Apartment Vs house?

devinfer98

Well-known member
  • Mar 27, 2021
    421
    404
    63
    ලන්කාවේ apartment එකක් සහ ගෙවල් කියන දෙකෙන් affordable සහ හොද මොකද්ද?
    Colombo 07 නම් නෙවෙයි අතුරුගිරිය වගේ පැත්තකින් ගෙයක් ගන්න එකද හොද , apartmentda ?
    20 million වගේ තියෙන කෙනෙක්ට?
    ගෙයක් තියන කෙනෙක් apartment හිටියට full life එකම apartment ඉන්න අය අඩුයි කියලා අහල තියනවා.
    තව ඕවා වල maintenance cost එහෙම වැඩිද බන් තව ඔකේ එකෙක meeting තියනවාද කට්ටියගෙම සෙට් වෙලා , අපෙ රටේ crowd eke apartment වල තමුන්ගේ පඩුවේ ඉන්නවද, නැත්තන් හවුලේ ඉන්න නිසා ප්‍රශ්න වැඩිද?
     
    • Like
    Reactions: dgboy

    ChamaraGL

    Well-known member
  • Oct 1, 2013
    8,609
    3,334
    113
    Mama lankawenam apartment idala nee..sinhalu ekka oya jivithe kohoma weida danne neee ..hebei mama hithanawa gated community aka best ma kiyala..nethuwa meke sadda pujawalin gelawimak nee akai
     
    • Like
    Reactions: itguy77

    MR.YOLO

    Well-known member
  • Nov 27, 2023
    3,425
    6,173
    113
    පොඩි කාලෙ ඉඳල ගෙවල් වල වතුපිටි වල හැදිච්ච එකෙක් නම් Apartments කෙරුවාව සෙට් වෙන සම්භාවිතාව හරි අඩුයි
     

    DJLEOx78

    Well-known member
  • Jun 10, 2012
    7,291
    2,577
    113
    Colombo
    Apartment inna nan hoda view ekak one nattan epa wenawa oi hostel ekaka innawa wage.
    Colombo walin hoda geyak thiyenawa kiyanne ithin sepa thamai
     

    wissnshaftler

    Well-known member
  • Dec 13, 2023
    6,576
    10,850
    113
    මටත් දැනගන්න දේවල් ටිකක් තියෙනවා.

    හිතමුකෝ අපි මෙන්නමේ බිල්ඩිමේ එපර්ට්මන්ට් එකක් ගන්නවා කියලා.
    1703524941252.png


    අපාර්ට්මන්ට් එකක් සල්ලි දීලා ගන්නවා කියමුකෝ. එතකොට ඒ කාබරේ වගේ එක අපිට හැමදාටම (බිල්ඩිම කඩන් වටෙනකන්ම ) අයිතිද? නිකන් පොලවේ ඉඩමක් සින්නක්කර ගත්තා වගේ ?

    එතකොට නිකමට හිතමු මේ බිල්ඩිමේ එක එපර්ට්මන්ට් එකක් ලක්සයයි කියලා. එතකොට අපි ලක්ශේ දීලා ගත්තාම ආයේ කිසිම දෙකට සල්ලි දෙන්න ඕනේ නැහැද? නොර්මල් ගෙදරක ඉන්නවා වගේ ලයිට්බිල් වතුර බිල් ගෙවාගෙන ඉන්නද තියෙන්නේ?

    අපිට ඒ අපාර්ට්මන්ට් එක එපා උනොත් නිකන් ඉඩමක් විකුනනනවා වගේ නිකන්ම විකුනලා දාන්න පුලුවන්ද ?

    අපි නිකන් ගෙවල් වල ඉද්දි නම් හිතුනොත් පාටියක් එහෙම දාලා ඉන්නවනේ ආතල් එකේ. මේවගේ ඉද්දි අපාර්ට්මන්ට් එක අස්සේ පාටි දාන්න පුලුවන්ද?

    මේවගේ මේන්ටේන් එකක් අවොත්, (ටැප් එක කැඩුනා, වතුර එන්නේ නැතුව ගියා ) කවුද හදන්නේ? අර දුන්න ගානෙන් (අපාර්ට්මන්ට් එක සල්ලි දීලා ගද්දි ගෙවන ගානෙන් ) මේ ඔක්කොම කවර වෙනවද? නැත්තන් ගෙවලා අරගෙන තව මාසෙන් මාසෙට කුලිය වගේ මේන්ටේන් ෆී එකක් දෙන්න ඕනෙද?

    එහා පැත්තේ අපාර්ට්මන්ට් එකේ එකා දිරවන්නේ නැති වැඩ කරනවානම් (කන පලෙන්ඩ සින්දු දානවා, වගේ ) මොනාහරි ඇක්ෂන් එකක් ගන්න පුලුවන්ද?

    එතකොට ඔය ලයිට් කපන වෙලාවට මෙවගේත් ලයිට් යනවද? නැත්තන් ගෙවලා අරගෙන ඉන්න නිසා ජෙනි දාලා කරන්ට් එක එනකන් කරන්ට් එක දෙනවද ?
     

    Voldemort Bro

    Well-known member
  • Jan 1, 2020
    9,820
    13,767
    113
    126
    Hogwarts
    Apartment therumak na ban. Kotu wenawa inside 4 walls. Eliyata bassata midulak kiyala deyak nane. Podi ekek innawa nam pawu un
    apartment wala swim pool tiyenawa.. entertainment area tiyenawa.. garden tiyenwa,, mewa podi lamainta enjoy kranna puluwanne,, loku unta bbq area gym hitanma tiyenne... hama dema atha gawa.. samahara apartment wala foodcity wage ewat tyenawa