Anytime 2GB RS.300ට ගන්න පුලුවන්

akwp

Member
Aug 30, 2016
190
11
0
Anytime 2GB RS.300ට ගන්න පුලුවන්

Dialog Myplan 300 pack එකට Anytime 2GB RS.300ට ගන්න පුලුවන්. පට්ට ලාබයි. උදේට බාගයයි , දවල්ට බාගයයි තිබිල මෙලෝකෙ වැඩක් නෑ.
 
Nadun26

Well-known member
  • Apr 27, 2015
    14,132
    12,669
    113
    38
    ඕකට Tax එක ගහලා ඇති 1000 විතර වෙන්න.
     
    akwp

    Member
    Aug 30, 2016
    190
    11
    0
    ඒක postpaid

    ඒක postpaid මච්න්.ඇත්තටම ඒකෙ 2400 MB තියෙනවා, තව මිනිත්තු 40කුත් තියෙනව පොඩි ආතල් එකක් ගන්න.
    එක ඕනවිදියකට සෙට් කරගන්න පුලුවන්ලු......
    මට හිතෙන්නෙ ඒක ලාබයි.
    ඇපරදෙ කටු කාලා Blaster එකක් ගත්තෙ.:angry::angry::angry::angry:
     
    Nadun26

    Well-known member
  • Apr 27, 2015
    14,132
    12,669
    113
    38
    ඒක postpaid මච්න්.ඇත්තටම ඒකෙ 2400 MB තියෙනවා, තව මිනිත්තු 40කුත් තියෙනව පොඩි ආතල් එකක් ගන්න.
    එක ඕනවිදියකට සෙට් කරගන්න පුලුවන්ලු......
    මට හිතෙන්නෙ ඒක ලාබයි.
    ඇපරදෙ කටු කාලා Blaster එකක් ගත්තෙ.:angry::angry::angry::angry:

    2GB ඉවර උනාට පස්සේ මොකද වෙන්නේ ? Slow කරනවද ?
     
    laka007

    Well-known member
  • Oct 18, 2008
    7,535
    5,758
    113
    Dialog Myplan 300 pack එකට Anytime 2GB RS.300ට ගන්න පුලුවන්. පට්ට ලාබයි. උදේට බාගයයි , දවල්ට බාගයයි තිබිල මෙලෝකෙ වැඩක් නෑ.

    මල්ලි ඩයලොග් එකේ නේද? :P:P
    ඔය මෙලෝ වෑඩක් නෑතී දවල් රෑ පටන් ගත්තෙත් ඩයලොග්ම තමා.
    SLT data balance කලාම ඩයලොග්ත් data balance ලා :lol::lol:

    akwp

    Member
    Aug 30, 2016
    190
    11
    0
    මල්ලි ඩයලොග් එකේ නේද? :P:P
    ඔය මෙලෝ වෑඩක් නෑතී දවල් රෑ පටන් ගත්තෙත් ඩයලොග්ම තමා.
    SLT data balance කලාම ඩයලොග්ත් data balance ලා :lol::lol:

    Dialog එකෙ නෙමෙයි , හබැයි ඒකට ටිකක් ලග මච්න්........ :lol::lol::lol::lol::lol:
    අයියට මේ පාර වරදුනා වගේ.............