Apartment ජීවිතයේ හොඳ නරක

Handuna

Active member
  • May 20, 2020
    135
    99
    43
    මට පර් 10 ක් ඉඩමක දෙමහල් නිවසක් තියෙනවා. කොළඹට 18km දුරක.
    මට අදහසක් තියනවා ඒක විකුණලා කොළඹට 8_10km දුරක apartment එකක පදිංචි වෙන්න.
    වාසි
    Transport Cost
    Maintenance Cost
    කාලය ඉතිරි වීම
    දරුවාගේ පාසල් ගමන සහ කාලය ඉතිරි වීම
    දන්න කෙනෙක් ඉන්නවානම් පොඩ්ඩක් උපදෙස් දෙන්න.
     
    tharakaf

    Well-known member
  • Oct 19, 2020
    36,346
    74,919
    113
    මට පර් 10 ක් ඉඩමක දෙමහල් නිවසක් තියෙනවා. කොළඹට 18km දුරක.
    මට අදහසක් තියනවා ඒක විකුණලා කොළඹට 8_10km දුරක apartment එකක පදිංචි වෙන්න.
    වාසි
    Transport Cost
    Maintenance Cost
    කාලය ඉතිරි වීම
    දරුවාගේ පාසල් ගමන සහ කාලය ඉතිරි වීම
    දන්න කෙනෙක් ඉන්නවානම් පොඩ්ඩක් උපදෙස් දෙන්න.
    Well putha, Location wise would be good. But not sure what is the situation when Gas/electricity shortages come. I am prettys sure you cannot cook using wood.

    But other than that convenience wise it will be good. But you will have added costs like building maintenance fees and shit every month (fix stuff)

    but then again looking at the difference between the distance, wonder if that is an improvement.
     
    siri_ayya

    Well-known member
  • Feb 1, 2022
    16,966
    1
    29,885
    113
    මට පර් 10 ක් ඉඩමක දෙමහල් නිවසක් තියෙනවා. කොළඹට 18km දුරක.
    මට අදහසක් තියනවා ඒක විකුණලා කොළඹට 8_10km දුරක apartment එකක පදිංචි වෙන්න.
    වාසි
    Transport Cost
    Maintenance Cost
    කාලය ඉතිරි වීම
    දරුවාගේ පාසල් ගමන සහ කාලය ඉතිරි වීම
    දන්න කෙනෙක් ඉන්නවානම් පොඩ්ඩක් උපදෙස් දෙන්න.
    විකුනන්නේ නැතුව කුලියට දෙන්න බැරිද? කොළඹට 18km නිසා still හොඳ value එකක් තියෙනවනේ.. කුලියට උනත් හොඳ ගානකට දෙන්න පුළුවන්.. විකුණන එක අපරාදේ වගේ නැද්ද?

    මගේ ඉස්කෝලේ කාලේ යාලුවෙක් පදිංචි වෙලා හිටියේ කොලඹ වත්තක් එහාපැත්තෙ පොඩි apartment එකක ගෙදර අයත් එක්ක.. උන් move වෙලා තිබුනෙත් ඉස්කෝලෙට ළඟ නිසා.. ළමයි තුන්දෙනාම දැන් school ඉවර නිසා දැන් උන් වත්තල උන්ගේ ගෙදරට ආයේ move වුණා..කොලඹ ඉන්නකන් ඒක rent දීලා තිබුණේ... ඒ ගෙදර පරිසරය, කොලඹ මුදුක්කුව එහාපැත්තෙ ඉන්නවට වඩා සුපිරි..

    දැන් ඕක විකුණුවොත් කාලයක් ගියාම අපරාදේ කියලා හිතෙයි උඹට..
     
    ibmdinosaur

    Active member
  • May 2, 2022
    166
    221
    43
    Family ekak widiyata iddi apartment eka tikak ida madi nadda bn? Garden ekak na. Lamainta poddak eliyata bahala sellam karanna idak na. Ground flow eke garden area ekak athi but eka ithin thamangema gedara thiyena garden eka wage nemeine. Ane manda. Family ekak widiyata iddi mata nam hithenne thamange own idamaka thamange gedaraka inna eka mara nidahas kiyala. Ubata lesi and honda widiyak thama ithin.

