Apeksha Cancer Hospital donations - where do they go?

RandomGuy

Well-known member
  • Oct 15, 2014
    17,376
    16,220
    113
    cKFZjos.jpg

    mechchara tax gewalath anduwe wesige puthalata berida mewa aran denna hospital walata? Apita kiyanne?

    Range Rover ganna salli thiyeanwa.. Hospital ekata ona machine api aran denna ona. Ammata sukana ballo.
     

    Sanuka87

    Well-known member
  • Feb 16, 2018
    3,080
    493
    83
    Ne awulak nelu donation denawalu sinhalu.ubath wedak balan hitapan:rofl:

    ඔව් බන්. කට්ටියට පිනක් කරගන්න තියෙන chance එක මුන් මේ නැති කරන්න හදන්නේ. අපි ටැක්ස් ගෙවන්නේ ඕවා ගන්න නෙමෙයි නේ බන්. ඇමතිලාට වාහන ගන්න නේ.
     

    dayt0na

    Well-known member
  • Jan 2, 2012
    29,836
    28,727
    113
    ඔව් බන්. කට්ටියට පිනක් කරගන්න තියෙන chance එක මුන් මේ නැති කරන්න හදන්නේ. අපි ටැක්ස් ගෙවන්නේ ඕවා ගන්න නෙමෙයි නේ බන්. ඇමතිලාට වාහන ගන්න නේ.

    :rofl:
     

    YelaWolf

    Well-known member
  • Jun 6, 2017
    5,226
    4,095
    113
    ඔව් බන්. කට්ටියට පිනක් කරගන්න තියෙන chance එක මුන් මේ නැති කරන්න හදන්නේ. අපි ටැක්ස් ගෙවන්නේ ඕවා ගන්න නෙමෙයි නේ බන්. ඇමතිලාට වාහන ගන්න නේ.

    තාම උඹ ජෙප්පෙක් නේද.නාගානන්ද වත් පල්ලෙවත්ත වත් උනේ නැහැ නේද?:rofl:

    2015 JVP ඵක මේ අාණ්ඩුවට යටින් මුක්කු ගහන්න කලින් ඕවා හිතන්න තිබ්බා නේද?..:rofl:
     

    DAM40

    Well-known member
  • Jul 15, 2012
    2,377
    533
    113
    Kurunegala
    Don't send money to these stupid authorities.Why the common people need to do what the government should do.Buying machines from people donations on top of taxes.No need of a government then.Give a rice packet to a begger for that 50 at least your mind will be happy rather than finding out you helped a shithole to buy another range rover.


    :yes::yes::yes:
     

    kyb123

    Banned
    Apr 20, 2019
    55
    10
    0
    ඔය ස්කෑනර් ගත්තට ලංකාවේ පිලිකා හැදෙන එක වැලැක්වෙන්ඩ යන්නේ නෑ
    හැදිච්ච ඒවා සනීප වෙන්නෙත් නෑ
     

    Sanuka87

    Well-known member
  • Feb 16, 2018
    3,080
    493
    83
    මෙහෙම හැමදේම ජනතාව විසිනම සල්ලි එකතු කරලා කර ගන්නවා නම් මොකටද බන් බදු ගෙවන්නේ?