ඒක postpaid මච්න්.ඇත්තටම ඒකෙ 2400 MB තියෙනවා, තව මිනිත්තු 40කුත් තියෙනව පොඩි ආතල් එකක් ගන්න.
එක ඕනවිදියකට සෙට් කරගන්න පුලුවන්ලු......
මට හිතෙන්නෙ ඒක ලාබයි.
ඇපරදෙ කටු කාලා Blaster එකක් ගත්තෙ.![]()
Dialog Myplan 300 pack එකට Anytime 2GB RS.300ට ගන්න පුලුවන්. පට්ට ලාබයි. උදේට බාගයයි , දවල්ට බාගයයි තිබිල මෙලෝකෙ වැඩක් නෑ.




night time දෙන්නේ නැද්ද ? දවල්ට දෙන 2GB විතරද
මල්ලි ඩයලොග් එකේ නේද?
ඔය මෙලෝ වෑඩක් නෑතී දවල් රෑ පටන් ගත්තෙත් ඩයලොග්ම තමා.
SLT data balance කලාම ඩයලොග්ත් data balance ලා




Hutch 290 ලාබයි බං ඉට වඩා