Ape education system eka....

kadulu

Member
Sep 23, 2008
808
0
0
Singapore
උඹ මට කිව්ව දේ..
මම එහා පැත්තෙ එකාට කිව්වා,
ඌ ඔලුව වනලා අහගෙන ඉදලා...
අනිත් එකාට කිව්වා,
ඔහොම ඔහොම පෙලියේ..
අන්තිම කොනටම කතාව ගියා...
අන්තිමටම හිටපු එකා නැගිට්ටා,
අපි ඌ කියන්න යන දේ කට ඇරන් අහන් හිටිය..
දෙවියනෙ ඌ කිව්වෙ,
අපි හීනෙකින්වත් හිතුවෙ නැති කතාවක්නෙ....