Any volvo s80 users ?

gihan798114

Member
Jun 8, 2015
613
87
0
Krypton
රත්තරං;21307969 said:
මේක 2012 පෝස්ට් එකක්. වාහනේ අව් රුදු 2-3ක් එක තැනලු. 2000 බ්‍රෑන්ඩ් නිව්ලු. අව් රුදු 10ක් දුවාගන්න බැරි මේවා වාහනද බන්? ඔන්න ඕක තමා 2000න් පස්සේ ආයු යුරෝ කාර් වල ලංකාවෙදි යතාර්තය.. කිව්වට පිලිගන්නේ නෑ

විල්බැරැක්කයක් හරි කමක්නෑ ටොයොටා නිසාන් මිට්සුබිශි මැස්ඩා හොන්ඩා සුශුකි වලින් ගනිල්ලා

habai machan dan ekata original spec engine okkoma thiyala neh :) mekai volvo ganna maintain karanna puluwan and nitharama thel gahanna puluwannan :yes: natthan volvo ekak aran japanese, korean parts daanna epa, engine maaru karannath epa, original condition ekenma use :yes:

comfort eka uparimai car eke, ayemath naha oken yaddi patta kick ekak thiyenne. :D:yes: habai ithin ledak dukak awoth tikak wiyadan. lankawe ona tharan owa hadana aya innawa, maka baas lata denna epa

mamath volvo ekak gannawa, eth dan arthika thathwaya higannage mattame nisa ganne naha :sorry:
 
Hyaenidae

Well-known member
  • Apr 8, 2015
    52,361
    2
    53,826
    113
    රත්තරං;21307969 said:
    මේක 2012 පෝස්ට් එකක්. වාහනේ අව් රුදු 2-3ක් එක තැනලු. 2000 බ්‍රෑන්ඩ් නිව්ලු. අව් රුදු 10ක් දුවාගන්න බැරි මේවා වාහනද බන්? ඔන්න ඕක තමා 2000න් පස්සේ ආයු යුරෝ කාර් වල ලංකාවෙදි යතාර්තය.. කිව්වට පිලිගන්නේ නෑ

    විල්බැරැක්කයක් හරි කමක්නෑ ටොයොටා නිසාන් මිට්සුබිශි මැස්ඩා හොන්ඩා සුශුකි වලින් ගනිල්ලා

    2012 පෝස්ට් එකක් නෙවේ බන්

    2000 බ්‍රෑන්ඩ් නිව් ලංකාවට ඉම්පෝට් කරනව (පට්ට ඔප්ෂන් තොගේකුත් තියෙනවා)

    63FuYP2.jpg

    පළවෙනි 30000km යනකොට එංජිම ලෙඩ දෙනව
    වොරන්ටි තියෙන හින්ද ඒජන්ට් එන්ජිම මාරු කරනව
    අළුත් එන්ජිම 70000km වෙනකොට ඕවහෝල් කරනව
    ඕවහෝල් එකෙන් 45000km ගියාට පස්සෙ වාහනේ දුවන්න බැරිතරම් එන්ජිම ලෙඩ දෙනව
    වාහනේ අවුරුද්දකට වැඩියෙන් නිකං ගරාජ් එකේ දාල තියෙනව

    2MmYKFl.jpg

    ඊටපස්සේ 2017 දී ආයේ UK වලින් එංජිමක් ගෙනත් තියෙනවා (කිලෝමීටර් ලක්ෂ දෙකක් යන්න කලින් එංජින් 3 ක් මාරු කරනව) :eek::eek::eek:
     
    Lakshan-Seram

    Well-known member
  • May 31, 2011
    24,714
    12,619
    113
    127.0.0.1:8080/Kandy
    2012 පෝස්ට් එකක් නෙවේ බන්

    2000 බ්‍රෑන්ඩ් නිව් ලංකාවට ඉම්පෝට් කරනව (පට්ට ඔප්ෂන් තොගේකුත් තියෙනවා)

