ape ammta dengu positive kyla qwa

vinzy_92

Active member
  • Sep 21, 2009
    782
    38
    28
    බය වෙන්න දෙයක් නැ මචන් ඉක්මනට ඇඩ්මිට් කරන්න. දැන් බෙහෙත් තියනවා මචන්
     

    THE_RAIN

    Well-known member
  • Sep 2, 2016
    1,807
    999
    113
    Sri Lanka
    papol kola mix karala jiuce eka dunnama ikmnta paltes nagininwalu
    but dockla kamati na ekn ekaparata wadi wela mokadda effect ekak wenwa kyla
    poddak hoyala balala denna

    wishing a speedy recovery for her
     

    mayadmax

    Well-known member
  • Apr 24, 2007
    6,244
    4,610
    113
    platelet godak adu wenawa nam. hoda amu papol kolayak gale muricchi karala juice aran tea spoon 2,3k denna. bonna amarui but koma hari powanna.

    tama normal nam aulak na. godak amarui nam ,platelet below 50 wage awot oka karanna. patas gala hari yanawa

    habai admit karala nam doctors lata kianne natuwa tamai denna ona. mokada platelet godak wadi wenawa eka paara. doctors lage responsibility nisa prashna wenna puluwan. ekai man kiuwe antimatama adu unot vitarak denna kiala below 50,20 awot
     
    Last edited:

    akilar25

    Well-known member
  • Feb 2, 2009
    39,230
    4,364
    113
    34
    Mozilla Firefox.
    ඩෙන්ගු තියනවා.
    බය වෙන්න නම් දෙයක් නෑ ඉතින් දැන් ඩෙන්ගු කිව්වාම ඕන තරම් බෙහෙත් තියන නිසා.
    හොස්පිටල් ඇඩ්මිට් කරපන්.
    ලොකු සිද්දියක් නෑ ඩෙන්ගු කියලා.
    අම්මාට ඉක්මනට හොද වෙනවා උබේ.
    බය නැතුව ඉදින්.