nathnam ochara kello gana danne...
monaa da man danne?
ehema kenek inna ma oona nae eeva danaganna
athdakeem mathama igena gaththoth me samajaye inna amarui.nathnam ochara kello gana danne...
ehema kenek inna ma oona nae eeva danaganna
athdakeem mathama igena gaththoth me samajaye inna amarui.
Hm Eka Thamai
Oka Mata Me Mara Kes Ekak Wela Hitiye
Kello Ewilenna Ona Unahama Oya Wage Topic Ekak Lesiyen Use Karanawa Ekai![]()
kohoma vunath ithin namayasheeli pilivethak sabandathavayakata athayavashai vage oya karunu valin penne 
eka sira he he wali purayak
wali nathiwenna a 2na 1ka thrun ganna ona denata 2na athatama adre nam therun aran inawanam ohoma prashna enne na
කෙල්ලෙක්ට කැමතියි කියලා කියන්න හොඳම විදිහ මොකක්ද...?![]()
ඕකනම් මාත් දන්නෙ නෑ. මොකෝ මාත් තාම කාටවත් කියල නැහැනෙ 
ඕකනම් මාත් දන්නෙ නෑ. මොකෝ මාත් තාම කාටවත් කියල නැහැනෙ
![]()

samaharavita eeka ithin eyaa aadare vadi venna athi. ehema naththum baya athi. naththum hati vennath puluvan ithinkohoma vunath ithin namayasheeli pilivethak sabandathavayakata athayavashai vage oya karunu valin penne
![]()
wali nathiwenna a 2na 1ka thrun ganna ona denata 2na athatama adre nam therun aran inawanam ohoma prashna enne na
![]()
ඒකනේ ඔන්න මාලි අයියා දන්නේ නැති දෙයක්

Oya nonala mahathwarunta godak pin mawa me sambandayen denuwath karata

කෙල්ලෙක්ට කැමතියි කියලා කියන්න හොඳම විදිහ මොකක්ද...?![]()
owa sulu deyak adare karaddi 2na athara loku Undsting 1k thiyenna ona ka1ka kathakarath thamanta therenna ona 'meya ka1ka katha karath mata witharai adare' kiyala therunada...![]()

Oya nonala mahathwarunta godak pin mawa me sambandayen denuwath karata

දන්නෙ නැති වුණත් මගේ අදහස කියල දාමුකො. හැබැයි මේකටනම් කන පැලෙන්න වදින එක ෂුවර්
මං හිතන විදියට තමන්ගෙ ම ස්ට්යිල් එකට ඒක කරන එක තමයි හොඳ. එතකොටන ඒකෙ විශේෂයක් තියෙන්නෙ. කැමති වුණත් අකමැති වුණත් ඒ කෙනා අනුව තමන්ට ම හිතෙන විදියකට ඒක කරන එකයි හොඳ. මගේ අදහස විතරයි. වැරදි ඇති![]()

ඇත්තටම මම ඔයා එක්ක මේ ගැන කථා කරන්නමයි හිටියෙ ඒත් ඔයාව දකිනකොට මට මේක අහන්න හිත දුන්නේම නෑ ඒත් මම නම් දන්නෙ නෑ ඔයා මේක කොහොම බාර ගනීද කියලා,ඒත් මට මේක තවත් හිතේ තියන් ඉන්න අමාරුයි
ඇත්තටම ඔයාව දැක්ක දවසෙ ඉදල ඔයා ගැන මගෙ හිතේ අදහසක් ඇති උනා ඒක හරියට තේරුම් ගන්න මට මෙච්චර කාලයක් ගත උනා මම හිතන්නෙ මම ඔයාට ආදරේ කරනවා,ඒත් මම නම් දන්න නෑ ඔයාගෙ හිතේ මම ගැන ආදරයක් තියෙනව කියල ඇත්තටම මම දැන් ඔයට ගොඩක්ම ආදරෙයි ඒක මෙහෙමයි කියල විස්තර කරන්න මට වචන එන්නේ නෑ මේ ඇත්තමයි

කෙල්ලෙක්ට කැමතියි කියලා කියන්න හොඳම විදිහ මොකක්ද...?![]()

අත්දැකීම් ඇති හසරැඳි (නම ටයිප් කළානම් වැරදි ඇති සමහර විට. සමාවෙන්න) මහත්මියට/මෙනවියට තමයි ස්තූතිය හිමිවිය යුත්තෙ.![]()

දිගවැඩී බන්, මේක පාඩම් වෙන්නෙ නෑ බයට![]()
hodama karamaya katin ahana 1ka thama
kelinma gihin ahanna man oyata kamathi oya mokada kiyanne kiyala..
dan a apara oya kagenda ahanna yanne![]()
:

අත්දැකීම් ඇති හසරැඳි (නම ටයිප් කළානම් වැරදි ඇති සමහර විට. සමාවෙන්න) මහත්මියට/මෙනවියට තමයි ස්තූතිය හිමිවිය යුත්තෙ.![]()

Mehema Ehuwoth Aniwa Set Wenawa Ai Eka Sure
Kellek Pennapan Ahala Penanam