Apartment එකක් ගන්න.

thisNameIsForElakiri

Well-known member
  • Sep 2, 2017
    9,564
    10,122
    113
    කාටහරි අපාර්ට්මන්ට් එකක් / විලා එකක් ගන්න ඕනෙනම් මට PM එකක් දාන්න.
    • 18M වල ඉදන් ඉහලට දැනට තියෙනවා !
    • විශේශ පැත්තකින් හොයනවනම් / විශේශ බජට් එකක් තියනවනම් / වෙනත් විශේශ දෙයක් තියනවනම් ඒකත් කියන්න.

    ඒ වෙනුවෙන් ගැලපෙන අවස්ථාවක් අවොත් දැනුවත් කරන්නම් !
     
    • Like
    Reactions: Champ HB

    හෙළයෙක්

    Well-known member
  • Apr 26, 2014
    49,241
    99,978
    113
    මේකෙ ඉන්න ජොබ් නැති අපතයන්ට මොන අපාට්මන්ද බන්, @malakadss @dilann @හෙළයෙක් මුන්ට පිනට වගේ දුන්නොත් නම් ගනි ..🤣🤣🤣🤣🤣🤣

    එහෙම උන් රොකට් යවන රටේ පාරෙ වේලෙන එරෝසන් ගැන ඇත්තටම දුකයි.
     
    Last edited:
    • Haha
    Reactions: SDCR and helplesser

    snoop_ug

    Well-known member
  • Oct 2, 2006
    7,958
    666
    113
    @ Lankawe oi
    කාටහරි අපාර්ට්මන්ට් එකක් / විලා එකක් ගන්න ඕනෙනම් මට PM එකක් දාන්න.
    • 18M වල ඉදන් ඉහලට දැනට තියෙනවා !
    • විශේශ පැත්තකින් හොයනවනම් / විශේශ බජට් එකක් තියනවනම් / වෙනත් විශේශ දෙයක් තියනවනම් ඒකත් කියන්න.

    ඒ වෙනුවෙන් ගැලපෙන අවස්ථාවක් අවොත් දැනුවත් කරන්නම් !
    apartment rent ekata denna nadda
     
    topkollek

    Well-known member
  • May 22, 2014
    43,665
    1
    57,775
    113
    ┬┴┬┴┤(·_├┬┴┬┴
    මේකෙ ඉන්න ජොබ් නැති අපතයන්ට මොන අපාට්මන්ද බන්, @malakadss @dilann @හෙළයෙක් මුන්ට පිනට වගේ දුන්නොත් නම් ගනි ..🤣🤣🤣🤣🤣🤣
    ජොබ් නැති මහින්දගෙ පුත්තු කරන දේවල් මතක් උනා
     
    • Haha
    Reactions: SDCR and SLK_sri

    හෙළයෙක්

    Well-known member
  • Apr 26, 2014
    49,241
    99,978
    113
    තුන් හතරපාරක්ම කියවන්න වුණා තේරුම් ගන්න :ROFLMAO:
    ඕක හැමදාම අපිව මෙන්ශන් කර කර දුක් ගැනවිල්ල කියනව පොඩ්ඩක් යන ගමන් චිචී බේබි හම්බ වෙලා ගෙදර ඉදන් හම්බ කරන සාස්තරේ අහගන්නෙ නැතුව.
     
    • Haha
    Reactions: Hyaenidae

    Mr UNKNOWN

    Well-known member
  • Jun 19, 2016
    11,816
    30,984
    113
    මේකෙ ඉන්න ජොබ් නැති අපතයන්ට මොන අපාට්මන්ද බන්, @malakadss @dilann @හෙළයෙක් මුන්ට පිනට වගේ දුන්නොත් නම් ගනි ..🤣🤣🤣🤣🤣🤣

    අර චිචියා කියනා පිංබතා කරන ජොබ් එක පොඩ්ඩක් කියපන්කො ඔය වගේ luxury ලයිෆ් එකක් ගෙවන්න 😂