Anyone has Asus 27" monitor?

dragon-fighter

Well-known member
  • Jan 13, 2010
    7,237
    1,200
    113
    42
    Hell
    youtu.be
    මගේ තියෙන්නේ අගල් 21 අසූස් එකක්..
    ඒකේ ගත්ත දවසේ ඉදන්ම උඩම දාරේ ඉරක් යනව
     
    WhiteWalker

    Member
    Sep 15, 2015
    18,612
    1,328
    0
    16
    North
    ඉතිං තෝ මොකටද ඕක හෝදන්න ගියෙ ? :rolleyes: :rolleyes:
    නොදකිං බූරුව දූවිල්ල තියෙනව නං තෙත රෙදි කෑල්ලකිං පිහපං මීට පස්සෙ ගන්න මොනිටර්වත් නොසෝද ඉඳපං :baffled: :baffled:
    මං ඇඳට දාන්න ගෙනාව බෙඩ් ශීට් එකකටත් ඔහොම වුනා ගෙනෙද්දි මාර පාටයි එක පාරයි හේදුවෙ රතු පාට එක රෝස වුනා :sorry: :sorry:
     
    May 7, 2016
    12,338
    1,004
    0
    තොප්පිගල
    ඉතිං තෝ මොකටද ඕක හෝදන්න ගියෙ ? :rolleyes: :rolleyes:
    නොදකිං බූරුව දූවිල්ල තියෙනව නං තෙත රෙදි කෑල්ලකිං පිහපං මීට පස්සෙ ගන්න මොනිටර්වත් නොසෝද ඉඳපං :baffled: :baffled:
    මං ඇඳට දාන්න ගෙනාව බෙඩ් ශීට් එකකටත් ඔහොම වුනා ගෙනෙද්දි මාර පාටයි එක පාරයි හේදුවෙ රතු පාට එක රෝස වුනා :sorry: :sorry:

    රතු රෝස :rofl::rofl:
     
    1118lakmalkumara

    Well-known member
  • May 21, 2009
    30,473
    3,166
    113
    斯里蘭卡
    mama nan Use karanne Meka27‑inch iMac with Retina 5K display
    apple-imac-retina-5k-display-700x374.jpg

    mac monitor windows walata gahanna puluwanda ban mac gena monawath nodanimi :baffled: