Uba mehe iddi koheda hitiye? Albert park?Ahh pons umba Melb? Niyamai pako. Best city in the world.
Uba mehe iddi koheda hitiye? Albert park?Ahh pons umba Melb? Niyamai pako. Best city in the world.
minimum wage walata wada aduwen gewanna thahanam nedda ban ehe?
mama God- I was EverywhereUba mehe iddi koheda hitiye? Albert park?

agent kiyna kata walata rawatenna epa. Cleaning job thama karanna wenne kohoma kalath. Hour rate eka $5 - 12 wage thama labenne.



bulshitow ban $5 for an hour nam ithin paarata gihin higa kana eka hodai wage
kaamatawath athi wenne ne man hithanne $5 per hour nam
Math suddiyek ekka hinga kewa Chapel St wala eka reka, beer ganna salli hoyannaow ban $5 for an hour nam ithin paarata gihin higa kana eka hodai wage
kaamatawath athi wenne ne man hithanne $5 per hour nam

minimum wage walata wada aduwen gewanna thahanam nedda ban ehe?
Math suddiyek ekka hinga kewa Chapel St wala eka reka, beer ganna salli hoyanna![]()

අවුලක් වෙන එකක් නෑ මල්ලි.
අවංක වෙයන්. මෙහෙ ඉන්න මිනිස්සු සලකන්නේ එතකොට.
ලංකාවේ ලොකු සල්ලිකාරයොයි බෝට්ටුවෙන් ආපු අයයි කියලා වෙනසක් නැහැ.ඔක්කෝම එකයි මෙහේ.
දැන් රස්සාවල් නම් තියෙනවා ගොඩක්. දැන් ගොඩක් කට්ටිය එන්නේ නැතිනිසා
ඔය ඇවිල්ලා පොඩි රස්සාවක් හොයාගන්න පුලුවන්. ඕන එකක් කරන්න රෙඩි වෙලා එන්න.
එක තියෙනවනම් ලේසියි. කාර් එකක් ගත්තනම් රෑ වුනත් වැඩ කරන්න පුලුවන්.
හිතන්න එපා ඇපල් ගහෙන් ගෙඩි කඩාගෙන කාලා ඉන්න පුලුවන් කියලා. මුලින් අමා කට්ට අවුරැද්දක් විතර වෙනකම්.
http://www.gumtree.com.au/s-melbourne/l3001317
ජොබ් ගැන හොයාගන්න පුලුවන්.
http://www.rs.realestate.com.au/cgi-bin/rsearch?s=vic&t=shr&snf=rbs&a=sf
කාමරයක් කුලියට බලන්න
http://www.carsales.com.au/
වාහනයක් බලන්න
දන්න කවුරැහරි ලගට එන්න මුලින්. ඉට පස්සේ තැනක් හොයාගන්න,වාහනයක් ගන්න,පුලුවන් වෙයි.
වැදගත්මදේ තමයි, clubing යන්න, කටු කැරකෙන්න ගහන්න, බට ගහන්න වගේ ඕනවට වඩා ආතල් දාන්න ගියොත් ටිකක් අමාරැවෙනවා මුල් කාලේ.
හරියට සැලසුම් කරලා කරොත්, ලංකාවෙන් ආයෙත් සල්ලි ඉල්ලන්නේ නැතිව ගොඩ යන්න පුලුවන් වෙයි
true 100% agreed.
samahara lankawe aya apiwa rawattan balan inne, cash in hand wada karanakota parissamin, mokada man duk widala hamba karapu $ 3000k thawama mata ganna barwa innawa contractor gen, menna me gana salakillen inna.............

