Api Badimu

HASARANDI

Member
Aug 27, 2007
7,322
351
0
ඇයි දැන් පිරිමි කෙනා ම අහන්න ඕන? ගැහැණු කෙනාටත් අහන්න පුළුවන්නෙ? :rolleyes:

:eek:aiyoo meyata samnya danima nane balan inna kakul2ka gawata awith ahanakan aiyooo :(
 
Malinga

Well-known member
  • Jul 20, 2006
    61,301
    1,013
    113
    අයියේ වැඩි දුර යන්න ඕනේ නෑ ළගම ඉන්නවා
    කනෙන් පෙන්නන දුර

    :shocked: කනේ පාරක් කන්න වෙන වැඩක් ද? :lol:
     
    Malinga

    Well-known member
  • Jul 20, 2006
    61,301
    1,013
    113
    :eek:aiyoo meyata samnya danima nane balan inna kakul2ka gawata awith ahanakan aiyooo :(

    සාමාන්‍ය දැනීම තිබුණ කියමුකො. ඒත් අහන්න ගැහැණු ළමයෙක් නෑනෙ කොහොමත් :lol:
     
    Malinga

    Well-known member
  • Jul 20, 2006
    61,301
    1,013
    113

    oya rate ona tharam lamai inne

    ළමයි හිටියට මං ඒ අයව දන්නෙ නැහැනෙ. එහෙම අහනවනම් ඉතින් යෝජිත විවාහ හා ඒ විවාහ අතර වෙනසක් නැහැනෙ. :rolleyes:
     
    Malinga

    Well-known member
  • Jul 20, 2006
    61,301
    1,013
    113
    wena kawuda ithn inne maheshi;)thawa onna hena set ekak innawa ne teena eyath naraka ne:yes:

    :rofl: ඔයා ඩබල් අය ගැනමනෙ කියන්නෙ. ඒකනෙ මං කියුවෙ සිංගල් අය හොයාගන්නවත් නෑ
     
    Mal Baba

    Well-known member
  • Apr 26, 2009
    106,262
    5,596
    113
    Blob Storage
    www.37innovate.com
    ළමයි හිටියට මං ඒ අයව දන්නෙ නැහැනෙ. එහෙම අහනවනම් ඉතින් යෝජිත විවාහ හා ඒ විවාහ අතර වෙනසක් නැහැනෙ. :rolleyes:

    :rofl: ඔයා ඩබල් අය ගැනමනෙ කියන්නෙ. ඒකනෙ මං කියුවෙ සිංගල් අය හොයාගන්නවත් නෑ

    Mona Hari Kramayak Dala Balanna Ko
    Kalekin Hoda Magulak Kewe Ne Appa