ම සදහා පමනක් ලෙස සිතමින් ගැනීමයි කරන්න ඕනෙ.නැතුව රස තෘශ්නාව පිරිමහන්න කරන්න කනවා නම් කොහොමත් කෙලෙස් වැඩෙනවා මස් මාලු නෙමෙයි පොලොස් දෙල් වුනත් එච්චරයි.
    හැබයි භික්ශූන්ට විනය නීති ටිකක් තියෙනවා අකැප මස් වර්ග 10 ක් හා තිකොටික පාරිශුද්ද මාන්ශ වගේ දෙවල් ටිකක්. හිතන්න පින්ඩපාතෙ යන භික්ශුවකට යමෙක් මස් පිලිගන්වනව මේ මසුත් කොස් දෙල් වගේම සතර මහා ධාතූන් ගෙන් හැදිච්ච වස්තුවක් විතරයි.ආය එකෙ පව් කිසිම අභූත බල්වෙගයක් නෑ පව් පුරවන්න.
    හැබයි මේ තර්ක කර කර හිත හදාගන්නේඅ මස්ම ගිල ගිල රස තුර්ශ්නාව වඩා ගන්න නම් එයත් අන්ත්ගාමී තමයි. මස් පස්සෙ එලවන්න එපා, මස් එපා කිය කියා දුවන්නත් එපා ලැබුනොත් කනව නොලැබුනත් අවුලක් නෑ.

    පට්ට...ඉතාම හොඳ දැනුවත් කිරීමක්....:cool::cool::cool::cool::cool:
     
    giggee

    Well-known member
  • Jan 26, 2008
    10,681
    2,125
    113
    :rofl::rofl::rofl::rofl:

    ඔහොම ජීවත් වෙන්න පුළුවන් ද බන්..

    Puluwan :D adum etin ikmanata ain karana one ay pallam mukuthma yanne nane:yes: socks nam leather shoes noda recxin dana nisa gadai anith ta gada unata api vegan ne washing powder damama sathu marenawa un podak marenna paya 8 9 ne:D
     
    olu bakka

    Well-known member
  • Aug 18, 2011
    22,817
    23,505
    113
    ඕස්ට්‍රේලියානු ජාතික ශ්‍රාවස්ති ධම්මික හිමි (කැළණි විශ්ව විද්‍යාලයේ පාලි හා බෞද්ධ අධ්‍යයන පශ්චාත් උපාධි ආයතනයෙහි ශාස්ත්‍රපති උපාධිධාරී) විසින් ලියන ලද “Good Questions, Good Answers” නම් ඉංග්‍රීසි ග්‍රන්ථයේ සිංහල පරිවර්තනය වූ “දහම් ගැටළු” නම් පොතේ 66-67 වැනි පිටු වලින් උපුටා ගත් තොරතුරු පහතින් දක්වා ඇත්තෙමු. (පරිවර්තක: ශාස්ත්‍ර විශාරද විමලසේන විතාන පතිරණ).

    ප්‍රශ්නය: බෞද්ධයන් අවශ්‍යයෙන්ම නිර්මාංශ ආහාර බුදින්නන් විය යුතු නොවන්නේද?

    පිළිතුර:- බෞද්ධයන් අවශ්‍යයෙන්ම ශාක භක්ෂකයන් නොහොත් නිර්මාංශ ආහාර බුදින්නන් විය යුතු නැත. බුදුන් වහන්සේ නිර්මාංශ ආහාර පමණක් වැළඳු අයෙකු නොවූ සේක. උන්වහන්සේ තමන් වහන්සේගේ ශ්‍රාවකයන්ටද ශාක භක්ෂක ආහාරයක්‌ පමණක් වළඳන්න යැයි දේශනා නොකළ සේක. යහපත් බෞද්ධයන් බොහෝ දෙනෙක් අද පවා මස් මාළු සහිත ආහාර බුදිති.

    ප්‍රශ්නය: ඔබ මස් ආහාරයට ගන්නේ නම් එමගින් සතෙකුගේ මරණයට අනියම් වශයෙන් වගකිව යුතුවේ. එය පළමු ශික්ෂා පදය කඩ කිරීමක් නොවන්නේද?

    පිළිතුර:- ඔබ මාංශ ආහාරයක්‌ ගත්විට, සත්වයෙකුගේ මරණය ගැන ඔබ අනියම් හා අල්ප වශයෙන් වගකිව යුතු බව සත්‍යයකි. එහෙත් ඔබ එළවළු ආහාරයට ගන්නා විටද තත්වය මෙබඳුය. ඔබේ ආහාරයට ගන්නා එළවළු කෘමි සතුන්ගෙන් බේරා ගැනීම සඳහා ඒවාට කෘමි නාශක සහ විෂ යෙදීමට ගොවියාට සිදු වේ. ඒවා ඔබේ ආහාරයට නිසි වන අයුරු බේරා ගන්නේ ඒ අන්දමින් කෘමිනාශක යෙදීමෙනි. ඔබේ බඳ පටියට හෝ අත් බෑගයට හෝ බෙරයට හම් ලබා ගැනීමටත් ඔබ පාවිච්චි කරන සබන් සඳහා තෙල් ලබා ගැනීමටත් මේ හැරුණු විට තවත් දහසකුත් එකක් නිෂ්පාදන සඳහා දළ ද්‍රව්‍යය ලබා ගැනීමටත් සතුන් මැරීමට සිදුවේ. වෙනත් ප්‍රාණියෙකුගේ මරණය සඳහා අනියම් වශයෙන් හේතු කාරක නොවී ජීවිතය ගෙන යාමට අපහසුය. ඔබ පළමු වැනි ශික්ෂා පදය සමාදන් වීමෙන් ප්‍රතිඥා දෙන්නේ කෙලින්ම ප්‍රාණ ඝාතය කිරීමේ වගකීමෙන් ඔබ මිදෙන බවටය.