    63FuYP2.jpg

    පළවෙනි 30000km යනකොට එංජිම ලෙඩ දෙනව
    වොරන්ටි තියෙන හින්ද ඒජන්ට් එන්ජිම මාරු කරනව
    අළුත් එන්ජිම 70000km වෙනකොට ඕවහෝල් කරනව
    ඕවහෝල් එකෙන් 45000km ගියාට පස්සෙ වාහනේ දුවන්න බැරිතරම් එන්ජිම ලෙඩ දෙනව
    වාහනේ අවුරුද්දකට වැඩියෙන් නිකං ගරාජ් එකේ දාල තියෙනව

    2MmYKFl.jpg

    ඊටපස්සේ 2017 දී ආයේ UK වලින් එංජිමක් ගෙනත් තියෙනවා (කිලෝමීටර් ලක්ෂ දෙකක් යන්න කලින් එංජින් 3 ක් මාරු කරනව) :eek::eek::eek:

    ado ape ewa raththaran a athin..
     
    910

    Well-known member
  • Jan 4, 2009
    2,556
    508
    113
    39
    ඕකට ඩීසල් එන්ජිමක් තියනව නම් 3C ටර්බෝ එකක් වත් තියන්න වෙයි. :(
     
    SFG

    Active member
  • Apr 11, 2016
    196
    76
    28
    ජපන් වාහනයක් පැදලා කවදාවත් Volvo එක පදින experience එක ගන්න බෑ.යුරෝපියන් සුපිරි.මම පදින්නේ VW Passat එකක්.Repair ආවම හොඳ තැනකට දාන්න.මෙහේ උන් ඕව හදන්න දන්නේ නැති එක තමා අවුල.සුපිරිම වාහන.මටනම් මේ වෙනකම් කිසි අවුලක් නෑ.මගේ එක 2000 :yes::yes::yes:
     
    Wele-Suda

    Member
    Sep 7, 2016
    2,124
    297
    0
    වැලිකඩ
    එහෙනන් ඉතින් හොනට් එකක් චැලි ඉන්ජිමකුත් තියන්න බැරියැ බං..
    ඕකෙ ලයිට්, ශොක්ස්, රේඩියේටර් ඉදල හොද ගානක් වෙනව...
    දැන් කියන්න එපා ලේලන්ඩ් එකක ලයිට්ස් දාල, ත්‍රීවිල් එකක ශොක්ස් දෙකක් දාලා මරුටියක රේඩියේටර් එකක් තිබ්බනං හරිනේ කියල.. එහෙනං වොලවෝ එකක් ගන්න ඔනේ නෑනේ යකෝ පියාජියෝ ත්‍රීවීලර් එකක් ගන්නවනේ..

    ලයිට් මාරුකරන්නෙ අහවල් දේකටද බං? රේඩියේටර් එකත් සමහරවිට තියෙන එකම පාවිච්චි කරන්න පුළුවන් වෙයි. පස්සෙ එන්ජිම තියෙන වොක්ස්වැගන් වෑන් එකත් 2C එන්ජින් තියලා ඩීසල් කන්වර්ට් කරන එකේ මේකට 2C එකක් තියන එක නතිං. 2C ටර්බෝ නැත්නම් 3C ටර්බෝ එකක් තියන්න තිබ්බනම් වඩාත් හොඳයි
     
    Jonnie_Walker

    Well-known member
  • Apr 29, 2014
    6,541
    361
    83
    Cocaine Country
    ඉතින් 2C එන්ජිමක් තියනවනේ. ඒකටත් ලක්ෂ 3ක් තුනකමාරක් විතර යයි ඕන්නම්. ආයි ඉතින් කිලෝමීටර් ලක්ෂ 4-5ක් යනකන් රිපෙයාර් නෑ

    hama huthatama 2C huthawal tiyanne umbala tamai ehenan :dull:
     
    rajitha_ks

    Well-known member
  • Jan 13, 2009
    8,856
    1,305
    113
    I recently got a 2004 Ford Mondeo MK3

    awesome car..:cool:

    Will never ever buy a jap-crap shit again.
    Euro cars all the way.. (Yeah Mondeo is a euro car not american..)
     
    Hyaenidae

    Well-known member
  • Apr 8, 2015
    52,361
    2
    53,826
    113
    I recently got a 2004 Ford Mondeo MK3

    awesome car..:cool:

    Will never ever buy a jap-crap shit again.
    Euro cars all the way.. (Yeah Mondeo is a euro car not american..)

    It's not cool to call Japanese cars crap, just because you switched over to a euro :no:
     
    Last edited: