Ape Sinhala Weera kollek - Meya dan ko

KaalaGola

Well-known member
  • Nov 13, 2009
    6,634
    1,089
    113
    34
    දික්තලාගෙ ගෙදර
    vnk077.jpg
     
    001flyD

    Well-known member
  • Oct 6, 2010
    9,790
    12,672
    113
    Mahanuwara
    මමත් ඔක හොය හොයා හිටපු කාරණයක්,මෙයටා මොනවාද දන්නෙ නැ උනේ,ඉට පස්සෙ,සෙබලාගේ නම විජයමුනිගේ රොහණ ද සිල්වා,ගහපු එක නම් අගය කරන්න කොහොමටවත් බැ,එක විරකමකුත් නෙමෙයි,විරයෙක් කියන එක කොයික වෙතත් භය කියන එක ගැවිලාවත් නැති මනුස්සයෙක්...පිටිපස්සෙන් ඉඳං ගහණ එක විරකමක් නොවෙයි,අනික ජාත්‍යන්තරව අපට මෙකෙන් කළු පැල්ලමක් ආවා,මොඩ කමක්,මෙකෙන් සිංහලයින්ට උනේ අපකිරිතියක් මිස කිරිතියක් නොවෙයි...
     
    Last edited:

    gudaya

    Well-known member
  • Jan 9, 2009
    14,365
    1,482
    113
    ළිඳේ ♥♥♥♥
    katada ban me nelanne?

    ඉන්දු ලංකා ගිවිසුමට අත්සන කරන්න රජීව් ගාන්ධි ලංකාවට අපු දවසේ වෙච්ච දෙයක් :yes:කොහොම වෙතත් එඩිතර පුද්ගලයෙක්
     
    Last edited:

    darshana007

    Member
    Sep 13, 2006
    1,902
    781
    0
    41
    Ratmalana
    ගහනතුරු මට ඉවසිල්ලක්‌ තිබුණේ නෑ! හිටපු නාවික හමුදා සෙබළ විජිත රෝහණ විජයමුණි

    රජිව්ට නුගේගොඩ සුපිරි වෙළෙඳ සංකීර්ණයේ කැසට්‌ කඩයෙන් නික්‌මෙන සෙත් පිරිත් රාවය, එම වෙළෙඳ සංකීර්ණයේ දවස ඇරඹෙන සංඥවක්‌ බවට පත්ව තිබේ. ඒ හඬ නික්‌මෙන්නේ අපේ කතානායකයාට අයත් කැසට්‌ කඩයෙනි. ඔහු තම ව්‍යාපාරයට අමතරව ජ්‍යෙdතිෂඥයකු ලෙස ද වර්තමානයේ කටයුතු කරයි. නමුත් අතීතයේ ඔහුගේ වාර්තාවන් ඊට බොහෝ පරස්‌පරය. මීට වසර 22 කට පෙර වූ සිද්ධියක්‌ ලෝකය පුරාම මාධ්‍ය වාර්තා කළේ ඇසිල්ලෙනි. එම සිද්ධියේ නිමැවුම්කරුවා ඔහුය. දිවයින ඉරිදා සංගzහයට තම කතාව එකතු කරන ඔහු විජිත රෝහණ විජයමුණිය. 1987 ජූලි 30 වැනිදා කොළඹ පැවැති සම්මාන ආචාර මුරයකදී ඔහු විසින් ඉන්දීය අගමැති රජිව් ගාන්ධි මහතාට පහර දෙනු ලැබුවේ සම්මාන මුරය සඳහා තමන් අත රැඳී තිබූ තුවක්‌කුවෙනි. තමන් එදා නිර්මාණය කළ සිද්ධිය සම්බන්ධව ඔහුගේ අතීතාවර්ජනය මෙසේ දිගහැරෙයි..
    .
    ප්‍රශ්නය - ඉන්දු-ලංකා ගිවිසුම අත්සන් කර මේ මස 29 වැනිදාට වසර 22 ක්‌ සපිරෙනවා. ඔබ සමාජය තුළ පෙරළිකාර චරිතයක්‌ බවට පත්වෙන්නේ මෙම ඉන්දු-ලංකා ගිවිසුම අත්සන් කිරීමත් සමඟයි. ගිවිසුම අත්සන් කර වසර 22 ක්‌ සපිරෙන මේ මොහොත වන විට රටේ තීරණාත්මක දේශපාලන මාතෘකාව බවට පත්ව ඇත්තේ එයින් බිහිකරන ලද 13 වැනි ව්‍යවස්‌ථා සංශෝධනය හා එමගින් ජනිත වූ පළාත් සභායි. දේශපාලනයට සංවේදී පුද්ගලයකු ලෙස පළාත් සභා ක්‍රියාවලිය ගැන මුලින්ම කතා කළහොත්....

    පිළිතුර - පළාත් සභා ක්‍රමය ලංකාවේ ස්‌ථාපිත වන්නේ රජිව් ගාන්ධි විසින් ඡේ. ආර්. ට බලපෑම් කිරීමෙනුයි. ඒක කවුරුත් දන්න දෙයක්‌. ඒකට මේ රටේ ජනතාව මොන තරම් විරෝධයක්‌ දැක්‌වූවාද කිවහොත් මාස දෙකක්‌ එක දිගට ඇඳිරි නීතිය දාන්න ඡේ. ආර්. ට සිදුවුණා. වඩමරච්චි මෙහෙයුම මගින් අන්තිම වර්ග සැතපුම් පහට කොටුවී සිටි ප්‍රභාකරන් බේරාගන්න, තමිල්නාඩු මහ ඇමැති ඇම්. ජී. රාමචන්ද්‍රන්ගේ ඉල්ලීම මත රජිව් ගාන්ධි, ජාත්‍යන්තර ප්‍රඥප්තියට පටහැනිව අපේ අහස්‌ සීමාව උල්ලංඝනය කරමින් උතුරට පරිප්පු හෙලුවා. සාර්ථක මෙහෙයුමක්‌ නතර කරන්න මේ නිසා ඡේ. ආර්. ට සිදුවුණා. මම නැවියෙකු ලෙස ඒ මෙහෙයුමට සම්බන්ධ වුණා. ඉන්දියානු බලපෑම් හමුවේ, ලලිත් ඇතුලත්මුදලි ඇමරිකාවට යවන්න ඡේ. ආර්. තීරණය කළා. ඇමරිකාව ඒ මොහොතේදී ඉන්දියාවට එරෙහිව කටයුතු කරන්න නොහැකි බව දැන්වීමෙන් ඡේ. ආර්. අසරණ වුණා. ඒ සමඟම ඉන්දියානු බලපෑමට ඡේ. ආර්. යටත් වුණා.

    මේ වන විට පළාත් සභා සුදු අලියෙක්‌ බව ඔප්පු වෙලා ඉවරයි. ඉන්දු - ලංකා ගිවිසුම අත්සන් කරන විට ඉන්දියාවේ ප්‍රාන්ත 25 ක්‌ තිබුණා. එයින් අසල්වාසි තමිල්නාඩුව අපි වගේ හතර ගුණයක්‌ විශාලයි. එහෙම තියෙද්දි අපේ රට කැබලි නවයකට කැඩීම හරිද? මේ ලබා දුන්නු යුද ජයග්‍රහණය හේතුවෙන් මහින්ද රාජපක්‍ෂ තව අවුරුදු 25 ක්‌ රජවෙලා ඉන්න කියලා කියනවා. ඒක අපිත් අනුමත කරනවා. නමුත් මහින්දගෙන් පස්‌සේ එන මනුෂ්‍යයා දුර්වල පුද්ගලයෙක්‌ වුණොත් විශේෂයෙන් දේශෙද්‍රdaහියෙක්‌ වුණොත් මොකද වෙන්නේ. අතීතයට ගියොත් වර්ධරාජා පෙරුමාල් පළාත් සභා ක්‍රමය යටතේ තමයි ඊළාම් රාජ්‍යය ප්‍රකාශයට පත්කළේ. අනිත් එක මේ රට බෙදන එක වළක්‌වන්න නම් පළාත් සභා ක්‍රමය අහෝසි කළ යුතුයි. මැතිනිය කටින් මේ ගිවිසුම පිටකොටුවේ බෝගහ ළඟ ඉඳන් ඉරුවානේ. මේක බහුතරයේ මතයට එරෙහිව කරපු දෙයක්‌ නෙවෙයි නේ.

    ප්‍රශ්නය - මේ කතාබහේ ඔබට හිමි තැනට දැන් අපි හැරෙමු. ඔබ නාවික හමුදාවට බැඳුණේ ඇයි?

    පිළිතුර - මට පොඩි කාලේ ඉඳන් නැව්වල යන ආශාවක්‌ තිබුණා. මගේ ගම ගාල්ලේ බූස්‌ස ප්‍රදේශයේ. මුහුදුබඩ සිටි අපි, නැව් යනවා නිතර දකින නිසා ඒවායේ යන්න පුංචි කාලේ ඉඳලා ආශාවක්‌ තිබුණා.

    ප්‍රශ්නය - වඩමරච්චි මෙහෙයුමට නාවික සෙබළෙක්‌ ලෙස ඔබත් සහභාගි වුණා. එම මෙහෙයුම ජයග්‍රහණය පෙනි පෙනී ඉන්දියානු බලපෑම උඩ නතර වුණ විට හමුදාව තුළ ගොඩනැගුණේ මොන වගේ මානසිකත්වයක්‌ද?

    පිළිතුර - හැමෝම තුළ ලොකු කම්පාවක්‌ ඇතිවුණා. ඉන්දියාව ගැන මට ලොකු තරහක්‌ ඇතිවුණා. අපි වගේ ස්‌වාධීන රාජ්‍යයකට මේ වගේ දෙයක්‌ කළේ ඇයි කියලා මම කල්පනා කළා. මට රජිව් ගාන්ධි ගැන ලොකු පිළිකුලක්‌ ඇතිවුණා.

    ප්‍රශ්නය - ඉන්දීය අගමැති රජිව් ගාන්ධි ශ්‍රී ලංකාවට පැමිණෙද්දී ඔහුට උත්තමාචාර දක්‌වන භට පිරිසට ඔබත් තේරුණා. සාමාන්‍යයෙන් විදේශ රාජ්‍ය නායකයකුට ලබාදෙන සම්මාන ආචාර මුරයට තෝරා ගන්නේ දක්‍ෂතා මෙන්ම විනය අතින් ද ඉහළම සෙබළුන්. ඔබ එම සම්මාන මුරය සඳහා තේරුණේ කොහොමද?

    පිළිතුර - මම දන්න විදිහට රාජ්‍ය නායකයකු සඳහා පිරිනමන සම්මාන මුරයකට පිරිස 72 ක්‌ සහභාගි විය යුතුයි. ඒ 72 අතර පුහුණුව ලැබූ 300 දෙනකුගෙන් පිරිස තෝරාගත්තා. මම එම පිරිසෙන් මුල්ම හතරදෙනාට තේරුණා. ඒ නිසා මට සම්මාන මුරයේ පළමු පේළියේ ඉන්න පුළුවන් වුණා.

    ප්‍රශ්නය - සම්මාන මුරය සඳහා ඔබ කොළඹට පැමිණියේ කවදාද?

    පිළිතුර - මම නාවික හමුදාවට බැඳුණුදා සිට සිටියේ නැව්වල. මාස දෙකකට පසු මම රන්ගල නාවික කඳවුරට පැමිණියා. එතැනදියි, මෙම සම්මාන මුරය සඳහා පිරිස තෝරාගත්තේ. රංගල කඳවුරේ තමයි අපට ආචාර මුරය සඳහා පුහුණුව ලබාදුන්නේ.

    ප්‍රශ්නය - අවසාන පුහුණුව පැවැත්වූයේ කොහේද?

    පිළිතුර - වැලිසර නාවික හමුදා කඳවුරේ.

    ප්‍රශ්නය - රජිව් ගාන්ධි ශ්‍රී ලංකාවට පැමිණියේ ජුනි 29. එදින පැවැත්වූයේ යුද හමුදා උත්තමාචාරය. 29 වැනිදා දවසේ ඔබගේ හැඟීම් කෙසේද?

    පිළිතුර - මම ආස කරන වැදගත්ම ප්‍රශ්නය ඕක තමයි. ඕක තමයි, මට මේ රටේ ජනතාවට කියන්න ඕනේ. මේ ගිවිසුම අත්සන් කරන දවස තමයි ජුනි 29. එදින තමයි රජිව් ලංකාවට පැමිණියේ. සම්මාන මුරය භාර වුණේ ශ්‍රී ලංකා යුද හමුදාවට. ඒක පැවැත්වූයේ කටුනායක ගුවන්තොටුපොළේදී. නාවික හමුදාවට භාරවුණේ ආපසු යන විට උත්තමාචාර පිරිනැමීමයි. රජිව් ගාන්ධි අපේ රටට කරපු අපරාධයට, ඔහුට පාඩමක්‌ උගන්වන්න අවශ්‍යයි කියන අධිෂ්ඨානය මගේ හිතේ තිබුණා. ගිවිසුම අත්සන් කරන්න ඉස්‌සෙල්ලා රජිව් ගාන්ධි මරලා හරි, මෙම ගිවිසුම අත්සන් කරන්න දෙන්නේ නැහැ කියන අධිෂ්ඨානයක මම හිටියා. යුද හමුදාවේ සම්මාන මුරය පළවැනි දවසේ තිබ්බ නිසා මට ඒ අවස්‌ථාව අහිමි වුණා. මට ඒ මොහොතේ යුද හමුදාව ගැන විශාල කනගාටුවක්‌ ඇතිවුණා. රජිව් ගාන්ධිට එරෙහිව ඔවුන් කටයුතු නොකිරීම පිළිබඳව.

    ප්‍රශ්නය - ඔබ සම්මාන මුරය සඳහා සූදානම්ව සිටියේ 30 වැනිදා. 29 දා රාත්‍රිය ගතවුණේ කොහොමද?

    පිළිතුර - එදා රෑ මට ඉවසිල්ලක්‌ නැහැ. රජිව්ට ගහනතුරු මට ඉවසිල්ලක්‌ නැහැ. මේ ගිවිසුම අහෝසි කරන්න මට කරන්න පුළුවන් උපරිම දේ කරනවා කියන එක එදා රෑ මම කල්පනා කළා. ඒ තරම් වේදනාවකින් තමයි මම හිටියේ.

    ප්‍රශ්නය - ඔබගේ සහෝදර සෙබළුන්ට එදා මේ පියවර ගැන ඔබ ප්‍රකාශ කළාද?

    පිළිතුර - මම ඒ ගැන වැඩිය කතා කරන්න ගියේ නැහැ. මොකද එක එක මාර්ගවලින් ඉහළ නිලධාරීන්ට මේක ආරංචි වුණොත් මගේ වැඩපිළිවෙළ කරගන්න බැරිවෙන නිසා. හැබැයි මගේ දෙපැත්තේ හිටිය දෙන්නෙකුට මම කිව්වා, මේ ගිවිසුම අහෝසි කරන්න මට පුළුවන් දේ මම කරනවා කියලා. 30 වැනිදා උදේ කෑමට අපට දුන්නේ මාළුපාන් දෙක බැගින්. මට දුන්න මාළුපාන් දෙක මට කන්න බැරි වුණා. ඒ තරම් කේන්තියෙන් තමයි මම හිටියේ.

    ප්‍රශ්නය - ජුනි 30 වැනිදා ඔබ ඇතුළු කණ්‌ඩායම සම්මාන මුරය සඳහා රැඳී සිටියේ කොතැනද?

    පිළිතුර - ජනාධිපති මන්දිරය අසල ප්‍රධාන පාරේ තමයි අපි රැඳී සිටියේ.

    ප්‍රශ්නය - සම්මාන මුරය පටන් ගැනීමේ සිට කතාව කිවහොත්...

    පිළිතුර - රජිව් ගාන්ධිට සම්මාන ආචාරය අපි පුද කළා. සම්මාන මුරය දකුණේ සිට ඔහු විසින් පිරික්‌සාගෙන පැමිණියා. රජිව් ගාන්ධි සම්මාන මුරය පිරික්‌සමින් රතුපලසේ පැමිණෙන්නේ මීටර් 10 ක්‌ පමණ ඈතින්. මම ඉන්න දිසාවට එන විට ඔහු පුදුම විදිහට කිට්‌ටු වුණා. අර මුලින් ආපු විදියටම ආවා නම් ගහන්න තියා හිතන්නවත් බැහැ. එන්න එන්න රජිව් කිට්‌ටු වෙනකොට, ඔහුට පහර දෙනතුරු මට ඉවසිල්ලක්‌ නැහැ. මම එක සැරේට වම් අත ඉදිරියට ගෙනැල්ලා ඔහුගේ හිසට පහරක්‌ එල්ල කළා. නමුත් මගේ අතේ තිබූ සිල්ක්‌ අත්වැසුම් නිසා පහර වැදුණේ රජිව්ගේ උර හිසට. ඒ එක්‌කම මට ලොකු ප්‍රශ්නයක්‌ මතුවුණා. රජිව්ගේ ලේ දැක්‌කේ නැහැ කියලා. අනිත් එක ඔහු ගියානේ කියලා. මම පහර දෙනවාත් සමඟ රජිව් පහත් වුණා.

    ප්‍රශ්නය - එතකොට ජනාධිපති ඡේ. ආර්. ජයවර්ධන සිටියේ කොතැනද?

    පිළිතුර - ඔහු සිටියේ ජනාධිපති මන්දිරය අභියසයි. ප්‍රධානම ෙද්‍රdaහීන් දෙදෙනා වූ රොනීද මෙල් හා ගාමිණී දිසානායකත් ඒ එක්‌කම හිටියා.