    විකුනන්නේ නැතුව කුලියට දෙන්න බැරිද? කොළඹට 18km නිසා still හොඳ value එකක් තියෙනවනේ.. කුලියට උනත් හොඳ ගානකට දෙන්න පුළුවන්.. විකුණන එක අපරාදේ වගේ නැද්ද?
    Matath hithuna meka. Colombo walata 18km kiyanne loku durak nemeine. Eh wage place ekaka land ekak thibila sell kara kiyana eka patta aparadayak kiyala hithei thawa aurudu 10 kin withara.
    ------ Post added on May 22, 2022 at 11:58 AM
     
    • Like
    Reactions: kasun_kbp

    -333-

    Well-known member
  • Aug 3, 2014
    10,282
    13,184
    113
    33
    ෆින්ලන්ඩ්
    Cons
    Maintain cost - Monthly 15,000 - 150,000 (Including waste management)
    Parking - Samhara aprtment wala parking walta mara ganna wenawa. ekko parking slot eka block karala. nethtum wene ekek nawath wala
    Without AC - AC natuwa inna amarui.
    High cost Apartment - Cost wise high range wala num inna un poddak hari decent. nethtum inne okkoma drunk, badu gahana, hora ganu/minissu tiyan inna, drug deal karana, Hora business karana (B grade badu original price wikunana), etc..
    Noise - Smhara apartment wala hema dama bajwu dana ekek hari innawa
    High cost maintains - Goduk apprtment wala rule ekak tiyenawa Apartment service team eken arenna bulb ekak wath maru karanna behe. Bulb ekak maru karanna service charge witharak eka bulb ekakta 500 gannawa

    Pros
    Most, Easy to access supermarkets and banks
    No need maintain garden
    Security
    Wahala dala wena rataka hari gihin idala enna puluwun
    Fuel saving
    Law cost electricity. Gedaraka 2000k wage yana current bill eka apartment wala 8000 k wage wenna puluwun. (depend on Aprtment complex)
    Gym, Pool, etc..
    Time saving

    Additional info-
    Hariyata bala la COC tiyena sinnakra den apartment ganna ona. samhara ewa 99 years lease system

    kachal buwa la inna ekak aehema set unoth patta chater. Minister kenek wage ekak set unoth pora yankan Forces waling hema magulama block karanawa

    Ministers la witharak neme Forces wala loku un inn aewa tiyena un amutuma line denne. Apartment mangement ekath unta bayai

    Apartment staff user friendly nethtum henama awul.

    Hoda build quality / standers walta hadala tiyena ekak wenna ona. nathtum uda Apartment ekaka leak ekak unoth ho mokak hari case eka giyoth hoda kattak kanna puluwun.

    Adurana ekek innawa Kohuwala aprtment ekaka. Wessa dawas wala ta mul Aprtment ekama waturen yata wenawa, uda idan ena water leack ekaking.
     
    Last edited:

    Don GasCan

    Well-known member
  • Nov 3, 2010
    43,335
    49,712
    113
    සේදවත්ත
    මට පර් 10 ක් ඉඩමක දෙමහල් නිවසක් තියෙනවා. කොළඹට 18km දුරක.
    මට අදහසක් තියනවා ඒක විකුණලා කොළඹට 8_10km දුරක apartment එකක පදිංචි වෙන්න.
    වාසි
    Transport Cost
    Maintenance Cost
    කාලය ඉතිරි වීම
    දරුවාගේ පාසල් ගමන සහ කාලය ඉතිරි වීම
    දන්න කෙනෙක් ඉන්නවානම් පොඩ්ඩක් උපදෙස් දෙන්න.
    සෙක්ස් කරනකොට උඩ ගෙදර එකා පොලවට තඩි බානව . ඉට වඩා නම් ලොකු අවුලක් නෑ අස් කරන්න ලේසි නිදාගන්න ටික විතරනේ බන් ගොඩක් උන් කරන්නේ උබත් ඒම ඇති රස්සාව නිසා ජීවත් වෙන උන්නේ ලෝකේ ඉන්නේ .
     