    ප්‍රශ්නය: මහායාන බෞද්ධයන් ආහාර පිණිස මස් ගන්නේ නැහැ නොවේද?

    පිළිතුර:- එය නිවැරදි තත්වය නොවේ. චීනයෙහි පවතින මහායාන බුද්ධාගම නිර්මාංශ ආහාරය පිළිබඳව වැඩි වැදගත් කමක් දක්වයි. එහෙත් ජපානයෙහි හා තිබ්බතයෙහි මහායාන භික්ෂුන් මෙන්ම ගිහියෝද සාමාන්‍යයෙන් මාංශ ආහාරයට ගනිති.

    ප්‍රශ්නය: එහෙත් බෞද්ධයා නිර්මාංශ ආහාරයට ගැනීම යෝග්‍යයයි මම කල්පනා කරමි.

    පිළිතුර:- නිර්මාංශ ආහාර ගැනීමේ පුරුද්දක් දැඩි ලෙසම අනුගමනය කරන මනුෂ්‍යයෙකු සිටිතැයි සිතමු. ඔහු ගති ගුණ වශයෙන් ආත්මාර්ථකාමී වංක පහත් පැවැතුම් ඇති තැනැත්තෙකි. එසේම නිර්මාංශ ආහාර නොගන්නා එහෙත් පරාර්ථකාමී අවංක ත්‍යාගශීලී ගති ඇති කරුණාවන්ත මනුෂ්‍යයෙකු සිටිතැයි සිතමු. මේ දෙදනා අතරින් වඩා යහපත් බෞද්ධයා කවරෙක්ද? අවංක හා කරුණාවන්ත පුද්ගලයාම වඩා යහපත් බෞද්ධයා වේ. ඇයි? මක්නිසාද යත් ඔහු හිතක් ඇති මනුෂ්‍යයෙකු හෙයිනි. නිර්මාංශ ආහාරයට පුරුදුව සිටින තැනැත්තෙකු අපිරිසිදු හදවතක් ඇත්තෙකු විය හැකි සේම, මාංශ ආහාරයට ගන්නා තැනැත්තෙකු පිරිසිදු හදවත් ඇත්තෙකු විය හැකිය. බුදුන් වහන්සේගේ ධර්මය අනුව වැදගත් වන්නේ, ඔබේ සිතිවිල්ලෙහි පාරිශුද්ධ භාවය විනා ඔබේ ආහාරයෙහි අඩංගු දේ නොවේ. බොහෝ බෞද්ධයෝ මත්ස්‍ය මාංශ ආහාර කොට නොගැනීමට බොහෝ සෙයින් පරීක්ෂාකාරී වෙති. එහෙත් ඔවුහු ආත්මාර්ථකාමය, වංක බව, කෘරත්වය හෝ ද්වේෂය මැඩ පැවැත්වීමට ඒ අන්දමින් පරීක්ෂාකාරී නොවෙති. පහසු කටයුත්තක් වන ආහාරය වෙනස් කිරීමට ඔවුහු පෙළඹෙතත්, අපහසු කටයුත්තක් වන ඔවුන්ගේ සිත වෙනස් කර ගැනීමට ඔවුහු උත්සාහ නොකරති.

    ----------------------------------------------------------

    මස් කන්නෙ නැති උන්ට මම මස් කාපිය කියල කිව්ව් කතාවක් එහෙම නෙවේ මෙච්චර වෙලා කිව්වෙ හොදේ.. මස් කන්නෙ නැත්තම් හොදයි ඉතින්.. රිදිල වේදනාවෙන් කෑ ගහන්න ඕන නැහැ ඕකට

    මිත්‍යාදෘෂ්ටිකයි වගේ :baffled:

    1.බුදුන් වහන්සේ නිර්මාංශ ආහාර පමණක් වැළඳු අයෙකු නොවූ සේක.

    කොහෙද මෙහෙම දෙයක් තියෙන්නෙ?

    2.ඔබ පළමු වැනි ශික්ෂා පදය සමාදන් වීමෙන් ප්‍රතිඥා දෙන්නේ කෙලින්ම ප්‍රාණ ඝාතය කිරීමේ වගකීමෙන් ඔබ මිදෙන බවටය.

    කෙලින්ම විතරක් නෙමේ වක්‍රව වත් ප්‍රාණ ඝාතය කරන්නෙ නෑ කියල තමයි පලමු ශික්ශා පදෙන් කියවෙන්නෙ.

    3.යහපත් බෞද්ධයන් බොහෝ දෙනෙක් අද පවා මස් මාළු සහිත ආහාර බුදිති.

    :rolleyes::rolleyes:

    මේ හාමුදුරුවො වක්‍රව පවසන්නෙ තමන් මස් මාලු වලට ආසා කරන බවනෙ.මටනම් හිතෙන්නෙ එහෙමයි.අනික කියවන කෙනෙක්ට මස් මාලු කන්න කියනවා වගේ තමා තේරෙන්නෙනම්.
     
    නෑ.