    ප්‍රශ්නය - එකල ඒකාබද්ධ මෙහෙයුම් අධ්‍යක්‍ෂව සිටි ජනරාල් සිරිල් රණතුංග තමන්ගේ චරිතාපදානය පසුගියදා එළිදැක්‌වූවා. එම ග්‍රන්ථය එළිදැක්‌වූ මොහොතේදී ප්‍රවීන මාධ්‍යවේදියකු වූ විජිත යාපා මහතා ප්‍රකාශ කර තිබුණා ඔබ පහර දෙන්නට සිටියේ රජිව්ට නොව ඡේ. ආර්. ට කියලා....

    පිළිතුර - ඕක අමූලික බොරුනේ. ඡේ. ආර්. ට ගහන්න හේතුවක්‌ මට තිබුණේ නැහැ. ඒ මනුස්‌සයා ඉන්දියාව ඉදිරිපිට අසරණ වෙලා හිටියා. ඔහු කරන ලද වැරැද්ද තමයි, රජිව්ට බයේ මේ ගිවිසුමට එකඟවීම. මට ඕනෑ වුණේ රජිව්ට පහර දීමටමයි. ජනරාල් සිරිල් රණතුංග ඔය වැරදි තොරතුර අරගන්න ඇත්තේ කාල් මුවර් කියන පුද්ගලයාගෙන්. කාල් මුවර් කියන්නේ මම රජිව්ට පහර දීමෙන් පසු අපරාධ පරීක්‍ෂණ දෙපාර්තමේන්තුවේ හතරවැනි කමිටුවේ ඉන්නකොට, එහි හිටියා. ප්‍රේමදාස මහතා ඉන්දු - ලංකා ගිවිසුමට මුලින් විරුද්ධ වෙලා පසුව පක්‍ෂ වුණා. මම රජයට වැරදි තොරතුරු වාර්තා කළ නිසා ඔහුත් එහි රඳවා සිටියා. එතැනදී මට සමහර වෙලාවල්වල ඔහු මුණගැසුණා. මොහු මගෙන් මේ සිද්ධිය ගැන ඇහැව්වට මම කිසි දෙයක්‌ කියලා නැහැ. ඔහු විසින් ජනරාල් සිරිල් රණතුංගට අසත්‍ය තොරතුරක්‌ ලබාදී තිබෙනවා. එම අසත්‍ය තොරතුරු නිවැරදි කිරීමට මට අවස්‌ථාවක්‌ ලබාදීම ගැන මම "දිවයින" පුවත්පතට ස්‌තුතිවන්ත වෙනවා.

    ප්‍රශ්නය - ජෙනරාල් සිරිල් රණතුංගගේ චරිතාපදානයේ තිබුණු තවත් තොරතුරක්‌ ඔබේ සිද්ධියේදී වැදගත් වෙනවා. එම හමුදා උත්තමාචාරයට සහභාගි වූ සෙබළුන්ගේ තුවක්‌කුවල තිබූ ෆයර් පින් හෙවත් වෙඩි තුඩවල් ඊට පෙරදා රවී ජයවර්ධන මහතා විසින් ගලවා දැමූ බව එහි සඳහන් වෙනවා. ඔබගේ පහරදීම සම්බන්ධව ඡේ. ආර්. ගේ ආණ්‌ඩුව සම්ප්‍රදායිකව සිටි බව එයින් ගම්‍ය වෙනවා නේද?

    පිළිතුර - ඒකත් අමූලික බොරුවක්‌. ඊජිප්තුවේ ජනාධිපති අන්වර් සදාත් සම්මාන මුරයකදී ඝාතනය කළදා සිට සම්මාන මුරයකට පාවිච්චි කරන අවිවල ෆයර් පින් එක අනිවාර්යෙන්ම ඉවත් කරනවා. අපිට හමුවුණෙත් ඒ වගේම ෆයර් පින් එක ඉවත් කළ අවි.

    ප්‍රශ්නය - පහර දීමෙන් පසු රජිව් ගාන්ධිගේ ප්‍රතිචාරය වුණේ කොහොමද?

    පිළිතුර - ඔහු ගුටිකාලා ඉවරවෙලා මා දිහා හැරිලා බැලුවා. ඒ මොහොතේ රජිව්ගේ ආරක්‍ෂක අංශයේ බ්ලැක්‌ කැට්‌ කෙනෙක්‌ මගේ බඩට පහරක්‌ එල්ල කළා. ගුටි කාපු නිසා රජිව් ගාන්ධි ගේ සම්පූර්ණ වැඩසටහනම නැවැත්වුණා.

    ඔහු වහාම තම වාහනයට නැග යන්න ගියා. මේ නිසා පවත්වන්නට තිබුණු තේ පැන් සංග්‍රහයට ඔහු සහභාගි වුණේ නැහැ. සම්මාන මුරය නියමිත පරිදි අවසන් කිරීමට බැරිවුණා. මොකද, සම්මාන මුරයක්‌ පටන් ගැනීමට, පවත්වාගෙන යැමට, අවසන් කිරීමට ඒ සඳහා වන නියමිත පිරිසම සිටිය යුතු වෙනවා.

    ප්‍රශ්නය - පහරදීමෙන් පසු ඔබට ලැබුණේ කොයි විදිහේ සැලකිල්ලක්‌ද?

    පිළිතුර - රජිව්ට පහර දෙන විට මගේ ඇඟේ සමබරතාවය නැතිවුණා. ඒ සමඟම මම බිමට ඇදගෙන වැටුණා. අපේ සම්මාන මුරය භාරව සිටි ඔෆිසර් මාව පරීක්‍ෂා කර නැගිට්‌ටලා, පරීක්‍ෂා කළා. ඊට පස්‌සේ විශේෂ කාර්ය බළකායේ ජීප් රථයක මාව කොළඹ නාවික හමුදා මූලස්‌ථානයට රැගෙන ගියා. කවරුත් මට මුකුත් කිව්වේ නැහැ. මාව විශේෂ අමුත්තන්ගේ කාමරයකට රැගෙන ගියා. එදා පෙරට්‌ එකේ හිටිය අණදන නිලධාරි ලෙෆ්ටිනන් මෙන්ඩිස්‌, මගෙන් ඇවිල්ලා ඇහැව්වා "තමුසේ දන්නවද තමුසෙට වෙන දේ කියලා" එතකොට මම ඔහුට පරුෂ වචනයකින් බැණවැදුණා. පසුව ඔහු කොමදෝරු වුණා. ගාලු වරායට කොටි පහර දුන්න වෙලාවේ ඔහු ආඥපති වෙලා හිටියා. තම රාජකාරිය හරියට ඉටුකළේ නැහැ කියලා, කොට්‌ මාර්ෂල් එකක්‌ තියලා එයාව ගෙදර ඇරියා.

    ප්‍රශ්නය - රජිව් ගාන්ධිට ඔබ පහර දුන්නේ සැලසුම් සහගතව. ඊට පසුව ඔබට කුමක්‌ද වන්නේ, රටට කුමක්‌ද වන්නේ කියා ඔබ කලින් කල්පනා කළාද?

    පිළිතුර - මම රජිව්ට නිකං ගහන්නන් වාලේ ගැහැව්වේ නැහැ. මම ගොඩක්‌ කල්පනා කරලයි, ඒ තීරණය ගත්තේ. ඉන්දියාවේ අගමැති ඇරුණාම බලතල තියෙන්නේ ජනාධිපතිට. එතකොට ඉන්දියාව සීක්‌ ජාතිකයන් සමඟ පන්ජාබ් ප්‍රාන්තයත් සමඟ ගැටුමකට මැදිහත් වී සිටියා. ඒ කාලේ ඉන්දීය ජනාධිපති වෙලා හිටියේ සික්‌ ජාතිකයෙක්‌. ඔහුගේ නම සාහිර් සිං. අභ්‍යන්තර ප්‍රශ්නය නිසා රජිව් හා සාහිර් අතර මේ කාලයේ ගැටුම් තිබුණා. රජිව් මම අතින් ඝාතනය වුණා නම් මොකද කරන්නේ කියලා තීරණය කරන්නේ එරට ජනාධිපති. මම ඒ බලතුළනය ගැන හිතුවා.

    අනිත් එක අපි ස්‌වාධීන රටක්‌. මේ කුමන්ත්‍රණයක්‌ නෙවේ. මම තනිවම මතු කළ විරෝධයක්‌. රජිව්ගේ බලහත්කාරකම ගැනත් කවුරුත් දන්නවා. ඒ හේතු ඔක්‌කොම මම කල්පනා කළා.

    ප්‍රශ්නය - එදා රජිව් ගාන්ධි ඔබ අතින් ඝාතනය වුණා නම් ශ්‍රී ලංකාව ඉන්දියාවේ ඊළඟ ප්‍රාන්තය බවට නිතැතින්ම පත්වීමට තිබුණා කියා සමහරු අදහස්‌ ප්‍රකාශ කරනවා.

