Api Badimu

HASARANDI

Member
Aug 27, 2007
7,322
351
0
ඔන්න මම අවා... එත්
හිතේ දුකනම් තාමත් එහෙයි අක්කි

:rolleyes: elakiri malla api me Malinga aiyata magulak hoyanwa. apith1ka iddi oya dukawal makei me api inne kochara prashna thibbath full fun1ke minisuntane prashna enne :lol::lol:
 
Malinga

Well-known member
  • Jul 20, 2006
    61,301
    1,013
    113
    :rolleyes: api me oyata magulak hoyanwa... :rolleyes:

    මට ද? එහෙම එකක් පෙනුනෙ නැහැනෙ මෙතන. මංනම් දැක්කෙ මේ කට්ටියක් මල් කඩනව වගේ :lol:

    ආහ් මාලි අයියා... මොකො බදින්නද කල්පනාව;)

    අලෝ මල්ලී. ගොඩක් කාලෙකින් දැක්කෙ. කල්පනාවක් එන්න ඉතින් බඳින්න කෙනෙක් ඉන්න එපායෙ :lol:

    මොකද සෑඩ් අර හසී ඔයාට සුදූ කියලත් තිබුණෙ :lol:
     
    HASARANDI

    Member
    Aug 27, 2007
    7,322
    351
    0
    මට ද? එහෙම එකක් පෙනුනෙ නැහැනෙ මෙතන. මංනම් දැක්කෙ මේ කට්ටියක් මල් කඩනව වගේ :lol:
    :p kauda ape a.. apinam neme

    මොකද සෑඩ් අර හසී ඔයාට සුදූ කියලත් තිබුණෙ :lol:

    ai oyata Jda? :lol:
     
    Nov 24, 2008
    14,813
    575
    0
    78
    අලෝ මල්ලී. ගොඩක් කාලෙකින් දැක්කෙ. කල්පනාවක් එන්න ඉතින් බඳින්න කෙනෙක් ඉන්න එපායෙ :lol:

    :lol: ඕක හරියයි.. කෙනා කොහෙ හරි ඉදී.. වැඩේ තියෙනෙ කල් ගතවෙන එක:D
     
    Malinga

    Well-known member
  • Jul 20, 2006
    61,301
    1,013
    113
    :lol: ඕක හරියයි.. කෙනා කොහෙ හරි ඉදී.. වැඩේ තියෙනෙ කල් ගතවෙන එක:D

    ඉන්නවනම් ඇති තමයි. වැඩේ තියෙන්නෙ එයාට මාව හොයාගන්න බැරිවෙයි :lol:

    oyata sudu kivwe nane ;)

    :lol: ithin man kohomath sudu nahane