Anydesk Free එක දැන් අවුල්

Nadun26

Well-known member
  • Apr 27, 2015
    14,132
    12,669
    113
    38
    Anydesk Free එක දැන් අවුල් ID එකක් දීලා Connect වෙන්න යනකොට තත්පර 1000 බලන් ඉන්න ඕනේ මෙහෙම , ඔය මගුල අයින් උනාම තමා ඕනේ වැඩක් පුළුවන්

    3A4CG13L2F.png
     
    • Dislike
    Reactions: Bimmer

    lilman

    Well-known member
  • May 10, 2009
    40,907
    54,465
    113
    Colombo
    Anydesk Free එක දැන් අවුල් ID එකක් දීලා Connect වෙන්න යනකොට තත්පර 1000 බලන් ඉන්න ඕනේ මෙහෙම , ඔය මගුල අයින් උනාම තමා ඕනේ වැඩක් පුළුවන්

    3A4CG13L2F.png

    Free for personal use.උඹ රස්සාවකට කරනවානම් සල්ලි දීලා ගනින්
     
    tharakaf

    Well-known member
  • Oct 19, 2020
    36,290
    74,745
    113
    Anydesk Free එක දැන් අවුල් ID එකක් දීලා Connect වෙන්න යනකොට තත්පර 1000 බලන් ඉන්න ඕනේ මෙහෙම , ඔය මගුල අයින් උනාම තමා ඕනේ වැඩක් පුළුවන්

    3A4CG13L2F.png
    ඕක නොන්ඩි උනා නේද මැල්වෙයාර් සීන් එක නිසා? වෙන ටූල් පාවිච්චි කරපන් බිස්නස් වැඩ වලට, නැත්තන් උඹේ reputation එකට කෙලවෙන්න පුලුවන්.
     
    • Like
    Reactions: Nadun26 and lilman

    Nadun26

    Well-known member
  • Apr 27, 2015
    14,132
    12,669
    113
    38
    Free for personal use.උඹ රස්සාවකට කරනවානම් සල්ලි දීලා ගනින්
    හැමදාම Use කරන්නේ නැහැ බන් කලාතුරකින් තමා
    ඕක නොන්ඩි උනා නේද මැල්වෙයාර් සීන් එක නිසා? වෙන ටූල් පාවිච්චි කරපන් බිස්නස් වැඩ වලට, නැත්තන් උඹේ reputation එකට කෙලවෙන්න පුලුවන්.
    Customers ලා තමා ඕක දාගෙන එන්න කියන්නේ මම වෙන PC එක්ක ඕක Use කරන්නේ නම්
     
    sajith.xp.pk

    Well-known member
  • Nov 12, 2008
    6,098
    4,221
    113
    Sri Lanka
    ඕක ඔහොම වෙන්නෙ විනාඩි 30 ක වගේ ලොකු video process එකක් කරොත්. දැන් ඉතින් ‍නෝට් වෙලා ඉවරයි.
     
    • Like
    Reactions: Nadun26

    Nadun26

    Well-known member
  • Apr 27, 2015
    14,132
    12,669
    113
    38
    ඕක ඔහොම වෙන්නෙ විනාඩි 30 ක වගේ ලොකු video process එකක් කරොත්. දැන් ඉතින් ‍නෝට් වෙලා ඉවරයි.
    අපිට නම් ඔහොම එන්නේ නැ.
    mageth ohoma una.. But CS contact karala hadagattada koheda...

    https://anydesk.com/en/commercial-use

    image.png

    ------ Post added on Dec 9, 2024 at 6:21 PM
    Anydesk USA wala sahena use wenawa.
    ow mala wadayk dan rustdesk walata maru weyan
    මම Uninstall කළා දැන් තියෙන එක ඊට පස්සේ අගෝස්තු මාසේ ආව Version එකක් දාලා Install නොකර Open කරලා වැඩේ ගොඩ දාගත්තා