    පිළිතුර - බියගුල්ලන්ට මොනවා කියන්න බැරිද? ප්‍රභාකරන් රජිව් ගාන්ධිව මැරුවා. ඒ වුණාට ඉන්දියාව ඔහුව අල්ලාගත්තාද? ඉන්දියාවට තම පිරිස්‌ බලය යොදවා ශ්‍රී ලංකා රජයේ ආධාර ඇතිව ඔහු අල්ලා ගන්නට තිබුණා නේ. රජිව් මරලා අවුරුදු කීයක්‌ ප්‍රභාකරන් ජීවත් වුණාද? අන්තිමට ප්‍රභාකරන්ව මැරුවේ අපි නේ.

    ප්‍රශ්නය - ඔබට ඒ මොහොතේ කුමන ඉරණමක්‌ අත්වෙයි කියා සිතුවාද?

    පිළිතුර - මාව වෙඩි තබා මරා දමාවි යෑයි මම සිතුවා. නමුත් රට වෙනුවෙන් ඒක මම ඉවසාගෙන ඉන්න කල්පනා කළා. 1815 මාර්තු දෙවැනිදා වාරියපොල හාමුදුරුවෝ ඉංග්‍රීසි කොඩිය බිම දමා සිංහ කොඩිය ඔසවපු ආකාරය මට පෙළපාලියේ සිටියදී මතක්‌ වුණා. අතීත විරුවන් අනුව රට වෙනුවෙන් මගේ කාර්ය ඉටුකරනවා යන කල්පනාව පමණයි මට තිබුණේ. මුවන්පැලැස්‌සේ පිනා වගේ ෙCA. ආර්. ඉන්නවා. මුවන්පැලැස්‌සේ කදිරා වගේ රජිව් එනවා. මේක බලාගෙන රටක්‌ ගැන කල්පනා කරලා නිකං ඉන්න පුළුවන්ද?

    ප්‍රශ්නය - පසුව ඔබව අපරාධ පරීක්‍ෂණ දෙපාර්තමේන්තුවට යොමු කළාද?

    පිළිතුර - එදින දහවල් මාව සී. අයි. ඩී. එකට බාරදුන්නා. පොලිස්‌ අධිකාරී චන්ද්‍ර ජයවර්ධන තමයි එහි අධ්‍යක්‍ෂව සිටියේ. මට මාංචු දමා තිබුණේවත් නැහැ. චන්ද්‍ර ජයවර්ධන වෙතයි මාව කෙලින්ම බාරදුන්නේ. දවස්‌ 18 ක්‌ ගිහිල්ලා තමයි, ප්‍රශ්න කරලා, පහර දුන්න තැනට ආවේ.

    ප්‍රශ්නය - ඔබට පහරදීමක්‌ එහිදී සිදුවුණාද?

    පිළිතුර - මම සී. අයි. ඩී. එකේ කාර්යාලයේ හිටියේ. එතැනදී මට නිදාගන්න තිබුණේ එහි කාර්යාල මේසවල. එතැනදී එක්‌ සී. අයි. ඩී. නිලධාරියෙක්‌ වුණ ජ්‍යෙෂ්ඨ පොලිස්‌ අධිකාරි හෙන්රි පෙරේරා මට කම්මුලට දිගට හරහට පහර දුන්නා. ඔහු කාර්යාලයට පැමිණි විට නැගිට්‌ටේ නැහැ කියා තමයි ඔහු මට පහර දුන්නේ. ඒ ඇරුණු කොට හැම තැනින්ම මට ආදරයෙන් සැලකුවා. සී. අයි. ඩී. එකේ මේස උඩ මාංචු දාගෙන නිදාගන්න ගියාම මට පුදුම අපහසුතාවක්‌ තිබුණා.

    ප්‍රශ්නය - ඔබ හමුවීමට මේ කාලයේ දේශපාලනඥයන්, ප්‍රසිද්ධ පුද්ගලයන් ආවාද?

    පිළිතුර - කිසිම කෙනෙක්‌ ආවේ නැහැ. මගේ අම්මා, සහෝදරයන් ඇරෙන්න.

    ප්‍රශ්නය - ඔබ එවකට පැවැති ජ.වි.පෙ. හෝ අන් දේශපාලන ව්‍යාපාරයක්‌ සමඟ කිසියම්ම හෝ සම්බන්ධයක්‌ තිබුණාද?

    පිළිතුර - නැහැ. මට කිසිම දේශපාලන පක්‍ෂයක්‌ සමඟ සම්බන්ධයක්‌ තිබ්බේ නැහැ.

    ප්‍රශ්නය - ඔබට අවසානයේ හිමි වූ දඬුවම කුමක්‌ද?

    පිළිතුර - අපරාධ පරීක්‍ෂණ දෙපාර්තමේන්තුවේ මගේ කටඋත්තර අනුව මට එරෙහිව සිවිල් අධිකරණයක නඩු පැවරුවා නම් අනිවාර්යයෙන්ම මම නිදහස්‌ වෙනවා. ඒ නිසා මට එරෙහිව යුද අධිකරණයේ නඩු පවරන්න කටයුතු කළා. නාවික විනය කඩ කළහොත් යුද අධිකරණයේදී අනිවාර්යයෙන්ම දඬුවමකට ලක්‌වෙනවා. එම යුද අධිකරණයේ සාමාජිකයන් ලෙස ගෲප් කපිතාන් බුද්ධි සිරිවර්ධන, ගුවන් හමුදාව වෙනුවෙන් යුද හමුදාව නියෝජනය කළේ කර්නල් විජය විමලරත්න, නාවික හමුදාව නියෝජනය කළේ කොමදෝරු කේ. ආර්. එස්‌. පෙරේරා සිටියා. මෙම මණ්‌ඩලය මට වසර හයක සිර දඬුවමක්‌ දුන්නා. මම වෙනුවෙන් නඩුවට පෙනී සිටියේ ස්‌ටැන්ලි තිලකරත්න මහතා. ඔහු අපේ බාප්පා කෙනකුගේ මාර්ගයෙන් අපි පුද්ගලිකව කතා කර ගත්තා. අනියම් මිනීමැරුමට තැත් කිරීමේ වරදට මම වැලිකඩ බන්ධනාගාරයට යෑව්වා. මම හිරගෙදර අවුරුදු දෙකයි, මාස හතරයි, දවස්‌ 10 ක්‌ ඉන්නකොට ජනාධිපති ප්‍රේමදාස මහතා මට විශේෂ සමාවක්‌ ලබාදුන්නා. මම නිසා එක්‌ දහස්‌ පන්සියයක්‌ එදා නිදහස්‌ වුණා. ඒකට හිරගෙදර කිව්වේ විජිත රෝහණ සමාව කියලයි.

    ප්‍රශ්නය - රජිව් ගාන්ධි එල්. ටී. ටී. ඊ. සංවිධානය විසින් ඝාතනය කළ විට ඔබට මොකද සිතුණේ...?

    පිළිතුර - ඔබේ ප්‍රශ්නය රජිව් ගාන්ධි මැරුණු දවසේම "දිවයින" පත්තරේ ගාල්ල මාණ්‌ඩලික වාර්තාකරු සුගතපාල මෙන්ඩිස්‌ මගේ ප්‍රකාශයක්‌ ලබාගන්න ඇවිල්ලා ඇහැව්වා. මට ඒ ඝාතනය ගැන කනගාටුයි. නමුත් අපේ රටට කරපු බලහත්කාර මැදිහත්වීම අමතක කරන්න බැහැ කියලා මම ඔහුට කිව්වා.

    http://hondaokkoma.com/rajiv%20ta%20gahana%20thuru.htm
     
    Last edited:

    TWK

    Member
    Jan 30, 2012
    307
    5
    0
    Galle
    මමත් ඔක හොය හොයා හිටපු කාරණයක්,මෙයටා මොනවාද දන්නෙ නැ උනේ,ඉට පස්සෙ,සෙබලාගේ නම විජයමුනිගේ රොහණ ද සිල්වා,ගහපු එක නම් අගය කරන්න කොහොමටවත් බැ,එක විරකමකුත් නෙමෙයි,විරයෙක් කියන එක කොයික වෙතත් භය කියන එක ගැවිලාවත් නැති මනුස්සයෙක්...පිටිපස්සෙන් ඉඳං ගහණ එක විරකමක් නොවෙයි,අනික ජාත්‍යන්තරව අපට මෙකෙන් කළු පැල්ලමක් ආවා,මොඩ කමක්,මෙකෙන් සිංහලයින්ට උනේ අපකිරිතියක් මිස කිරිතියක් නොවෙයි...