    ibmdinosaur

    Active member
  • May 2, 2022
    166
    221
    43
    Cons
    Maintain cost - Monthly 15,000 - 150,000 (Including waste management)
    Parking - Samhara aprtment wala parking walta mara ganna wenawa. ekko parking slot eka block karala. nethtum wene ekek nawath wala
    Without AC - AC natuwa inna amarui.
    High cost Apartment - Cost wise high range wala num inna un poddak hari decent. nethtum inne okkoma drunk, badu gahana, hora ganu/minissu tiyan inna, drug deal karana, Hora business karana (B grade badu original price wikunana), etc..
    Noise - Smhara apartment wala hema dama bajwu dana ekek hari innawa
    High cost maintains - Goduk apprtment wala rule ekak tiyenawa Apartment service team eken arenna bulb ekak wath maru karanna behe. Bulb ekak maru karanna service charge witharak eka bulb ekakta 500 gannawa

    Pros
    Most, Easy to access supermarkets and banks
    No need maintain garden
    Security
    Wahala dala wena rataka hari gihin idala enna puluwun
    Fuel saving
    Law cost electricity. Gedaraka 2000k wage yana current bill eka apartment wala 8000 k wage wenna puluwun. (depend on Aprtment complex)
    Gym, Pool, etc..
    Time saving

    Additional info-
    Hariyata bala la COC tiyena sinnakra den apartment ganna ona. samhara ewa 99 years lease system
    Apita apartmnet eke wall ekakata anayak gahala picture ekak ellaganna wage, or ape room ekaka wall ekak api kamathi paint ekak ganawa wage wada karanna puluwanda bn? Naththam ehema kisi deyak karanna barida?
     
    -333-

    Well-known member
  • Aug 3, 2014
    10,282
    13,184
    113
    33
    ෆින්ලන්ඩ්
    Apita apartmnet eke wall ekakata anayak gahala picture ekak ellaganna wage, or ape room ekaka wall ekak api kamathi paint ekak ganawa wage wada karanna puluwanda bn? Naththam ehema kisi deyak karanna barida?
    Eka eka eka Aprtment wala agrement anuwa wenas wenawa..

    Concreet block waling hadala tiyena aprt ment wala wall ekata ana gahnna behe.. wenama alawana clip ekaking thama pictures gahnna wenne.

    Paint ekath aethule ewa witharai change karanna puluwa. Mokada oya gana paint normal ewa nemayi. Heat resistant, water proof oya wage seen tiyenawa.

    Podi aprment complex wala num awulak nehe. Apartment 10 ta adu ewa wage. Hebayi ewage charges wedi.
     
    • Like
    Reactions: ibmdinosaur

    pasansnoop

    Well-known member
  • Sep 13, 2008
    9,092
    1
    6,969
    113
    TrapHouse
    muladi ohoma hithunata machan definitely pahuweddi apartment life eka epa wewi oyata..
    oya dan inna place eke nidahasa thiyanawanam eka nathiwenawa..
    privacy eka adui..
    perch 10 unath podiyata miris pelayakwath hitawanna puluwanne..
    apartment eke hemadama inna giyama hirawela wage feeling ekak ennath puluwan..
    mewa mage adahas.. eth oya hithala hoda deyak karanna
     
    • Like
    Reactions: siri_ayya

    talkingtom

    Well-known member
  • Dec 27, 2021
    1,382
    2,578
    113
    colombo
    I do have some apartments in high class areas :rofl: which are currently rented out and i am also living in a rented house in malabe. :lol::yes: which is quite large and have much more space for my kid. personally i do like to live my life in a home where i can actually live. Regarding your child he/ she would definitely suffer from health issues like zoo animals does. Please machan do not consider it as a good opportunity for you, just think about your child and your childhood freedom. He will live like a robot kit like most kids in those areas.
    p.s.

    Transport Cost
    Maintenance Cost
    කාලය ඉතිරි වීම
    දරුවාගේ පාසල් ගමන සහ කාලය ඉතිරි වීම
    දන්න කෙනෙක් ඉන්නවානම් පොඩ්ඩක් උපදෙස් දෙන්න.

    hoda job ekak hoyaganin bn salli ithuru karanna higana wada karannepa. paw podi eka. cost cost cost magul cost ekak kyla danenne nathi ganata earn karapan. Issue is not the house issue is YOU. You are a failure and you are trying find solutions to avoid costs. LOL machan. No offense.
     
