Age Of Empires II - Age of Kings කියන්නෙ, මීට අවුරුදු 7, 8 කට කලිං ගොඩක් කට්ටිය ආසාවෙං ගහපු ගේම් එකක් මං හිතන්නෙ.
මාත් ඒ කාලෙ රෑ එලි වෙනකල් නිදි වරාගෙන ඕක ගැහුවා මතකයි. ආපහු ඒක ගහන්න අමුතු ආසාවක් ආවා.
දැං මේ torrent site එකක බලලා download කරනවා. එතකොට තමා දැක්කෙ, මෑතකදිත් ඒකෙ update ඇවිල්ලා තියනවා. HD versions 2015, 2016 අවුරුදු වල.
Age of Empires II HD: The African Kingdoms සහ Age of Empires II HD: Rise of the Rajas කියලා.
ගිගා බයිට් දෙක තුනක් ලොකු ඒවා නිසා, night package එකෙං download කරගන්න හිතුවෙ.
AOE II Age of Kings ගහපු අය මතකය අලුත් කරලා දෙන්නකො පොඩි ප්‍රතිචාරයක්.
සහ මේ අළුත් HD games ගහලා තියන අය ඉන්නවා නම් පොඩ්ඩක් කියන්නකො ඒ ගැන ගුණ දොස්.