    සහතික ඇත්ත. එදා එතුමාට මුකුත් උනානම් බලාගන්න තිබුන වීර කමේ තරම් අද එහෙනම් ඉන්දියාවේ ප්‍රාන්තයක් තම.
    සේපාල ඒකනායකත් වීරයෙක් ඔය විදියට එත් එවලේ plite එකේ හිටපු මිනිස්සු මොන තරම් අසරණ වෙන්න ඇත්ද
     
    001flyD

    Well-known member
  • Oct 6, 2010
    9,790
    12,672
    113
    Mahanuwara

    මේ දෙමළ අන්තවාදි කොටස් යුටියුබ් එකට අප් කරපු එවා,මෙයාල මේවාගෙන් බලාපොරොත්තු වෙන්නෙ සිංහලයින් කියන්නෙ මහා කෘර ජාතියක් කියලා ලෝකෙට කියන්න,තව මේ සිදුවිමම අලලා දෙම
    භාශ්වෙන් සිංහලයින්ට පහර ගහන විඩියොස් කිහිපයක් යුටියුබ් එකේ තියනවා....
     
    සහතික ඇත්ත ඔක තෙරුම් ගන්න පුළුවන් අය ඉන්න අතලොස්සයි,තව ගොඩක් දෙවල් අපේ මිනිස්සුනට අවබොධ වෙන්න තිබෙනවා,තවම එවා අවබොධ වෙලා නැති හැඩයි,මේවාගේ දෙවල් වලින් පාඩුවක්,අපකිර්තියක් ඇරෙන්නට වෙන කිසිම දෙයක් ඉතුරු වෙන්නෙ නැ
    ...
     
    smother

    Well-known member
  • Jan 27, 2009
    19,902
    1,483
    113
    36
    Six Feet Under

    මේ දෙමළ අන්තවාදි කොටස් යුටියුබ් එකට අප් කරපු එවා,මෙයාල මේවාගෙන් බලාපොරොත්තු වෙන්නෙ සිංහලයින් කියන්නෙ මහා කෘර ජාතියක් කියලා ලෝකෙට කියන්න,තව මේ සිදුවිමම අලලා දෙම
    භාශ්වෙන් සිංහලයින්ට පහර ගහන විඩියොස් කිහිපයක් යුටියුබ් එකේ තියනවා....

    මට හම්බුන විඩියො එක බන් දැම්මෙ..:(
     
    Jan 21, 2010
    721
    278
    0
    Italy
    ගහනතුරු මට ඉවසිල්ලක්‌ තිබුණේ නෑ! හිටපු නාවික හමුදා සෙබළ විජිත රෝහණ විජයමුණි

    රජිව්ට නුගේගොඩ සුපිරි වෙළෙඳ සංකීර්ණයේ කැසට්‌ කඩයෙන් නික්‌මෙන සෙත් පිරිත් රාවය, එම වෙළෙඳ සංකීර්ණයේ දවස ඇරඹෙන සංඥවක්‌ බවට පත්ව තිබේ. ඒ හඬ නික්‌මෙන්නේ අපේ කතානායකයාට අයත් කැසට්‌ කඩයෙනි. ඔහු තම ව්‍යාපාරයට අමතරව ජ්‍යෙdතිෂඥයකු ලෙස ද වර්තමානයේ කටයුතු කරයි. නමුත් අතීතයේ ඔහුගේ වාර්තාවන් ඊට බොහෝ පරස්‌පරය. මීට වසර 22 කට පෙර වූ සිද්ධියක්‌ ලෝකය පුරාම මාධ්‍ය වාර්තා කළේ ඇසිල්ලෙනි. එම සිද්ධියේ නිමැවුම්කරුවා ඔහුය. දිවයින ඉරිදා සංගzහයට තම කතාව එකතු කරන ඔහු විජිත රෝහණ විජයමුණිය. 1987 ජූලි 30 වැනිදා කොළඹ පැවැති සම්මාන ආචාර මුරයකදී ඔහු විසින් ඉන්දීය අගමැති රජිව් ගාන්ධි මහතාට පහර දෙනු ලැබුවේ සම්මාන මුරය සඳහා තමන් අත රැඳී තිබූ තුවක්‌කුවෙනි. තමන් එදා නිර්මාණය කළ සිද්ධිය සම්බන්ධව ඔහුගේ අතීතාවර්ජනය මෙසේ දිගහැරෙයි..
    .
    ප්‍රශ්නය - ඉන්දු-ලංකා ගිවිසුම අත්සන් කර මේ මස 29 වැනිදාට වසර 22 ක්‌ සපිරෙනවා. ඔබ සමාජය තුළ පෙරළිකාර චරිතයක්‌ බවට පත්වෙන්නේ මෙම ඉන්දු-ලංකා ගිවිසුම අත්සන් කිරීමත් සමඟයි. ගිවිසුම අත්සන් කර වසර 22 ක්‌ සපිරෙන මේ මොහොත වන විට රටේ තීරණාත්මක දේශපාලන මාතෘකාව බවට පත්ව ඇත්තේ එයින් බිහිකරන ලද 13 වැනි ව්‍යවස්‌ථා සංශෝධනය හා එමගින් ජනිත වූ පළාත් සභායි. දේශපාලනයට සංවේදී පුද්ගලයකු ලෙස පළාත් සභා ක්‍රියාවලිය ගැන මුලින්ම කතා කළහොත්....

    පිළිතුර - පළාත් සභා ක්‍රමය ලංකාවේ ස්‌ථාපිත වන්නේ රජිව් ගාන්ධි විසින් ඡේ. ආර්. ට බලපෑම් කිරීමෙනුයි. ඒක කවුරුත් දන්න දෙයක්‌. ඒකට මේ රටේ ජනතාව මොන තරම් විරෝධයක්‌ දැක්‌වූවාද කිවහොත් මාස දෙකක්‌ එක දිගට ඇඳිරි නීතිය දාන්න ඡේ. ආර්. ට සිදුවුණා. වඩමරච්චි මෙහෙයුම මගින් අන්තිම වර්ග සැතපුම් පහට කොටුවී සිටි ප්‍රභාකරන් බේරාගන්න, තමිල්නාඩු මහ ඇමැති ඇම්. ජී. රාමචන්ද්‍රන්ගේ ඉල්ලීම මත රජිව් ගාන්ධි, ජාත්‍යන්තර ප්‍රඥප්තියට පටහැනිව අපේ අහස්‌ සීමාව උල්ලංඝනය කරමින් උතුරට පරිප්පු හෙලුවා. සාර්ථක මෙහෙයුමක්‌ නතර කරන්න මේ නිසා ඡේ. ආර්. ට සිදුවුණා. මම නැවියෙකු ලෙස ඒ මෙහෙයුමට සම්බන්ධ වුණා. ඉන්දියානු බලපෑම් හමුවේ, ලලිත් ඇතුලත්මුදලි ඇමරිකාවට යවන්න ඡේ. ආර්. තීරණය කළා. ඇමරිකාව ඒ මොහොතේදී ඉන්දියාවට එරෙහිව කටයුතු කරන්න නොහැකි බව දැන්වීමෙන් ඡේ. ආර්. අසරණ වුණා. ඒ සමඟම ඉන්දියානු බලපෑමට ඡේ. ආර්. යටත් වුණා.

    මේ වන විට පළාත් සභා සුදු අලියෙක්‌ බව ඔප්පු වෙලා ඉවරයි. ඉන්දු - ලංකා ගිවිසුම අත්සන් කරන විට ඉන්දියාවේ ප්‍රාන්ත 25 ක්‌ තිබුණා. එයින් අසල්වාසි තමිල්නාඩුව අපි වගේ හතර ගුණයක්‌ විශාලයි. එහෙම තියෙද්දි අපේ රට කැබලි නවයකට කැඩීම හරිද? මේ ලබා දුන්නු යුද ජයග්‍රහණය හේතුවෙන් මහින්ද රාජපක්‍ෂ තව අවුරුදු 25 ක්‌ රජවෙලා ඉන්න කියලා කියනවා. ඒක අපිත් අනුමත කරනවා. නමුත් මහින්දගෙන් පස්‌සේ එන මනුෂ්‍යයා දුර්වල පුද්ගලයෙක්‌ වුණොත් විශේෂයෙන් දේශෙද්‍රdaහියෙක්‌ වුණොත් මොකද වෙන්නේ. අතීතයට ගියොත් වර්ධරාජා පෙරුමාල් පළාත් සභා ක්‍රමය යටතේ තමයි ඊළාම් රාජ්‍යය ප්‍රකාශයට පත්කළේ. අනිත් එක මේ රට බෙදන එක වළක්‌වන්න නම් පළාත් සභා ක්‍රමය අහෝසි කළ යුතුයි. මැතිනිය කටින් මේ ගිවිසුම පිටකොටුවේ බෝගහ ළඟ ඉඳන් ඉරුවානේ. මේක බහුතරයේ මතයට එරෙහිව කරපු දෙයක්‌ නෙවෙයි නේ.

    ප්‍රශ්නය - මේ කතාබහේ ඔබට හිමි තැනට දැන් අපි හැරෙමු. ඔබ නාවික හමුදාවට බැඳුණේ ඇයි?

    පිළිතුර - මට පොඩි කාලේ ඉඳන් නැව්වල යන ආශාවක්‌ තිබුණා. මගේ ගම ගාල්ලේ බූස්‌ස ප්‍රදේශයේ. මුහුදුබඩ සිටි අපි, නැව් යනවා නිතර දකින නිසා ඒවායේ යන්න පුංචි කාලේ ඉඳලා ආශාවක්‌ තිබුණා.

