ow positive kiyane dengue tiyenawa
hospital admit karanna baya wenna epa
koheda mchn hoda hospital jayawardana pura ema hodaida eke rates ema komada


ඔව් ජපුර හොදයි..පුළුවන් තරම් ඉක්මනට ඇඩ්මිට් කරන්න..සල්ලි තියෙනවා නම් ගෙවන වාට්ටුවට ඇඩ්මිට් කරන්න..පොඩි ගානක් යන්නේ දවසකට..
mchn danna knk kynnko dawakta kiyk withra charge krada kyla amma baduwagayk bank akta tyla salli ganne ekai