Ape Loke - Lanthra Perera (Lyrics)

DJAT

Well-known member
  • Sep 1, 2006
    9,869
    1,379
    113
    Live in EARTH
    Ape Loke - Keshan Perera feat. Lanthra Perera
    Lyrics by Chandradasa Fernando
    Composed by by Keshan Perera

    ape_loke.jpg

    මල් මල් වගේ පෙන - කෙල්ලන් සිනා පාන
    සන්සුන් වෙලා මොකෝ මේ.....
    කොල්ලන් දිහා දෑස - ඇල්මෙන් යොමන්ඉන්න
    හොල්මන් වෙලා මොකෝ මේ වගේ ....
    වෙලී දෑතේ මේ ගයා ගීත සන්තෝස වී ඉමූ අපේ ලෝකේ නෑ වේදනා....
    කවුරුත් එකයි ඔවුන් කෙල්ලෝ කොල්ලෝ.....

    අපේ ලෝකේ ලෝකේ - නැතේ ශෝකේ ශෝකේ ඔහේ පවේ පාවේ ප්‍රීති වීලා..............
    යොවුන් කාලේ කාලේ - කුසුම් වාගේ වාගේ ලදුන් ආවේ ආවේ දෑත පාලා.....

    යන්තම් සිනා මූණ - දැන්නම් හොදා පේන chatter box වයින් වෙලානේ ......
    හරිඅප් නොදා වලිය - ගමු ට්‍රිප්එකේ සොමිය nonstop ගයා වයා මේවගේ.....
    ඉමූ සෙට් වීලා එකා වගේ full funඑකේ - අපේ නෑ වාදේ නෑ බේද නෑ......
    කවුරුත් එකයි ඔවුන් කෙල්ලෝ කොල්ලෝ.....
    අපේ ලෝකේ ලෝකේ - නැතේ ශෝකේ ශෝකේ...
    ඔහේ පවේ පාවේ ප්‍රීති වීලා..............
    යොවුන් කාලේ කාලේ - කුසුම් වාගේ වාගේ ලදුන් ආවේ ආවේ දෑත පාලා.....

    ලලාල... ලා.. ලා......

    කුඩේ good නේ දැන් සුදු මූණ පින්පාට වී
    ඇසේවී මේ මිහිරි ගී ගායනා.....
    නැහැනේ අනං මනං fit නේ fit නේ
    අපේ ලෝකේ ලෝකේ - නැතේ ශෝකේ ශෝකේ ඔහේ පවේ පාවේ ප්‍රීති වීලා..............
    යොවුන් කාලේ කාලේ - කුසුම් වාගේ වාගේ ලදුන් ආවේ ආවේ දෑත පාලා.....

    අභීත රෑනේ විහගුන් වාගේ - ආකාසේ පීරා සරනා....
    යමු සොයාලා.... සුවේ සෙනෙහේ... නෑ වාද නෑ ඕනෑ නෑ..
    මගේ ලෝකේ ලෝකේ - නැතේ ශෝකේ ශෝකේ ඔහේ පවේ පාවේ ප්‍රීති වීලා..............
    යොවුන් කාලේ කාලේ - කුසුම් වාගේ වාගේ ලදුන් ආවේ ආවේ දෑත පාලා.....

    Download or Listen