    ප්‍රශ්නය - වඩමරච්චි මෙහෙයුමට නාවික සෙබළෙක්‌ ලෙස ඔබත් සහභාගි වුණා. එම මෙහෙයුම ජයග්‍රහණය පෙනි පෙනී ඉන්දියානු බලපෑම උඩ නතර වුණ විට හමුදාව තුළ ගොඩනැගුණේ මොන වගේ මානසිකත්වයක්‌ද?

    පිළිතුර - හැමෝම තුළ ලොකු කම්පාවක්‌ ඇතිවුණා. ඉන්දියාව ගැන මට ලොකු තරහක්‌ ඇතිවුණා. අපි වගේ ස්‌වාධීන රාජ්‍යයකට මේ වගේ දෙයක්‌ කළේ ඇයි කියලා මම කල්පනා කළා. මට රජිව් ගාන්ධි ගැන ලොකු පිළිකුලක්‌ ඇතිවුණා.

    ප්‍රශ්නය - ඉන්දීය අගමැති රජිව් ගාන්ධි ශ්‍රී ලංකාවට පැමිණෙද්දී ඔහුට උත්තමාචාර දක්‌වන භට පිරිසට ඔබත් තේරුණා. සාමාන්‍යයෙන් විදේශ රාජ්‍ය නායකයකුට ලබාදෙන සම්මාන ආචාර මුරයට තෝරා ගන්නේ දක්‍ෂතා මෙන්ම විනය අතින් ද ඉහළම සෙබළුන්. ඔබ එම සම්මාන මුරය සඳහා තේරුණේ කොහොමද?

    පිළිතුර - මම දන්න විදිහට රාජ්‍ය නායකයකු සඳහා පිරිනමන සම්මාන මුරයකට පිරිස 72 ක්‌ සහභාගි විය යුතුයි. ඒ 72 අතර පුහුණුව ලැබූ 300 දෙනකුගෙන් පිරිස තෝරාගත්තා. මම එම පිරිසෙන් මුල්ම හතරදෙනාට තේරුණා. ඒ නිසා මට සම්මාන මුරයේ පළමු පේළියේ ඉන්න පුළුවන් වුණා.

    ප්‍රශ්නය - සම්මාන මුරය සඳහා ඔබ කොළඹට පැමිණියේ කවදාද?

    පිළිතුර - මම නාවික හමුදාවට බැඳුණුදා සිට සිටියේ නැව්වල. මාස දෙකකට පසු මම රන්ගල නාවික කඳවුරට පැමිණියා. එතැනදියි, මෙම සම්මාන මුරය සඳහා පිරිස තෝරාගත්තේ. රංගල කඳවුරේ තමයි අපට ආචාර මුරය සඳහා පුහුණුව ලබාදුන්නේ.

    ප්‍රශ්නය - අවසාන පුහුණුව පැවැත්වූයේ කොහේද?

    පිළිතුර - වැලිසර නාවික හමුදා කඳවුරේ.

    ප්‍රශ්නය - රජිව් ගාන්ධි ශ්‍රී ලංකාවට පැමිණියේ ජුනි 29. එදින පැවැත්වූයේ යුද හමුදා උත්තමාචාරය. 29 වැනිදා දවසේ ඔබගේ හැඟීම් කෙසේද?

    පිළිතුර - මම ආස කරන වැදගත්ම ප්‍රශ්නය ඕක තමයි. ඕක තමයි, මට මේ රටේ ජනතාවට කියන්න ඕනේ. මේ ගිවිසුම අත්සන් කරන දවස තමයි ජුනි 29. එදින තමයි රජිව් ලංකාවට පැමිණියේ. සම්මාන මුරය භාර වුණේ ශ්‍රී ලංකා යුද හමුදාවට. ඒක පැවැත්වූයේ කටුනායක ගුවන්තොටුපොළේදී. නාවික හමුදාවට භාරවුණේ ආපසු යන විට උත්තමාචාර පිරිනැමීමයි. රජිව් ගාන්ධි අපේ රටට කරපු අපරාධයට, ඔහුට පාඩමක්‌ උගන්වන්න අවශ්‍යයි කියන අධිෂ්ඨානය මගේ හිතේ තිබුණා. ගිවිසුම අත්සන් කරන්න ඉස්‌සෙල්ලා රජිව් ගාන්ධි මරලා හරි, මෙම ගිවිසුම අත්සන් කරන්න දෙන්නේ නැහැ කියන අධිෂ්ඨානයක මම හිටියා. යුද හමුදාවේ සම්මාන මුරය පළවැනි දවසේ තිබ්බ නිසා මට ඒ අවස්‌ථාව අහිමි වුණා. මට ඒ මොහොතේ යුද හමුදාව ගැන විශාල කනගාටුවක්‌ ඇතිවුණා. රජිව් ගාන්ධිට එරෙහිව ඔවුන් කටයුතු නොකිරීම පිළිබඳව.

    ප්‍රශ්නය - ඔබ සම්මාන මුරය සඳහා සූදානම්ව සිටියේ 30 වැනිදා. 29 දා රාත්‍රිය ගතවුණේ කොහොමද?

    පිළිතුර - එදා රෑ මට ඉවසිල්ලක්‌ නැහැ. රජිව්ට ගහනතුරු මට ඉවසිල්ලක්‌ නැහැ. මේ ගිවිසුම අහෝසි කරන්න මට කරන්න පුළුවන් උපරිම දේ කරනවා කියන එක එදා රෑ මම කල්පනා කළා. ඒ තරම් වේදනාවකින් තමයි මම හිටියේ.

    ප්‍රශ්නය - ඔබගේ සහෝදර සෙබළුන්ට එදා මේ පියවර ගැන ඔබ ප්‍රකාශ කළාද?

    පිළිතුර - මම ඒ ගැන වැඩිය කතා කරන්න ගියේ නැහැ. මොකද එක එක මාර්ගවලින් ඉහළ නිලධාරීන්ට මේක ආරංචි වුණොත් මගේ වැඩපිළිවෙළ කරගන්න බැරිවෙන නිසා. හැබැයි මගේ දෙපැත්තේ හිටිය දෙන්නෙකුට මම කිව්වා, මේ ගිවිසුම අහෝසි කරන්න මට පුළුවන් දේ මම කරනවා කියලා. 30 වැනිදා උදේ කෑමට අපට දුන්නේ මාළුපාන් දෙක බැගින්. මට දුන්න මාළුපාන් දෙක මට කන්න බැරි වුණා. ඒ තරම් කේන්තියෙන් තමයි මම හිටියේ.

    ප්‍රශ්නය - ජුනි 30 වැනිදා ඔබ ඇතුළු කණ්‌ඩායම සම්මාන මුරය සඳහා රැඳී සිටියේ කොතැනද?

    පිළිතුර - ජනාධිපති මන්දිරය අසල ප්‍රධාන පාරේ තමයි අපි රැඳී සිටියේ.

    ප්‍රශ්නය - සම්මාන මුරය පටන් ගැනීමේ සිට කතාව කිවහොත්...

    පිළිතුර - රජිව් ගාන්ධිට සම්මාන ආචාරය අපි පුද කළා. සම්මාන මුරය දකුණේ සිට ඔහු විසින් පිරික්‌සාගෙන පැමිණියා. රජිව් ගාන්ධි සම්මාන මුරය පිරික්‌සමින් රතුපලසේ පැමිණෙන්නේ මීටර් 10 ක්‌ පමණ ඈතින්. මම ඉන්න දිසාවට එන විට ඔහු පුදුම විදිහට කිට්‌ටු වුණා. අර මුලින් ආපු විදියටම ආවා නම් ගහන්න තියා හිතන්නවත් බැහැ. එන්න එන්න රජිව් කිට්‌ටු වෙනකොට, ඔහුට පහර දෙනතුරු මට ඉවසිල්ලක්‌ නැහැ. මම එක සැරේට වම් අත ඉදිරියට ගෙනැල්ලා ඔහුගේ හිසට පහරක්‌ එල්ල කළා. නමුත් මගේ අතේ තිබූ සිල්ක්‌ අත්වැසුම් නිසා පහර වැදුණේ රජිව්ගේ උර හිසට. ඒ එක්‌කම මට ලොකු ප්‍රශ්නයක්‌ මතුවුණා. රජිව්ගේ ලේ දැක්‌කේ නැහැ කියලා. අනිත් එක ඔහු ගියානේ කියලා. මම පහර දෙනවාත් සමඟ රජිව් පහත් වුණා.

    ප්‍රශ්නය - එතකොට ජනාධිපති ඡේ. ආර්. ජයවර්ධන සිටියේ කොතැනද?

    පිළිතුර - ඔහු සිටියේ ජනාධිපති මන්දිරය අභියසයි. ප්‍රධානම ෙද්‍රdaහීන් දෙදෙනා වූ රොනීද මෙල් හා ගාමිණී දිසානායකත් ඒ එක්‌කම හිටියා.

