සිද්ධිය මේකයි! Apartment/Annex හරි Room එකක් හරි ඕනි හොයාගන්න colombo 3, 4 හරි දෙහිවලින් හරි! Office එකේ කෙල්ලෝ දෙන්නෙක්ට. පොඩ්ඩක් හොද එකක් ගැහැණු ළමයෙක්ට ඉන්න පුළුවන් පැතත්ක වගේ, උන්ගේ බජට් එක 20-30 වගේ යන්නේ!