serious?godak welawata floor ekama renna wenne baldi walata un hadanakam
ජීවිතේ එකම දේ මේ කෙළවරක් නැති දිවිල්ල නෙමෙයිනේ. පොඩ්ඩක් රිලැක්ස් වෙන්න, තණකොලයක් පෑගෙන්න නැත්නම් මොකක්ද බන් ඇති වැඩේ..තනි පඩියෙන් බං ඔක්කොම කරන්නේ. මෙම ගෙට ලැබෙන rent එකෙන් apartment rentඑක cover කරන්න බෑ.
මම සල්ලි නාස්ති කරන එකෙක් නෙවෙයි. තනි පඩියෙන් උපරිම කරනවා.කොල්ලට හොඳ ට උගන්නලා කරල stable කරන එක විතරයි අරමුණ.
------ Post added on May 22, 2022 at 1:43 PM
තනියෙන් ඉන්න එකෙක්ට හොදයිමට පර් 10 ක් ඉඩමක දෙමහල් නිවසක් තියෙනවා. කොළඹට 18km දුරක.
මට අදහසක් තියනවා ඒක විකුණලා කොළඹට 8_10km දුරක apartment එකක පදිංචි වෙන්න.
වාසි
Transport Cost
Maintenance Cost
කාලය ඉතිරි වීම
දරුවාගේ පාසල් ගමන සහ කාලය ඉතිරි වීම
දන්න කෙනෙක් ඉන්නවානම් පොඩ්ඩක් උපදෙස් දෙන්න.
දැන් අපි track එකට වැටිලා තියෙන්නේ දුවන එක ඇර විකල්ප නැත.ජීවිතේ එකම දේ මේ කෙළවරක් නැති දිවිල්ල නෙමෙයිනේ. පොඩ්ඩක් රිලැක්ස් වෙන්න, තණකොලයක් පෑගෙන්න නැත්නම් මොකක්ද බන් ඇති වැඩේ..
ehenam oka wikunala dala town eka kittuwen wikunana podi geyak ganna..E unata danatath makulu dal kadannama Patta gemak denna one. Waga katana ekath practical me machan. Ane Manda thawa wayasata giyama mewa maintenance katana eka lesi nehe.
Your job/ industry ? JF educational purposeI do have some apartments in high class areaswhich are currently rented out and i am also living in a rented house in malabe.
which is quite large and have much more space for my kid. personally i do like to live my life in a home where i can actually live. Regarding your child he/ she would definitely suffer from health issues like zoo animals does. Please machan do not consider it as a good opportunity for you, just think about your child and your childhood freedom. He will live like a robot kit like most kids in those areas.
p.s.
Transport Cost
Maintenance Cost
කාලය ඉතිරි වීම
දරුවාගේ පාසල් ගමන සහ කාලය ඉතිරි වීම
දන්න කෙනෙක් ඉන්නවානම් පොඩ්ඩක් උපදෙස් දෙන්න.
hoda job ekak hoyaganin bn salli ithuru karanna higana wada karannepa. paw podi eka. cost cost cost magul cost ekak kyla danenne nathi ganata earn karapan. Issue is not the house issue is YOU. You are a failure and you are trying find solutions to avoid costs. LOL machan. No offense.
Well putha, Location wise would be good. But not sure what is the situation when Gas/electricity shortages come. I am prettys sure you cannot cook using wood.
But other than that convenience wise it will be good. But you will have added costs like building maintenance fees and shit every month (fix stuff)
but then again looking at the difference between the distance, wonder if that is an improvement.
Yeap that is the high-end apartments right? My question is were they still supplied even during these troubled times? If so that is quite a good thing. Else you are fucked.සමහර අපාට්මන්ට්වල කොමන් ගෑස් සප්ලයි එකක් තියෙනවා මචන්.