    ප්‍රශ්නය - එකල ඒකාබද්ධ මෙහෙයුම් අධ්‍යක්‍ෂව සිටි ජනරාල් සිරිල් රණතුංග තමන්ගේ චරිතාපදානය පසුගියදා එළිදැක්‌වූවා. එම ග්‍රන්ථය එළිදැක්‌වූ මොහොතේදී ප්‍රවීන මාධ්‍යවේදියකු වූ විජිත යාපා මහතා ප්‍රකාශ කර තිබුණා ඔබ පහර දෙන්නට සිටියේ රජිව්ට නොව ඡේ. ආර්. ට කියලා....

    පිළිතුර - ඕක අමූලික බොරුනේ. ඡේ. ආර්. ට ගහන්න හේතුවක්‌ මට තිබුණේ නැහැ. ඒ මනුස්‌සයා ඉන්දියාව ඉදිරිපිට අසරණ වෙලා හිටියා. ඔහු කරන ලද වැරැද්ද තමයි, රජිව්ට බයේ මේ ගිවිසුමට එකඟවීම. මට ඕනෑ වුණේ රජිව්ට පහර දීමටමයි. ජනරාල් සිරිල් රණතුංග ඔය වැරදි තොරතුර අරගන්න ඇත්තේ කාල් මුවර් කියන පුද්ගලයාගෙන්. කාල් මුවර් කියන්නේ මම රජිව්ට පහර දීමෙන් පසු අපරාධ පරීක්‍ෂණ දෙපාර්තමේන්තුවේ හතරවැනි කමිටුවේ ඉන්නකොට, එහි හිටියා. ප්‍රේමදාස මහතා ඉන්දු - ලංකා ගිවිසුමට මුලින් විරුද්ධ වෙලා පසුව පක්‍ෂ වුණා. මම රජයට වැරදි තොරතුරු වාර්තා කළ නිසා ඔහුත් එහි රඳවා සිටියා. එතැනදී මට සමහර වෙලාවල්වල ඔහු මුණගැසුණා. මොහු මගෙන් මේ සිද්ධිය ගැන ඇහැව්වට මම කිසි දෙයක්‌ කියලා නැහැ. ඔහු විසින් ජනරාල් සිරිල් රණතුංගට අසත්‍ය තොරතුරක්‌ ලබාදී තිබෙනවා. එම අසත්‍ය තොරතුරු නිවැරදි කිරීමට මට අවස්‌ථාවක්‌ ලබාදීම ගැන මම "දිවයින" පුවත්පතට ස්‌තුතිවන්ත වෙනවා.

    ප්‍රශ්නය - ජෙනරාල් සිරිල් රණතුංගගේ චරිතාපදානයේ තිබුණු තවත් තොරතුරක්‌ ඔබේ සිද්ධියේදී වැදගත් වෙනවා. එම හමුදා උත්තමාචාරයට සහභාගි වූ සෙබළුන්ගේ තුවක්‌කුවල තිබූ ෆයර් පින් හෙවත් වෙඩි තුඩවල් ඊට පෙරදා රවී ජයවර්ධන මහතා විසින් ගලවා දැමූ බව එහි සඳහන් වෙනවා. ඔබගේ පහරදීම සම්බන්ධව ඡේ. ආර්. ගේ ආණ්‌ඩුව සම්ප්‍රදායිකව සිටි බව එයින් ගම්‍ය වෙනවා නේද?

    පිළිතුර - ඒකත් අමූලික බොරුවක්‌. ඊජිප්තුවේ ජනාධිපති අන්වර් සදාත් සම්මාන මුරයකදී ඝාතනය කළදා සිට සම්මාන මුරයකට පාවිච්චි කරන අවිවල ෆයර් පින් එක අනිවාර්යෙන්ම ඉවත් කරනවා. අපිට හමුවුණෙත් ඒ වගේම ෆයර් පින් එක ඉවත් කළ අවි.

    ප්‍රශ්නය - පහර දීමෙන් පසු රජිව් ගාන්ධිගේ ප්‍රතිචාරය වුණේ කොහොමද?

    පිළිතුර - ඔහු ගුටිකාලා ඉවරවෙලා මා දිහා හැරිලා බැලුවා. ඒ මොහොතේ රජිව්ගේ ආරක්‍ෂක අංශයේ බ්ලැක්‌ කැට්‌ කෙනෙක්‌ මගේ බඩට පහරක්‌ එල්ල කළා. ගුටි කාපු නිසා රජිව් ගාන්ධි ගේ සම්පූර්ණ වැඩසටහනම නැවැත්වුණා.

    ඔහු වහාම තම වාහනයට නැග යන්න ගියා. මේ නිසා පවත්වන්නට තිබුණු තේ පැන් සංග්‍රහයට ඔහු සහභාගි වුණේ නැහැ. සම්මාන මුරය නියමිත පරිදි අවසන් කිරීමට බැරිවුණා. මොකද, සම්මාන මුරයක්‌ පටන් ගැනීමට, පවත්වාගෙන යැමට, අවසන් කිරීමට ඒ සඳහා වන නියමිත පිරිසම සිටිය යුතු වෙනවා.

    ප්‍රශ්නය - පහරදීමෙන් පසු ඔබට ලැබුණේ කොයි විදිහේ සැලකිල්ලක්‌ද?

    පිළිතුර - රජිව්ට පහර දෙන විට මගේ ඇඟේ සමබරතාවය නැතිවුණා. ඒ සමඟම මම බිමට ඇදගෙන වැටුණා. අපේ සම්මාන මුරය භාරව සිටි ඔෆිසර් මාව පරීක්‍ෂා කර නැගිට්‌ටලා, පරීක්‍ෂා කළා. ඊට පස්‌සේ විශේෂ කාර්ය බළකායේ ජීප් රථයක මාව කොළඹ නාවික හමුදා මූලස්‌ථානයට රැගෙන ගියා. කවරුත් මට මුකුත් කිව්වේ නැහැ. මාව විශේෂ අමුත්තන්ගේ කාමරයකට රැගෙන ගියා. එදා පෙරට්‌ එකේ හිටිය අණදන නිලධාරි ලෙෆ්ටිනන් මෙන්ඩිස්‌, මගෙන් ඇවිල්ලා ඇහැව්වා "තමුසේ දන්නවද තමුසෙට වෙන දේ කියලා" එතකොට මම ඔහුට පරුෂ වචනයකින් බැණවැදුණා. පසුව ඔහු කොමදෝරු වුණා. ගාලු වරායට කොටි පහර දුන්න වෙලාවේ ඔහු ආඥපති වෙලා හිටියා. තම රාජකාරිය හරියට ඉටුකළේ නැහැ කියලා, කොට්‌ මාර්ෂල් එකක්‌ තියලා එයාව ගෙදර ඇරියා.

    ප්‍රශ්නය - රජිව් ගාන්ධිට ඔබ පහර දුන්නේ සැලසුම් සහගතව. ඊට පසුව ඔබට කුමක්‌ද වන්නේ, රටට කුමක්‌ද වන්නේ කියා ඔබ කලින් කල්පනා කළාද?

    පිළිතුර - මම රජිව්ට නිකං ගහන්නන් වාලේ ගැහැව්වේ නැහැ. මම ගොඩක්‌ කල්පනා කරලයි, ඒ තීරණය ගත්තේ. ඉන්දියාවේ අගමැති ඇරුණාම බලතල තියෙන්නේ ජනාධිපතිට. එතකොට ඉන්දියාව සීක්‌ ජාතිකයන් සමඟ පන්ජාබ් ප්‍රාන්තයත් සමඟ ගැටුමකට මැදිහත් වී සිටියා. ඒ කාලේ ඉන්දීය ජනාධිපති වෙලා හිටියේ සික්‌ ජාතිකයෙක්‌. ඔහුගේ නම සාහිර් සිං. අභ්‍යන්තර ප්‍රශ්නය නිසා රජිව් හා සාහිර් අතර මේ කාලයේ ගැටුම් තිබුණා. රජිව් මම අතින් ඝාතනය වුණා නම් මොකද කරන්නේ කියලා තීරණය කරන්නේ එරට ජනාධිපති. මම ඒ බලතුළනය ගැන හිතුවා.

    අනිත් එක අපි ස්‌වාධීන රටක්‌. මේ කුමන්ත්‍රණයක්‌ නෙවේ. මම තනිවම මතු කළ විරෝධයක්‌. රජිව්ගේ බලහත්කාරකම ගැනත් කවුරුත් දන්නවා. ඒ හේතු ඔක්‌කොම මම කල්පනා කළා.

    ප්‍රශ්නය - එදා රජිව් ගාන්ධි ඔබ අතින් ඝාතනය වුණා නම් ශ්‍රී ලංකාව ඉන්දියාවේ ඊළඟ ප්‍රාන්තය බවට නිතැතින්ම පත්වීමට තිබුණා කියා සමහරු අදහස්‌ ප්‍රකාශ කරනවා.

