ආහ් මාලි අයියා... මොකො බදින්නද කල්පනාවතාම කවුරුවත් බැන්ඳෙ නැද්ද?

ඔන්න මම අවා... එත්
හිතේ දුකනම් තාමත් එහෙයි අක්කි
elakiri malla api me Malinga aiyata magulak hoyanwa. apith1ka iddi oya dukawal makei me api inne kochara prashna thibbath full fun1ke minisuntane prashna enne 

api me oyata magulak hoyanwa...
![]()

ආහ් මාලි අයියා... මොකො බදින්නද කල්පනාව![]()


ආහ් මාලි අයියා... මොකො බදින්නද කල්පනාව![]()

මට ද? එහෙම එකක් පෙනුනෙ නැහැනෙ මෙතන. මංනම් දැක්කෙ මේ කට්ටියක් මල් කඩනව වගේ
kauda ape a.. apinam neme
මොකද සෑඩ් අර හසී ඔයාට සුදූ කියලත් තිබුණෙ![]()

අලෝ මල්ලී. ගොඩක් කාලෙකින් දැක්කෙ. කල්පනාවක් එන්න ඉතින් බඳින්න කෙනෙක් ඉන්න එපායෙ![]()
ඕක හරියයි.. කෙනා කොහෙ හරි ඉදී.. වැඩේ තියෙනෙ කල් ගතවෙන එක
ඕක හරියයි.. කෙනා කොහෙ හරි ඉදී.. වැඩේ තියෙනෙ කල් ගතවෙන එක
![]()

oyata sudu kivwe nane![]()
ithin man kohomath sudu nahane