ඕවා ගිනිගත්තාම ඇතුලේ හිර වෙලා ගූ ගිහින් මැරෙන්නෙ. ලංකාවෙ ගිනි නිවන හමුදාවට ඔච්චර උස බිල්ඩින්වලට යන්න කොහොමත් පහසුකම් නෑ.
ඕවා ගිනිගත්තාම ඇතුලේ හිර වෙලා ගූ ගිහින් මැරෙන්නෙ. ලංකාවෙ ගිනි නිවන හමුදාවට ඔච්චර උස බිල්ඩින්වලට යන්න කොහොමත් පහසුකම් නෑ.
antima awrudu 10 ta lankawe ohoma appartment kiyak gini aran tiyenawada? ekak wat nanee
nikan wathu wala tiyena thani gewal gini gannawa dekala naddaithin ub kiyanne Hong Kong walath oka hamadama wenawa kiyalada
Management eken bn owa hadanneහැමෝම කතා කරල තියෙන්නේ අවදානම සහ නිදහස වගේ දේවල් ගැන...
නීතිමය සහ වියදම් පැත්ත කතා කරමුද මෙතැන් සිට?
![]()
![]()
ඔප්පුව සහ අයිතිය ලියවෙන්නේ කොහොමද?
සාමාන්‍යයෙන් ඉඩමකට ඔප්පුවක් තියෙනවා.. එහි අයිතිය ඒ හිමියා සතුයි.
මේ ඉඩමේ අයිතිය කාටද?
නිවස තියෙන්නේ පොලවේ නෙවෙයි.. අහසේ/තවත් නිවසක් මත.
අපේ උඩ තවත් නිවසක් එතකොට කොහොමද මේ අයිතිය පිළිබඳ කාරණය සිද්ධ වෙන්නේ?
ගැටළු -
උඩ එක්කෙනාගේ ටොයිලට්/කුස්සි/බැල්කනි වතුර ලීක් එකක්. යට ඉන්න කෙනාගේ ස්ලැබ් එක දිය සීරාව අල්ලල... එහෙම නැත්තන් යටට වතුර කාන්දු වෙනව... හදන්න ඕනේ උඩ එක්කෙනා.. එයා හදන්නේ නෑ.. එක්කො එයාට සල්ලි ප්‍රශ්න..
සමහර වෙලාවට සිමෙන්ති ප්‍රශ්නයක් හෝ අර උඩ කියල තියෙන වතුර ලීක් කතාව කාලයක් තිබ්බම ස්ලැබ් එකේ පතුරු ගැලවිලා වැටෙන්න පුලුවන්..(එක්තරා අපාර්ට්මන්ට් එකක බැල්කනි එකේ මෙහෙම වෙලා තියෙනව දැක්කා)
මේ වගේ අවස්ථවක අලුත් වැඩියාව උඩ ඉන්න කෙන්නා නේ කරන්න ඕන.. කෙරුවේ නැත්තන් යට ඉන්න කෙනාට පාඩුව (ස්ලැබ් එකේ පතුරු ගැලවෙනව නම් තමුන්ට කරගන්න පුලුවන්, ඒත් උඩ තට්ටුවේ වතුර ලීක් එකක්, බැල්කනි/ බාතෘම් නම් වෝටර් පෘෆින් කරන්න ඕනේ උඩ කෙනානේ)...
වරිපනම් ගෙවන එක..
භූමියට , සම්පූර්ණ ගොඩනැගිල්ලට බද්දක් තියෙනව ද? එහෙම තියෙනව නම් කට්ටිය කියාවි බෙදිල ගෙවනව කියල.. බෙදිල ගෙවනව කිව්වට අනිත් අය ගෙව්වේ නැත්තන්, පරක්කු කරනව නම්, ගෙදර මිලදී ගත්තට ලංකාවේ නෙව්යි නම් ඉන්නේ අනිත් අපාර්ට්මන්ට්වල කට්ටිය මේ ගෙවීම් කරන්න එකඟ උනත් අනිත් අය ගෙවන්නේ නැති තත්වයකට මුහුණ දෙන්නේ කොහොමද?
පොදු වියදම්
සිකියුරිටි, කසළ කලමනාකරණය, කොමන් ඒරියාවල විදුලියට ගෙවන්නේ කොහොමද? පොදු තැන්වල බල්බ් පිච්චෙන ඒවා, ලිෆ්ට් එක නඩත්තුව වෙන්නේ කොහොමද?
මල නල වල හිස් කරන ඒවා.. කොළඹ නම් මල නල පාරේ ලයින් එකටනේ... එතකොට ඒවට ගෙවීම කොහොමද?
-----
අපිටම වෙන් වෙච්ච විදුලි බිලක් විදුලිබල මණ්ඩලයෙන් එනවද අපේ නමට?
වතුර බිල? පොදු සම්ප් එකක්නේ තියෙන්නේ...
----
මල නල, වතුර නල කැඩුනාම රෙපෙයාර් කරන එක... ගේ ඇතුලේ අපිටම වෙන් වෙච්ච බට තිබ්බට ගෙයින් එලියට ගොයපු ගමන් කොමන් බටයකට නේ සම්බන්ධ වෙන්නේ..
