Anyone can guess where SL rupee ends up

topkollek

Well-known member
  • May 22, 2014
    43,133
    1
    57,173
    113
    ┬┴┬┴┤(·_├┬┴┬┴
    අප්‍රේල් මාසෙ එකදවසකට ස්ටොක්මාකට් ඇරියොත් 240-250 ට යයි

    Yearly high would be 500+

    පිටරට ජොබ් කරන එවුන්ට මේ දවස් වල රුපියල බහිනකල් බලන් ඉන්න එකවාසියි. ඒ නිසා උන් සල්ලි එවන එක තව අඩුකරයි. ඒ නිසාත් රුපියල බහින එක වේගවත්වෙයි
     
    Identity

    Well-known member
  • Aug 15, 2016
    23,183
    18,790
    113
    අදාල නෑනේ

    රුපියල අවප්‍රමාණය වීමෙන් ල°කාවට ඇති වන වාසි යන මැ‍යෙන් රචනාවක් ලිවීමට කැමති බයියෙක් ඉන්නවනම් කරුණාකර ඉදිරිපත් වන්න
     
    Emios

    Well-known member
  • Dec 10, 2009
    74,271
    66,694
    113

    රුපියල අවප්‍රමාණය වීමෙන් ල°කාවට ඇති වන වාසි යන මැ‍යෙන් රචනාවක් ලිවීමට කැමති බයියෙක් ඉන්නවනම් කරුණාකර ඉදිරිපත් වන්න

    Mama rupiyala wemi
    Rupiyalak katha karai
     
    Hamu mahaththaya1

    Well-known member
  • Dec 7, 2017
    20,771
    21,772
    113
    ගම මහනුවරයි

    රුපියල අවප්‍රමාණය වීමෙන් ල°කාවට ඇති වන වාසි යන මැ‍යෙන් රචනාවක් ලිවීමට කැමති බයියෙක් ඉන්නවනම් කරුණාකර ඉදිරිපත් වන්න

    unta owa wadak na 2500k padi wadi kalama, unge lamainuth wahallu wenawa :yes::yes:

    ita passe kiyanawa ... "gota mahaththaya nisa hodai, arun hitiya nam rata kaala"

    :lol::lol::lol:
     
    nikdw

    Well-known member
  • Jul 17, 2016
    10,276
    4,966
    113
    unta owa wadak na 2500k padi wadi kalama, unge lamainuth wahallu wenawa :yes::yes:

    ita passe kiyanawa ... "gota mahaththaya nisa hodai, arun hitiya nam rata kaala"

    :lol::lol::lol:

    :rofl: A/B test karanna tibbanam mun degollo balaganna tibba kauda wediyen kana set eka kiyala ehema nati nisa unta raja magul.. :dull:
     
    • Like
    Reactions: Oli_Vili

    jhnnwp

    Well-known member
  • Jan 6, 2012
    43,933
    31,723
    113
    bandula_1000px.jpg