Ape amma gaani paw ban

dilann

Well-known member
  • Jul 6, 2018
    67,862
    167,557
    113
    එකමත් එක රටක
    agree.. hena arrears ekak tiyenne ara gani salli hoyanawata anik youtube higanno tika..
    ඉතින් මේ ගෑනිගේ නේ බන් ඉරිසියාව තියන්නේ ලංකාවේ ඉන්න අනිත් උන් එක්ක.

    මේ ගෑනි හිතන් ඉන්නේ අනිත් උන්ට sub එන්නේ හොරට කියලා. මෙයා ලු ලංකාවේ වැඩිම ඉන්න ඕනේ.
    නැත්නම් අර කොල්ලයි , කොහෙවත් ඉන්න සින්දු කියන එකී ටයි බනිනවද ??

    අර බැනල video එක දාපු කාලේ මෙයාට 2.9 M sub වෙන්න යන්නේ කියලා දැම්මේ. අරුට 5M කියලා ඉරිසියා කරේ.

    තාම මේ ගෑනිට 2.89 M sub . social blade එකේ විදයට දවස් 30ට sub ඇවිත් නෑ වගේ.
    අරුට දැන් 5.5M sub . මාසෙට අලුතෙන් මිලියන් බාගයක් විතර sub ඇවිත්.
    අනිත් උන්ව පහලට දාල උඩ යන්න , කුහක කතා කියන්නේ නැතුවා තමන්ගේ වැඩේ හරියට කරා නම් එච්චරයි නේ. ඉල්ලන් නොන්ඩි වෙන්නේ මෙයා.