උඩ ගෙදර රෙපෙයාර් කරන එක්කෙනා බුලක් කෙලියොත් යට ඉන්න සේරම විනාසයි.. ටොයිලට් බටයක් කියල හිතන්නකෝ... උඩ රෙපෙයාර් කරනකොට පිස්සුවක් කෙලිනව.. උඩ ලීක් වෙන එක යට අයටත් සෙට් වෙනව...(ගොඩක් වෙලාවට බැල්කනියක් ලඟින් නේ බස්සල තියෙන්නේ... යට කෙනාගේ බැල්කනියත් ඉවරයි )
----
පොදු වියදම් සිකියුරිටි ෆර්ම්, පොදු නඩත්තු කිරීම්වලට සේවා සපයන්නන්, සමාගම් තෝරන්නේ කොමිටියකින් නම් ඒවා කලමනාකරනය කරන්නේ කොහොමද? පොදු වියදම් අයකරන්නේ කොහොමද? ක්‍රමවේදය, රිසිට් කඩනවද? සමිතියක් විදියට රෙජිස්ටර් කරනවද?
මොකාද මේ පරණ හුත්තක් bump කරපු එකා.
උඹ apartment shopping සීන් එක දන් නැති පාටයි නේද.හිටපන් ගොනාට වගේ තේරුම් කරල දෙන්ඩ.
ඔව් බං, එහෙම ගෙව්වට ඕක උඹට හම්බෙන් නෑ. එකතු කරාම 13M වගේනෙ එන්නෙ පේනවනෙ. ඕක නිකන් උඹට කියල තියාගෙන අාතල් එකේ ඉන්න යන ගාණ විතරයි. අන්තිමට උඹටම ගන්න නම් අනිවා 35M ට කිට්ටුව එකපාර ගෙවන්ඩම වෙනවා.
හැබැයි ඉතින් කැමති නම් මේ කාලෙ එ‍් ගාණ හම්බ කරගන්න වගේ පුළුවන් නිසා පොඩි වාසියක් තියෙනවා. නැත්තම් සම්පූර්ණ එකම ගෙවෙන්ඩ දැම්මා නම් හිතපන්කො මාසෙකට 1.2M ට කිට්ටුව ගෙවන්න වෙනවනෙ. එ‍්ක බලු බල්ලෙක්වත් කරන් නෑ. ඉතින් කොම්පැණියට හුළං. හැබැයි 240k වගේ ඕන එකෙක්ට manage කරගන්න පුළුවන් නිසා සහ කැමති නම් ගාණක් පැත්තකට කරන්නත් පුළුවන් නිසා chance එකක් තියෙනවා. ඔය දෙකම නිසා ලාබෙකුත් අරන් යන්තමට හරි occupied තියා ගන්ඩ ගහන බයිලාවක් ඔය.
වැදගත්ම දේ හැබැයි collateral එක හොඳ නිසා උඹට අවුරුදු 15 කට විතර වුණත් bank loan එකක් නම් ගහ ගන්න පුළුවන් අන්තිම කාලෙ වෙද්දි. අර ගාණම වගේ වාරික ගෙවාගෙන යන්න පුළුවන්. එ‍්ත් ඉතින් එ‍්ක ගෙවල ඉවර වෙනකල් technically apartment එක උඹෙ නෙවෙයිනෙ, mortgage එකක් යන්නෙ. අනික ඔය වගේ දේවල්වලට company එකයි bank එකයි flexible නිසා උඹට කැමති නම් විකුණලා දාන්නත් පුළුවන්. අනික rent කරන්න වුණත් පුළුවන් එතකොට legally ම.
එ‍් වගේම මාස 36 යන්ඩ කලින්ම වුණත් ඕන නම් උඹට කාට හරි විකුණන්න පුළුවන්. හිතපන් අවුරුදු 2 ක් ගියාම වැඩක් නෑ කියල හිතිල විකුණුවා කියලා. අලුතින් ගන්න එකාටත් පුළුවන් උඹෙ ගාණ කවර් කරලා, අවුරුද්දක් අරක ගෙවල එකපාර ඉතිරි ටික ගෙවන්න. නැත්තම් උට පුළුවන් උඹට ගෙවපු ගාණ දීලා, කොම්පැණිය එක්ක කතා කරලා 240k ගාණ ගෙවාගෙන අවුරුදු 3 ක්ම ඉන්න. එතකොට උට අන්තිමට ගෙවන්න තියෙන ගාණ ටිකක් අඩු වෙනවා.
උටත් පුළුවන් උඹ වගේම ටිකක් කල් ඉඳලා වෙන එකෙක්ට දෙන්ඩ. ඔය චක්කරේ තමයි යන්නෙ. ගොඩක් උන් apartment ගත්තම ඉන්නෙ නැතිව rent දාන්නෙත් ඕකයි. එ‍්ක එච්චර sustainable නෑ.
TL-DR - ගාණෙ හැටියට එන installment එක ගෙවන්න පුළුවන් උන් හරිම අඩු නිසා, කොම්පැණියටත් සල්ලි ඉක්මනට ඕන නිසා, මේක දැම්මම උඹලා දුරදිග හිතන් නැතිව ඉස්සරහට මොනවා හරි කරනවා කියල හිතාගෙන enter වෙන නිසා, සේරම balance කරන්න ගහන අමුතුම සයිකො ජිල්මාට් එකක් තමයි ඉතින්. 4.8M වගේ ගෙවලා මාසෙට 240k ගෙවාගෙන "තමන්ගෙම කියල" apartment එකක ඉන්න, කැමති නම් rent කරන්න හරි පුළුවන් හීනයක් තමයි විකුණන්නෙ. හීනෙ බලද්දි මරු අැහැරුණාම ඉතින් ඩාංඩූන් තමා.![]()
antima awrudu 10 ta lankawe ohoma appartment kiyak gini aran tiyenawada? ekak wat nanee
ahapu prashneta hariaya uththare nane...Management eken bn owa hadanne
24/7 team ekak innawa owata
Adu kule flat wala nam kohomada danne na