Ape gedetta Policeman kenek awa!

Mohowk

Well-known member
  • Jun 14, 2018
    17,624
    21,113
    113
    Wakanda
    මේකෙම එකෙක් උබට ගේමක් දෙන්න යනවා වෙන්න පුලුවන්,
    උබ කීදෙනෙක් ගෙ බිස්නස් කඩාකප්පල්කරලා තියෙනවද, තව උන්ගෙ අම්මලාටත් බනිනවා.
    උබ මරබයෙන් කෑගහද්දි අහල පහල උන්වත් උදව් කරන්නෙ නැතිවෙයි,
    ත්‍රීවිල් කාරයෙක්වත් උබව ඉස්පිරිතාලෙට එක්කන් යන්නැති වෙයි, උන්ටත් කුනු බැනුම්නෙ බනින්නෙ.
    දොර ජනෙල් වහන් ඉදපන් පරෙස්සමින්
     

    Emios

    Well-known member
  • Dec 10, 2009
    74,187
    66,604
    113
    ube gedarata ena 3 wheel karaya adurana unta ottuwak denna athi,nigga taniyen inne wede demu kiyala.dan cctv puketh hi karaganna wenne
     
    • Like
    Reactions: DjAtrocity