    Handuna

    Active member
  • May 20, 2020
    135
    99
    43
    විකුනන්නේ නැතුව කුලියට දෙන්න බැරිද? කොළඹට 18km නිසා still හොඳ value එකක් තියෙනවනේ.. කුලියට උනත් හොඳ ගානකට දෙන්න පුළුවන්.. විකුණන එක අපරාදේ වගේ නැද්ද?

    මගේ ඉස්කෝලේ කාලේ යාලුවෙක් පදිංචි වෙලා හිටියේ කොලඹ වත්තක් එහාපැත්තෙ පොඩි apartment එකක ගෙදර අයත් එක්ක.. උන් move වෙලා තිබුනෙත් ඉස්කෝලෙට ළඟ නිසා.. ළමයි තුන්දෙනාම දැන් school ඉවර නිසා දැන් උන් වත්තල උන්ගේ ගෙදරට ආයේ move වුණා..කොලඹ ඉන්නකන් ඒක rent දීලා තිබුණේ... ඒ ගෙදර පරිසරය, කොලඹ මුදුක්කුව එහාපැත්තෙ ඉන්නවට වඩා සුපිරි..

    දැන් ඕක විකුණුවොත් කාලයක් ගියාම අපරාදේ කියලා හිතෙයි උඹට..
    මට තියෙන ප්‍රශ්නෙ කුලියට දුන්නම ගෙට තියෙන ආසාව අත් අරින්න වෙනව. ඊට පස්සේ ඒක ගොඩගන්න අමාරුයි.
     
    Amila llll

    Well-known member
  • Jun 19, 2009
    6,807
    6,363
    113
    apartment eke inna crowd eka hodayi nam awulak na.
    quality nathi ewwage eha gedara un randu wena ewwa, podi un kaa gahana ewwa ehema ra 12n passeth tiyenwa.

    safety eka athin gaththoth normal gedarakata wada hodayi. + parking space. maintance fee annually/monthly gewanna weanwa.
    gedaraka innawata wada social wenna wenawa. aparmet eke un event/meeting ehema organize karaoth ewwata yanna wenwa.
     
    Handuna

    Active member
  • May 20, 2020
    135
    99
    43
    muladi ohoma hithunata machan definitely pahuweddi apartment life eka epa wewi oyata..
    oya dan inna place eke nidahasa thiyanawanam eka nathiwenawa..
    privacy eka adui..
    perch 10 unath podiyata miris pelayakwath hitawanna puluwanne..
    apartment eke hemadama inna giyama hirawela wage feeling ekak ennath puluwan..
    mewa mage adahas.. eth oya hithala hoda deyak karanna
    E unata danatath makulu dal kadannama Patta gemak denna one. Waga katana ekath practical me machan. Ane Manda thawa wayasata giyama mewa maintenance katana eka lesi nehe.
     
    talkingtom

    Well-known member
  • Dec 27, 2021
    1,382
    2,578
    113
    colombo
    Cons
    Maintain cost - Monthly 15,000 - 150,000 (Including waste management)
    Parking - Samhara aprtment wala parking walta mara ganna wenawa. ekko parking slot eka block karala. nethtum wene ekek nawath wala
    Without AC - AC natuwa inna amarui.
    High cost Apartment - Cost wise high range wala num inna un poddak hari decent. nethtum inne okkoma drunk, badu gahana, hora ganu/minissu tiyan inna, drug deal karana, Hora business karana (B grade badu original price wikunana), etc..
    Noise - Smhara apartment wala hema dama bajwu dana ekek hari innawa
    High cost maintains - Goduk apprtment wala rule ekak tiyenawa Apartment service team eken arenna bulb ekak wath maru karanna behe. Bulb ekak maru karanna service charge witharak eka bulb ekakta 500 gannawa

    Pros
    Most, Easy to access supermarkets and banks
    No need maintain garden
    Security
    Wahala dala wena rataka hari gihin idala enna puluwun
    Fuel saving
    Law cost electricity. Gedaraka 2000k wage yana current bill eka apartment wala 8000 k wage wenna puluwun. (depend on Aprtment complex)
    Gym, Pool, etc..
    Time saving

    Additional info-
    Hariyata bala la COC tiyena sinnakra den apartment ganna ona. samhara ewa 99 years lease system

    kachal buwa la inna ekak aehema set unoth patta chater. Minister kenek wage ekak set unoth pora yankan Forces waling hema magulama block karanawa

    Ministers la witharak neme Forces wala loku un inn aewa tiyena un amutuma line denne. Apartment mangement ekath unta bayai

    Apartment staff user friendly nethtum henama awul.