    පිළිතුර - බියගුල්ලන්ට මොනවා කියන්න බැරිද? ප්‍රභාකරන් රජිව් ගාන්ධිව මැරුවා. ඒ වුණාට ඉන්දියාව ඔහුව අල්ලාගත්තාද? ඉන්දියාවට තම පිරිස්‌ බලය යොදවා ශ්‍රී ලංකා රජයේ ආධාර ඇතිව ඔහු අල්ලා ගන්නට තිබුණා නේ. රජිව් මරලා අවුරුදු කීයක්‌ ප්‍රභාකරන් ජීවත් වුණාද? අන්තිමට ප්‍රභාකරන්ව මැරුවේ අපි නේ.

    ප්‍රශ්නය - ඔබට ඒ මොහොතේ කුමන ඉරණමක්‌ අත්වෙයි කියා සිතුවාද?

    පිළිතුර - මාව වෙඩි තබා මරා දමාවි යෑයි මම සිතුවා. නමුත් රට වෙනුවෙන් ඒක මම ඉවසාගෙන ඉන්න කල්පනා කළා. 1815 මාර්තු දෙවැනිදා වාරියපොල හාමුදුරුවෝ ඉංග්‍රීසි කොඩිය බිම දමා සිංහ කොඩිය ඔසවපු ආකාරය මට පෙළපාලියේ සිටියදී මතක්‌ වුණා. අතීත විරුවන් අනුව රට වෙනුවෙන් මගේ කාර්ය ඉටුකරනවා යන කල්පනාව පමණයි මට තිබුණේ. මුවන්පැලැස්‌සේ පිනා වගේ ෙCA. ආර්. ඉන්නවා. මුවන්පැලැස්‌සේ කදිරා වගේ රජිව් එනවා. මේක බලාගෙන රටක්‌ ගැන කල්පනා කරලා නිකං ඉන්න පුළුවන්ද?

    ප්‍රශ්නය - පසුව ඔබව අපරාධ පරීක්‍ෂණ දෙපාර්තමේන්තුවට යොමු කළාද?

    පිළිතුර - එදින දහවල් මාව සී. අයි. ඩී. එකට බාරදුන්නා. පොලිස්‌ අධිකාරී චන්ද්‍ර ජයවර්ධන තමයි එහි අධ්‍යක්‍ෂව සිටියේ. මට මාංචු දමා තිබුණේවත් නැහැ. චන්ද්‍ර ජයවර්ධන වෙතයි මාව කෙලින්ම බාරදුන්නේ. දවස්‌ 18 ක්‌ ගිහිල්ලා තමයි, ප්‍රශ්න කරලා, පහර දුන්න තැනට ආවේ.

    ප්‍රශ්නය - ඔබට පහරදීමක්‌ එහිදී සිදුවුණාද?

    පිළිතුර - මම සී. අයි. ඩී. එකේ කාර්යාලයේ හිටියේ. එතැනදී මට නිදාගන්න තිබුණේ එහි කාර්යාල මේසවල. එතැනදී එක්‌ සී. අයි. ඩී. නිලධාරියෙක්‌ වුණ ජ්‍යෙෂ්ඨ පොලිස්‌ අධිකාරි හෙන්රි පෙරේරා මට කම්මුලට දිගට හරහට පහර දුන්නා. ඔහු කාර්යාලයට පැමිණි විට නැගිට්‌ටේ නැහැ කියා තමයි ඔහු මට පහර දුන්නේ. ඒ ඇරුණු කොට හැම තැනින්ම මට ආදරයෙන් සැලකුවා. සී. අයි. ඩී. එකේ මේස උඩ මාංචු දාගෙන නිදාගන්න ගියාම මට පුදුම අපහසුතාවක්‌ තිබුණා.

    ප්‍රශ්නය - ඔබ හමුවීමට මේ කාලයේ දේශපාලනඥයන්, ප්‍රසිද්ධ පුද්ගලයන් ආවාද?

    පිළිතුර - කිසිම කෙනෙක්‌ ආවේ නැහැ. මගේ අම්මා, සහෝදරයන් ඇරෙන්න.

    ප්‍රශ්නය - ඔබ එවකට පැවැති ජ.වි.පෙ. හෝ අන් දේශපාලන ව්‍යාපාරයක්‌ සමඟ කිසියම්ම හෝ සම්බන්ධයක්‌ තිබුණාද?

    පිළිතුර - නැහැ. මට කිසිම දේශපාලන පක්‍ෂයක්‌ සමඟ සම්බන්ධයක්‌ තිබ්බේ නැහැ.

    ප්‍රශ්නය - ඔබට අවසානයේ හිමි වූ දඬුවම කුමක්‌ද?

    පිළිතුර - අපරාධ පරීක්‍ෂණ දෙපාර්තමේන්තුවේ මගේ කටඋත්තර අනුව මට එරෙහිව සිවිල් අධිකරණයක නඩු පැවරුවා නම් අනිවාර්යයෙන්ම මම නිදහස්‌ වෙනවා. ඒ නිසා මට එරෙහිව යුද අධිකරණයේ නඩු පවරන්න කටයුතු කළා. නාවික විනය කඩ කළහොත් යුද අධිකරණයේදී අනිවාර්යයෙන්ම දඬුවමකට ලක්‌වෙනවා. එම යුද අධිකරණයේ සාමාජිකයන් ලෙස ගෲප් කපිතාන් බුද්ධි සිරිවර්ධන, ගුවන් හමුදාව වෙනුවෙන් යුද හමුදාව නියෝජනය කළේ කර්නල් විජය විමලරත්න, නාවික හමුදාව නියෝජනය කළේ කොමදෝරු කේ. ආර්. එස්‌. පෙරේරා සිටියා. මෙම මණ්‌ඩලය මට වසර හයක සිර දඬුවමක්‌ දුන්නා. මම වෙනුවෙන් නඩුවට පෙනී සිටියේ ස්‌ටැන්ලි තිලකරත්න මහතා. ඔහු අපේ බාප්පා කෙනකුගේ මාර්ගයෙන් අපි පුද්ගලිකව කතා කර ගත්තා. අනියම් මිනීමැරුමට තැත් කිරීමේ වරදට මම වැලිකඩ බන්ධනාගාරයට යෑව්වා. මම හිරගෙදර අවුරුදු දෙකයි, මාස හතරයි, දවස්‌ 10 ක්‌ ඉන්නකොට ජනාධිපති ප්‍රේමදාස මහතා මට විශේෂ සමාවක්‌ ලබාදුන්නා. මම නිසා එක්‌ දහස්‌ පන්සියයක්‌ එදා නිදහස්‌ වුණා. ඒකට හිරගෙදර කිව්වේ විජිත රෝහණ සමාව කියලයි.

    ප්‍රශ්නය - රජිව් ගාන්ධි එල්. ටී. ටී. ඊ. සංවිධානය විසින් ඝාතනය කළ විට ඔබට මොකද සිතුණේ...?

    පිළිතුර - ඔබේ ප්‍රශ්නය රජිව් ගාන්ධි මැරුණු දවසේම "දිවයින" පත්තරේ ගාල්ල මාණ්‌ඩලික වාර්තාකරු සුගතපාල මෙන්ඩිස්‌ මගේ ප්‍රකාශයක්‌ ලබාගන්න ඇවිල්ලා ඇහැව්වා. මට ඒ ඝාතනය ගැන කනගාටුයි. නමුත් අපේ රටට කරපු බලහත්කාර මැදිහත්වීම අමතක කරන්න බැහැ කියලා මම ඔහුට කිව්වා.

    http://hondaokkoma.com/rajiv ta gahana thuru.htm

    NIYAMAYI SAHO... BUDUSARANAYI..
     
    001flyD

    Well-known member
  • Oct 6, 2010
    9,790
    12,672
    113
    Mahanuwara
    මට හම්බුන විඩියො එක බන් දැම්මෙ..:(

    ඔය සිද්ධිය ගැන ඔක්කොම විඩියෝස් තියෙන්න කොටි දාපු එවා තමා,නැතුව ඔය ගැන වර්ණා කරලා දාපු එවා නැ යාළුවා,ඔය විඩියෝස් වලින් (මේ සෙබලා කරපු වැඩෙන්) අදත් හෙටත් ඉදිරියත් වෙන්නෙ සිංහලයින්ට අපකිර්තියක් විනා කිර්තියන් නම් නොවෙයි) මහා දු‍ටු ගැමුණු රජතුමා එළාර පරාජය කර ඔහුට සොහනක් ද සාදවා එතනින් යන ඒන උදවියට සොහොනට ගරු බුහුමන් කරන්න යනුවෙන් කියා සිංහල ජාතියට යම් ගරුත්වයක් කැන්දා දුන්නෙහිද එ හා සමාන අපකිර්තියක් මේ සිද්ධියෙන් කැන්දා දි අවසානය...
     
    starstharu

    Member
    Aug 17, 2010
    3,847
    568
    0
    37
    වරකාපොළ

    sinhala weerayek....thankz mcn post karata..