ape un kawaa match ekaa

mudantha

Well-known member
  • Feb 15, 2010
    1,773
    324
    83
    36
    Homagama, Magammana
    අපේ එවුන්ට අවුට් දෙන්නෙ නැති මේ හොර අම්පයර්ලව පැමිනිලි කරන්න බැරිද බන්ස් ලා
     

    dimuthmike

    Well-known member
  • Jan 26, 2010
    15,754
    9,450
    113
    හැම මැච් ඵකක්ම දිනන්න බෑ තමා.ඒත් අපේ ටීම් ඵක දැන් සෑහෙන්න දුර්වලයි.
     

    kazzen

    Well-known member
  • Dec 3, 2007
    6,261
    3,467
    113
    Maligawatta
    eelaga match eke Kula wenuvata Sachithrava daanna ona,
    Kapuwa venuvata Shehan Jayasuriyava daanna ona,

    Sachithra, Herath, Vendarsey, Chameera - Overs 16k cover karanna puluwan
    ithuru 4 - Malintha, Shehan, Dilshan, Mathews ta daanna puluwan

    My SL team XI
    Chandi, Dilshan, Thirimanne, Shehan, Mathews, Malintha, Thisara, Sachithra, Herath, Vendarsey & Chameera
     

    joshmiller

    Well-known member
  • Feb 23, 2014
    3,305
    220
    63
    pitarata
    අපේ එවුන්ට අවුට් දෙන්නෙ නැති මේ හොර අම්පයර්ලව පැමිනිලි කරන්න බැරිද බන්ස් ලා

    umpire la horai kiyanna ba machan , e golloth manussayo ,anika game ekak unahama umpire ge decision eka anthima decision eka . umpire hithala waradi karan na ne ?