මට නම් රජාව නොන්ඩි වෙන්න ගත්තෙ අනර්කලී වගේ නල්ල මලේ බඩ්වක් දකුණට nomination දෙන්න අවසර දුන්න වෙලාවෙ ඉදල
ඉස්සර රජවරුටත් අන්තංපුර තිබ්බ උනාට ඒවායෙ ඉන්න එවුන්ව පාලන තන්ත්‍රයට එක් කර ගත්තෙ නෑනෙ
ගාල්ලෙ මිනිස්සු කොහොම කියනවද මන්ද සිංහල වචනයක් වත් හරියට උච්ඡාරණය කරන්න දන් නැති අනර්කලී ගාල්ල නියෝජනය කරනව කියල
මේව දැක්කහම පිස්සු හැදෙනව හපොයි