Anydesk Free එක දැන් අවුල් ID එකක් දීලා Connect වෙන්න යනකොට තත්පර 1000 බලන් ඉන්න ඕනේ මෙහෙම , ඔය මගුල අයින් උනාම තමා ඕනේ වැඩක් පුළුවන්
![]()
ඕක නොන්ඩි උනා නේද මැල්වෙයාර් සීන් එක නිසා? වෙන ටූල් පාවිච්චි කරපන් බිස්නස් වැඩ වලට, නැත්තන් උඹේ reputation එකට කෙලවෙන්න පුලුවන්.Anydesk Free එක දැන් අවුල් ID එකක් දීලා Connect වෙන්න යනකොට තත්පර 1000 බලන් ඉන්න ඕනේ මෙහෙම , ඔය මගුල අයින් උනාම තමා ඕනේ වැඩක් පුළුවන්
![]()
හැමදාම Use කරන්නේ නැහැ බන් කලාතුරකින් තමාFree for personal use.උඹ රස්සාවකට කරනවානම් සල්ලි දීලා ගනින්
Customers ලා තමා ඕක දාගෙන එන්න කියන්නේ මම වෙන PC එක්ක ඕක Use කරන්නේ නම්ඕක නොන්ඩි උනා නේද මැල්වෙයාර් සීන් එක නිසා? වෙන ටූල් පාවිච්චි කරපන් බිස්නස් වැඩ වලට, නැත්තන් උඹේ reputation එකට කෙලවෙන්න පුලුවන්.
ඕක ඔහොම වෙන්නෙ විනාඩි 30 ක වගේ ලොකු video process එකක් කරොත්. දැන් ඉතින් නෝට් වෙලා ඉවරයි.
අපිට නම් ඔහොම එන්නේ නැ.
mageth ohoma una.. But CS contact karala hadagattada koheda...
https://anydesk.com/en/commercial-use
![]()
------ Post added on Dec 9, 2024 at 6:21 PM
Anydesk USA wala sahena use wenawa.
මම Uninstall කළා දැන් තියෙන එක ඊට පස්සේ අගෝස්තු මාසේ ආව Version එකක් දාලා Install නොකර Open කරලා වැඩේ ගොඩ දාගත්තාow mala wadayk dan rustdesk walata maru weyan