    Hoda build quality / standers walta hadala tiyena ekak wenna ona. nathtum uda Apartment ekaka leak ekak unoth ho mokak hari case eka giyoth hoda kattak kanna puluwun.

    Adurana ekek innawa Kohuwala aprtment ekaka. Wessa dawas wala ta mul Aprtment ekama waturen yata wenawa, uda idan ena water leack ekaking.
    Meka attac. mage apartments wala montly 20000 idan 50000 wenakam extra yanawa samahara months wala. rent ekata gaththu ewun ewa gewana nisa mata awlak na. toilet tama epa wenne. eka apartment ekaka huththiyek period hadila pads tika toilet ekata dala flush kaloth hukala hamarai. godak welawata floor ekama renna wenne baldi walata un hadanakam. samahara ewage fine ekak tynawa. etakota fine eka block una hama apartment ekatama bedila enawa.

    noice cancellation kwwata allapu apartment wala un hukaddi sadde enawa windows open kalama. podi eunta explain karapanko owa
    mama gaththu dawas wala wife ekka 1 month wage nikam idala tynawa places 2ka apo epa wenawa. harima ekakari life eka.

    ubata ochchara asai nam pare police karayekta gahala 2 weeks wage jail ekata palayan.
     
    Handuna

    Active member
  • May 20, 2020
    135
    99
    43
    විකුනන්නේ නැතුව කුලියට දෙන්න බැරිද? කොළඹට 18km නිසා still හොඳ value එකක් තියෙනවනේ.. කුලියට උනත් හොඳ ගානකට දෙන්න පුළුවන්.. විකුණන එක අපරාදේ වගේ නැද්ද?

    මගේ ඉස්කෝලේ කාලේ යාලුවෙක් පදිංචි වෙලා හිටියේ කොලඹ වත්තක් එහාපැත්තෙ පොඩි apartment එකක ගෙදර අයත් එක්ක.. උන් move වෙලා තිබුනෙත් ඉස්කෝලෙට ළඟ නිසා.. ළමයි තුන්දෙනාම දැන් school ඉවර නිසා දැන් උන් වත්තල උන්ගේ ගෙදරට ආයේ move වුණා..කොලඹ ඉන්නකන් ඒක rent දීලා තිබුණේ... ඒ ගෙදර පරිසරය, කොලඹ මුදුක්කුව එහාපැත්තෙ ඉන්නවට වඩා සුපිරි..

    දැන් ඕක විකුණුවොත් කාලයක් ගියාම අපරාදේ කියලා හිතෙයි උඹට..
    තනි පඩියෙන් බං ඔක්කොම කරන්නේ. මෙම ගෙට ලැබෙන rent එකෙන් apartment rentඑක cover කරන්න බෑ.

    I do have some apartments in high class areas :rofl: which are currently rented out and i am also living in a rented house in malabe. :lol::yes: which is quite large and have much more space for my kid. personally i do like to live my life in a home where i can actually live. Regarding your child he/ she would definitely suffer from health issues like zoo animals does. Please machan do not consider it as a good opportunity for you, just think about your child and your childhood freedom. He will live like a robot kit like most kids in those areas.
    p.s.

    Transport Cost
    Maintenance Cost
    කාලය ඉතිරි වීම
    දරුවාගේ පාසල් ගමන සහ කාලය ඉතිරි වීම
    දන්න කෙනෙක් ඉන්නවානම් පොඩ්ඩක් උපදෙස් දෙන්න.

    hoda job ekak hoyaganin bn salli ithuru karanna higana wada karannepa. paw podi eka. cost cost cost magul cost ekak kyla danenne nathi ganata earn karapan. Issue is not the house issue is YOU. You are a failure and you are trying find solutions to avoid costs. LOL machan. No offense.
    මම සල්ලි නාස්ති කරන එකෙක් නෙවෙයි. තනි පඩියෙන් උපරිම කරනවා.කොල්ලට හොඳ ට උගන්නලා කරල stable කරන එක විතරයි අරමුණ.
    ------ Post added on May 22, 2022 at 1:43 PM
     
    • Sad
    Reactions: siri_ayya