Ape veradi walata apita vipaaka labenawada?

Ape veradi walata apita vipaaka labenawada?

  • Yes

    Votes: 19 95.0%
  • No

    Votes: 1 5.0%

  • Total voters
    20
Aug 19, 2008
11,653
167
0
Sri Lanka
Forget religions and what religious leaders say.
Do you believe that
your wrong doing will have negative results.

Aaagam wala monawa thibunath,
oya hithanne
Ape veradi walata apita napuru vipaaka labenawada?
:frown:
 

nadun sampath

Member
Mar 28, 2009
2,913
20
0
In your Dream
අනිවා අපි කරන වැරදි වලට විපාක ලබෙනවා..

විපාක දෙන කාලය අනුව
මෙම ජිවිතයෙ දි විපාක ලැබෙන කර්ම
ඊළග උත්පත්තියෙදි විපාක ලැබෙන කර්ම
සාංසාරික ජිවිතයේ දි කවර අවස්තාවක හො විපාක ලැබෙන කර්ම