Anyone in Melbourne?

DonDuli

Member
Oct 23, 2012
1,074
380
0
Nugegoda
@DonDuli, machan ube yaluwo wiyadamata hoyanne ehe wada karala witharath da? mehen kawuruhari yawanne ehema nadda

naa machn.ehe inna godak ewun part time jobak karanawa!
baya wenna epa.lankawe ewun godak ehe innawa.aniwa sup ekak ganna puluwan.mamat next yr anthima wage yannai inne.
 
Nov 18, 2011
1,826
165
0
In Your Shadow
ma hitiye from '98-2004
eh kale okkoma sinhalayo Goo hodanawa. Iskolate enne goo gande be, cleaning fluid gande be :P

Mama witarai lord wage supermarket eke weda kare. :P

Ow ow Melb tamai ponnayo.
Padi den wedi athi.
Eh kale minimum wage $10, eth Sinhalayo goo hodanawa eeta hungak aduwata :P

Toth gihin goo hodapana Sinhalaya wage :P

Mannam itin suddiyo dagena wena wena jobs hambawuna.
Topila tama goo adinawa :P

Mama suddiyo ekka car wala yanawa, kalu keri sinhalayo payin awida awida duk wenawa :P

:lol: yako
 

mldarshana

Well-known member
  • Apr 2, 2007
    34,059
    1,404
    113
    ආශ්චර්ය අභියස :nerd:
    @mldarshana, cleaning jobs kiwuwe nikan mop karana ewa wageda?

    toilet cleaning වල ඉඳල shops/ showroom වල cleaning වැඩ ... උඹ හිතාගනින්කො labours ලට කරන්න තියෙන වැඩ

    ඕව සාමාන්‍ය දේවල් බන් ... මම දන්න කෙල්ලො හිටන් ඉගෙන ගන්න ගිහින් මුල් කාලෙ කරන්න වෙලා තියෙන්නෙ ඕව තමයි
     

    nirwana2007

    Member
    Mar 21, 2011
    49
    6
    0
    scurvy මචන් උදව්වක් ඉල්ලපු ගමන් බොරු පන්පොරි නෑතුව කෙලින්ම උදව්ව කරපන්. සුද්දියෝ පෑනල දෙන්න ලොකු පොරක් වේන්න ඈති කියලා හිතුනා. ගු හොදන එකත් ජොබ් එකක් මිනිහෝ. උබ විතරක් සුපර් මාක්ට් එකක හිටපු එක ලොකු කරලා ලියලා. මචන් පොරක් වෙන්න එපා. උබට වඩා පොරවල් ඉන්නවා.
    උදව්ව ඉල්ලපු මල්ලි බය නෑතුව වරෙන්, පුලුවන්නම් අදුරන කෙනකු හොයාගනින්, යුනිවර්සිටි හරි ටෙෆ් නොටිස් බොඩ්වල රූම් හොයාගන්න පුලුවනි. ලන්කාවෙ ගොඩාක් කට්ටිය ක්ලිනින් කොම්පෑනි කරනවා. ට්‍රයි කරපන් හොයගන්න පුලුවනි. සල්ලි ටිකක් ගෙනෙන් මාස තුන හතරකට. අමාරු උනොත් සින්හල කඩ තියනවා, ගිහිල්ල කියපන් උදව් කරනවා.ලොකු දෙවල් කරන්න අමාරුයි, පන බෙරාගෙන ඉන්න පුලුවනි.
    මෙල්බර්න් සින්හල මිනිස්සු ගොඩාක් ඉන්නවා. ගොඩාක් මිනිස්සු උදව් කරනවා, අවන්ක වෙයන්. සුබ ගමන්
     
    • Like
    Reactions: rskoora

    uajanath

    Well-known member
  • Apr 1, 2009
    8,440
    1,857
    113
    Australiya VS Canada gana Kattiya mokada hithanne?????????????????

    Which one is best?????
     

    rskoora

    Well-known member
  • Apr 1, 2008
    4,001
    608
    113
    australian migration centre එක ගැන දන්නා උන් ඉන්නවද ??
     

    caps

    Member
    Nov 24, 2007
    3,169
    754
    0
    20
    yaluwekwath set karaganna puluwanda balala palayan machan...RMIT uni eke sinhala board ekak thiyenawa kiyala kauda danne ??? :D
     

    prabo22

    Well-known member
  • May 25, 2010
    12,594
    1,540
    113
    Mama ehe innakota, okkoma Sinhalayo kare Kakkussi hodana eka tamai.
    Mama wiatarai Safeways wala weda kare. :P
    Totath wenne goo hodanna tamaia pons :P


    pala ponnaya,, thoth kale safeway eke kakkusi hodapu ekane,, kariya
     

    prabo22

    Well-known member
  • May 25, 2010
    12,594
    1,540
    113
    @DonDuli, machan ube yaluwo wiyadamata hoyanne ehe wada karala witharath da? mehen kawuruhari yawanne ehema nadda?

    @mldarshana, cleaning jobs kiwuwe nikan mop karana ewa wageda?

    මමත් මුලින් කලෙ ක්ලීනින් තමයි,, ඊට පස්සෙ ෆැක්ටරි එක්ක,, දැන් පිසා ඩිලිවරි,, මෙහෙ ක්ලිනින් ජොබ් නම් තියෙනව,,