Apache නම ඇහුව ගමන් අපිට මතක් වෙන්නේ මේක නේද?
ඒත් මම මේ ළගදී දැනගත්තා වෙන දෙයක් ගැන..
මොකක්ද මේ Apache
Apache කියලා කියන්නේ ඇමරිකාවේ Arizona,New Mexico,Texas හා ඊට ආසන්න ප්‍රදේශවල ජීවත් වුන රතු ඉන්දියානූ කන්ඩායම් කීපයක්(Navajo, Western Apache, Chiricahua, Mescalero, Jicarilla, Lipan, and Plains Apache ).
ඔවුන්ව එක ගෝත්‍රයක් කියලා තමා හදුන්වන්නේ.ඒ කියන්නේ Apache කියලා කියන්නේ රතු ඉන්දියානු ගෝත්‍රයක්.
ඒ වුනාට මොවුන් එකිනෙකට වෙනස් භාෂා 7ක් විතර භාවිතා කරලා තියෙනවා.
මොවුන් බොහොම ප්‍රබල ගෝත්‍රයක්..
18 වන සියවසේ ඇපාචේ ගෝත්‍රිකයන් හිටපු ප්‍රදේශ.. WA – Western Apache, N – Navajo, Ch – Chiricahua, M – Mescalero, J – Jicarilla, L – Lipan, Pl – Plains Apache
අද
අද වනවිට මේ ගෝත්‍රිකයෝ Oklahoma City, Kansas City, Phoenix, Denver, San Diego සහ Los Angeles කියන නගර වල බහුල වශයෙන් ඉන්නවලු
.
Apache ගෝතිකයින්..
මොවුන්ගේ ප්‍රධානම ආහාර සොයාගැනීමේ මාර්ග වෙලා තියෙන්නේ දඩයම හා වගා කටයුතු.
මොවුන්ගේ එක එක ප්‍රදේශ වල හිටිපු කණ්ඩායම් නිවාස වර්ග 3ක් භාවිතා කරලා තියෙනවා
wickiup
hogan
සහ
teepee
මොවුන් මෙක්සිකානු ඇමරිකානු යුද්ධයටත් මැදිහත් වෙලා තියෙනවා..
මේ ඉන්නේ Geronimo හොද ඇපාචේ රණ ශූරයෙක්..
මේන්න තවත් හොද ඇපාචේ පොරවල් ටිකක්..
මේ ඇපාචේ කෑලි
මේ ඔවුන් භාවිතා කරපු කාඩ් පැක් එකක්..
කාඩ් 52 නේ නේද?
මේ Apache ගෝත්‍රය ගැන යන්තම් තොරතුරු ටිකක්, තව තොරතුරු දැනගන්න කැමති නම් මෙතනින් බලන්න..
ගොඩාක් තොරතුරු එතන තියෙනවා.
වැඩක් වුනාද? එලස්..